Excel Macro

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,581
    1
    42,691
    113
    කොල්ලනේ මේක කරන හැටි කියල දියල්ල :)

    මට වෙන්ඩ ඕන සෙල් දෙක දෙක සිලෙක්ට් වෙලා, ඒ ජෝඩු ටික මර්ජ් කරගන්ඩ.
    මේ මැක්‍රො එකෙන් මම කරපු ටිකමයි ආයෙ වෙන්නෙ..
    කොලම් එකක මුල ඉඳල පහලට දිගටම දෙක දෙක මර්ජ් වෙන විදියට මේක එඩිට් කරන්ඩ ඕන කොහොමද ?


    Capture.JPG
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,581
    1
    42,691
    113
    මම සෙල් එකක් සිලෙක්ට් කරල දුන්නම, එතන ඉඳං පහලට දෙක දෙක මර්ජ් වෙන්ඩ ඕන..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,581
    1
    42,691
    113
    අම්මට සිරි වැඩේ සිම්පල්. මේව ඕනෙ නෑ..
    මර්ජ් කරපු සෙල් එක සිලෙක්ට් කරල Fill handle එකෙන් පහලට ඇදගෙන යන්ඩ තියෙන්නෙ.. :cool:
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    අම්මට සිරි වැඩේ සිම්පල්. මේව ඕනෙ නෑ..
    මර්ජ් කරපු සෙල් එක සිලෙක්ට් කරල Fill handle එකෙන් පහලට ඇදගෙන යන්ඩ තියෙන්නෙ.. :cool:

    haa ha oya wade kragena thiyenne :D