AMW මිනී_පෙට්ටි

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    :lol::lol:ඔය කිව්වේ..

    api himin giyama harida.... :no: oya lorry karayek avith kelala ariyoth vahaneth Indian shape ekatama ada venava..... :lol: vada hoda salli kiyak giyoth kamak na hoda safety vehicle ekak ganna eka...
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    vizel ubata pissuda yako:rofl::rofl::rofl:. Ona podi ekek dannawa meka vizel ekak nemei kyla. A uba neda මන්ත්‍රීන්_225ටම ඩියුටි ෆ්‍රී කාර් thread එකේ http://www.elakiri.com/forum/showthread.php?t=1750819 රනිල්ට කඩේ යන එකා. Uba ranilta කඩේ යන නිසා ubata indian jarawa thamai loke tyna hodama wahana. අනේ හුත්තෝ :rofl::rofl:

    uba use krnne japan wahanaykda? :rofl: ehenm indian karayanta kade ynne? Ranil hindada? :rofl::rofl:

    නිකන් උදෙය් පාන්දරම බෙට්ට හිර වෙලා බුරන නැතුව හිටපන් අපතයෝ.....ගිහින් කියවල බලපන් මම ඉන්දියන් වාහන හොඳයි කිව්වද කියල....ගල් මූසලය....ඔව් අපි අරන් තියෙන්නේ TOYOTA වාහන.....තෝ වගෙය් තාත්තගේ පුෂ් සයිකලෙන් ගාටන එවුන්ගෙන් මම උපදෙස් ගන්න ඔනෙය් නැහැ වාහන ගැන....

    ඔනෙය් පොඩි එකෙක් දන්නවා VIZEL කියල වාහනයක් නැහැ කියල....හැබැයි VEZEL කියලනම් තියනවා......පල බුරුවො යන්න....!! කුණුහරුප අපිත් දන්නවා....හැබැයි තොපිල වගෙය හැදියාව මෙතන ප්‍රදර්ශනය කරන්නේ නැහැ
     
    Last edited:

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,055
    692
    113
    Mahinda-300x247.jpg
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    නිකන් උදෙය් පාන්දරම බෙට්ට හිර වෙලා බුරන නැතුව හිටපන් අපතයෝ.....ගිහින් කියවල බලපන් මම ඉන්දියන් වාහන හොඳයි කිව්වද කියල....ගල් මූසලය....ඔව් අපි අරන් තියෙන්නේ TOYOTA වාහන.....තෝ වගෙය් තාත්තගේ පුෂ් සයිකලෙන් ගාටන එවුන්ගෙන් මම උපදෙස් ගන්න ඔනෙය් නැහැ වාහන ගැන....

    ඔනෙය් පොඩි එකෙක් දන්නවා VIZEL කියල වාහනයක් නැහැ කියල....හැබැයි VEZEL කියලනම් තියනවා......පල බුරුවො යන්න....!! කුණුහරුප අපිත් දන්නවා....හැබැයි තොපිල වගෙය හැදියාව මෙතන ප්‍රදර්ශනය කරන්නේ නැහැ

    akurak eha meha una kyla ekata ka ghnna epa bn. Wade kynne uba vezel ekei fit ekei wenasa danne nathi ekane :rofl::rofl::rofl: kohen hina wennada one :rofl::rofl::rofl:
    හප්පා......ජාතිය මොකක්ද කියල බලන්න බැරි තරම් චප්ප වෙලා.....vezel එකට ලොකු අවුලක් නැහැ

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    indiayawa hadanne aperata diyunu karnana ... ohoma eka eka marila giyama jana gahanaya adu wenawa .. ethakota nikamma diyunu wenawa
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    akurak eha meha una kyla ekata ka ghnna epa bn. Wade kynne uba vezel ekei fit ekei wenasa danne nathi ekane :rofl::rofl::rofl: kohen hina wennada one :rofl::rofl::rofl:

    හම්මෝ.....මාර ලොකු වැරද්දක් වෙලා තියෙන්නේ......අකුරක් වගේද??

    හෙට ඉර පායයිද දන්නේ නැහැ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,403
    45,503
    113
    හප්පා......ජාතිය මොකක්ද කියල බලන්න බැරි තරම් චප්ප වෙලා.....vezel එකට ලොකු අවුලක් නැහැ

    පිටිපස්සෙන්ලු බං හැප්පිලා තියෙන්නේ..:(
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    පිටිපස්සෙන්ලු බං හැප්පිලා තියෙන්නේ..:(

    මුනුත් බං හිටපු ගමන් බ්රේක් ගහනවා..පිටිපස්සෙන් එන එකාටත් ඉතින් සොරි තමයි....
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    කිසිම පුද්ගලයෙකුට සීරීමක්වත් නෑ. ඒත් එයාර්බෑග් ක්රියාත්මක වී නෑ. toyota premior

    ඉන්දියන් වාහන සමග සන්සන්දනයක් නොව දැනුවත් කිරීමක් පමණක් බව සලකන්න :P:P:P

    13667867_1661533514170872_735637388749967767_o.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Car wala safety kese wethath, minissu drive karana widiha thamay godak accidents walata hethuwa, Benz eke giyath 100 ta gihilla thel bowser ekaka wage heppunoth merenawa.
    Vineethawa, anith ayata respect karala drive karanawanam, accidents aduy.
    indian vehicles walata benala wedak ne, minissuy hedenna oni.

    ඔව් එකනම් 100% ඇත්ත.
    හැබැයි accident එහෙකදී ගොඩක් වෙලාවට indian chinese එහෙකට වඩා ජපන්,යුරෝප් වාහනයක යන එකෙක් ට බේරීමේ හැකියාව වැඩියි.

    appochchi gemu.

    මේක කොහොමද යකෝ එකට අදාල වෙන්නේ:lol::lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කිසිම පුද්ගලයෙකුට සීරීමක්වත් නෑ. ඒත් එයාර්බෑග් ක්රියාත්මක වී නෑ. toyota premior

    ඉන්දියන් වාහන සමග සන්සන්දනයක් නොව දැනුවත් කිරීමක් පමණක් බව සලකන්න :P:P:P

    rollover එකකදී එයාබෑග් ක්‍රියාත්මක වෙන්නෙ නෑ. සීට් බෙල්ට් දාල නැත්නම් එයා බෑග් ක්‍රියාත්මක වෙන්නෙ නෑ. දොරවල් ඇතුලෙ තියෙන side impact airbag sensors වලට දැනුනෙ නැත්නම් එක, සයිඩ් එයාබෑග් ක්‍රියාත්මක වෙන්නෙ නෑ
     
    Last edited: