කොල්ලනේ මේක කරන හැටි කියල දියල්ල :) මට වෙන්ඩ ඕන සෙල් දෙක දෙක සිලෙක්ට් වෙලා, ඒ ජෝඩු ටික මර්ජ් කරගන්ඩ. මේ මැක්රො එකෙන් මම කරපු ටිකමයි ආයෙ වෙන්නෙ.. කොලම් එකක මුල ඉඳල පහලට දිගටම දෙක දෙක මර්ජ් වෙන විදියට මේක එඩිට් කරන්ඩ ඕන කොහොමද ?