ඔය ඉන්දියන් මරණ ගන්නෙම සිංහල එවුන්. හම්බයෝ ගත්තොත් ත්‍රී විල් තමා.
ත්‍රීවීල් ගහන්නේ පලස්තීනෙද බන්?
ඔය ඉන්දියන් මරණ ගන්නෙම සිංහල එවුන්. හම්බයෝ ගත්තොත් ත්‍රී විල් තමා.
ඒක තමා මාත් කියන්නෙ![]()
උන් එච්චර වියදං කල්ලත් gravity එකට හරියට අභ්‍යවකාශෙ පුපුරන සිද්දියක් තාත්විකව ඉදිරිපත් කරගන්න පුලුවන් වුනාද ? බෑනෙ![]()
ඉන්දියාවට ඔය සල්ලි ටික දුන්නනං උන් ඇත්තට අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ගහල ඒකෙත් ශූටින් කරනව![]()
ඇමරිකන් කාරයගෙ වියදම විතරයි![]()
![]()





ඔව් මචන් ඉතින් මොනා කරන්නද?මිනිස්සුන්ට සල්ලි තියෙන විදිහටනේ බන් වාහන ගන්නේ. මොනවා කරන්නද.

ඈ බොල Film එක තියෙන්නේ සුපිරියට
ලංකාවත් පේන්නේ ලස්සනට උඩදි
ඉන්දියන් උන් ඕක ගැහුවා නම් උන් කිට් එක ගහගෙන ලව් කරයි සින්දු කිය කිය




ඈ බොල Film එක තියෙන්නේ සුපිරියට
ලංකාවත් පේන්නේ ලස්සනට උඩදි
ඉන්දියන් උන් ඕක ගැහුවා නම් උන් කිට් එක ගහගෙන ලව් කරයි සින්දු කිය කිය




ඔව් මචන් ඉතින් මොනා කරන්නද?
සල්ලි තියෙනවා නම් ඉතින් ජපන් වාහනයක් ගන්න පුළුවන්. සල්ලි විසිකරන්න තරම් තියනව නම් ඉතින් ජර්මන් එකක්ම ගන්න පුළුවන්.
සල්ලි නැති අපි නම් සදා බස් එකේ![]()

මරුසිරා;20406349 said:දෙතුන් දෙනෙක් මරාගෙන හරි පාර්ලිමන්ට් ගියානම් කොටි 7 වාහන යි තව අවුරුද්දකට සැරයක් පර්මිට් එකකුයි ලැබෙනවා![]()

ඕවා City cars බං. එදිනෙදා වැඩට යන්න, හවසට පාං ගේන්න යන්න තියන කාර්.![]()

ඒ ගියත් යන්නෙ පාරෙනෙ![]()
City කිවුවෙ Colombo වගේ City Areas ගැන. ඒවගෙ වාහන මූනට මූන වදින්නෙ නෑනෙ 
Car wala safety kese wethath, minissu drive karana widiha thamay godak accidents walata hethuwa, Benz eke giyath 100 ta gihilla thel bowser ekaka wage heppunoth merenawa.
Vineethawa, anith ayata respect karala drive karanawanam, accidents aduy.
indian vehicles walata benala wedak ne, minissuy hedenna oni.



ඈ බොල Film එක තියෙන්නේ සුපිරියට
ලංකාවත් පේන්නේ ලස්සනට උඩදි
ඉන්දියන් උන් ඕක ගැහුවා නම් උන් කිට් එක ගහගෙන ලව් කරයි සින්දු කිය කිය

