Networking Course එකක්

Roopz

Active member
  • Jan 4, 2015
    216
    50
    28
    නෙට්වර්ක් පැත්තේන් ඉස්සරහට යන්ඩ හිතාගෙන ඉන්නේ... ඒ නිසා කරන්ඩ කෝස් ටිකක් හොයලා බැලුවා... Microsoft හරි Linux හරි තමා කරන්ඩ බැලුවේ.. CCNA ගනන් වැඩියි බන්... මාස් පඩියෙන් ගෙම ගහන්ඩ අමාරුයි..

    TurnKey එකේ Networking course හොදයිද බන්?

    http://turnkey.lk/linux-network-administration/

    මේක කරන්ඩ කියලා බැලුවේ.....දන්න කෙනෙක් ඉන්නවනම් කියහන්කෝ? මේ ගානට පාඩුද? RHCSA වලට මෙකෙන් සපෝර්ට් එකක් තියෙයිද?:(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මන් ඔය course එක කරන තැන ගැන හරියට දන්නේ නම් නැ බන්.
    උබට පිළිගන්න ඕන සුදුසුකමක් හදාගන්න ඕනේ නම් එක්කෝ certificate exam පැත්තෙන් කරගෙන යමන්,
    academic level එකත් හිමීට ගොඩදාගන්න ගමන්
    දැන් වැඩ ක්රන්නේ ඒ side එකේ තැනකද?
    වැඩේට ආසාවක් තියෙනවනම් පටන් ගන්න.

    සල්ලි නම් ඔනවෙනවා මචෝ අදකාලේ ඔය දෙකෙන් කෝක කරන්නත්,
    උබට අවබෝදයක් ගන්න කරාට අවුලක් නැ.

    හැබැයි මචන් Lavtc ලලිත් ඇතුලත් මුදලි tec එකේ
    ඊලගට VTA එකේ එහෙමත් ඕකම තියෙනවා
    වින්ඩොව්ස් administration course එකත් තියෙනවා.
    ඒවා රජයේ ඒවා.සාමාන්යෙන් හොද පිළිගැනීමක් තියෙනවා.
    ඔය ඔක්කොම දැනුම ගන්න හොදයි.

    එත් මචන් industry ඉන්න හොඳ ජොබ් එහෙකට යන්න experience+qualifications එහෙමත් හදාගන්න වෙනවා.

    උබ දැන්ම තොරගනින් පාත් එකක්.
    linux ද
    windows ද
    cisco ද

    ඔතනින් වින්ඩොව්ස් සහ linux / networking වලටත් වඩා administration පැත්තට තම බර.

    උබට කැමති පැත්ත අනුව ඉහලට ඉගෙනගනින්.
    මොකක් කරත් degree level එකට ඉගෙන ගන්න එක වටිනවා මචන්.

    දැනට තියෙන සුදුසුකම් මොනවද?

    උබට ඕනනම් degree ඔන්නෙ නැ කියල cisco පැත්තෙන් ඉහලටම කරගෙන යන්නත් පුළුවන්.
    CCNA-CCNP-CCIE

    එත් මචන් ඕව type කරන තරම් ලේසි නැ ක්රන්න ගියාම.:lol::lol:
    අනික සමහර වෙලාවල් වලදී degree ඕනවෙන අවස්ථාත් ඕන තරම්.:P:P

    උබ හොදට හිතල බලල reply එකක් දියන්කෝ,නැත්තන් මටත් පැටලෙනවා මචන් කියන්න ගියාම.:baffled::baffled:
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,224
    5,047
    113
    Loading...
    ඹ්ක හොදයිලු බන්. මාත් කරන්න ඉන්නෙ. මට නම් වෙලාවක් නැහැ. 95% Practical ලු. මගෙ යාලුවෙක් කළා. උෟ තමයි මටත් කිව්වෙ. වැඩි ව්ස්තර කෝල් කරලා අහගනින්.
     
    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    මන් ඔය course එක කරන තැන ගැන හරියට දන්නේ නම් නැ බන්.
    උබට පිළිගන්න ඕන සුදුසුකමක් හදාගන්න ඕනේ නම් එක්කෝ certificate exam පැත්තෙන් කරගෙන යමන්,
    academic level එකත් හිමීට ගොඩදාගන්න ගමන්
    දැන් වැඩ ක්රන්නේ ඒ side එකේ තැනකද?
    වැඩේට ආසාවක් තියෙනවනම් පටන් ගන්න.

    සල්ලි නම් ඔනවෙනවා මචෝ අදකාලේ ඔය දෙකෙන් කෝක කරන්නත්,
    උබට අවබෝදයක් ගන්න කරාට අවුලක් නැ.

    හැබැයි මචන් Lavtc ලලිත් ඇතුලත් මුදලි tec එකේ
    ඊලගට VTA එකේ එහෙමත් ඕකම තියෙනවා
    වින්ඩොව්ස් administration course එකත් තියෙනවා.
    ඒවා රජයේ ඒවා.සාමාන්යෙන් හොද පිළිගැනීමක් තියෙනවා.
    ඔය ඔක්කොම දැනුම ගන්න හොදයි.

    එත් මචන් industry ඉන්න හොඳ ජොබ් එහෙකට යන්න experience+qualifications එහෙමත් හදාගන්න වෙනවා.

    උබ දැන්ම තොරගනින් පාත් එකක්.
    linux ද
    windows ද
    cisco ද

    ඔතනින් වින්ඩොව්ස් සහ linux / networking වලටත් වඩා administration පැත්තට තම බර.

    උබට කැමති පැත්ත අනුව ඉහලට ඉගෙනගනින්.
    මොකක් කරත් degree level එකට ඉගෙන ගන්න එක වටිනවා මචන්.

    දැනට තියෙන සුදුසුකම් මොනවද?

    උබට ඕනනම් degree ඔන්නෙ නැ කියල cisco පැත්තෙන් ඉහලටම කරගෙන යන්නත් පුළුවන්.
    CCNA-CCNP-CCIE

    එත් මචන් ඕව type කරන තරම් ලේසි නැ ක්රන්න ගියාම.:lol::lol:
    අනික සමහර වෙලාවල් වලදී degree ඕනවෙන අවස්ථාත් ඕන තරම්.:P:P

    උබ හොදට හිතල බලල reply එකක් දියන්කෝ,නැත්තන් මටත් පැටලෙනවා මචන් කියන්න ගියාම.:baffled::baffled:

    Network n Server සයිඩ් එකේම තමා මචං දැනටත් වැඩ කරන්නේ.... ගොඩක් තියෙන්නේ එහෙන් මෙහෙන් හොයලා කරලා ඉගෙනගත්ත දැනුමක් බන්.... පිලිවෙලකට ඉගෙන ගන්ඩත් ඕනේ....Certification එකක් ගන්ඩත් ඕනේ...

    දැනට BIT එකත් කරනවා මචං.... Degree එකක් විතරක් තිබිලා මදිනේ....ඒකයි මේ වගේ එකක් කරන්ඩ බැලුවේ.... CISCO සෑහෙන්ඩ කරන නිසා Linux පැත්තෙන් කරන්ඩ බැලුවේ... Windows/Linux දෙකම කරගන්ඩයි Idea එක තියෙන්නේ...
    සල්ලි තමා බන් අවුල... Microsoft Certifications 5ta සෑහෙන ගානක් යනවානේ? ඉතින් Linux වලින් පටන්ගන්ඩ බැලුවේ...
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    නෙට්වර්ක් පැත්තේන් ඉස්සරහට යන්ඩ හිතාගෙන ඉන්නේ... ඒ නිසා කරන්ඩ කෝස් ටිකක් හොයලා බැලුවා... Microsoft හරි Linux හරි තමා කරන්ඩ බැලුවේ.. CCNA ගනන් වැඩියි බන්... මාස් පඩියෙන් ගෙම ගහන්ඩ අමාරුයි..

    TurnKey එකේ Networking course හොදයිද බන්?
    13557677_120362661729529_5814263270522678302_n.jpg

    http://turnkey.lk/linux-network-administration/

    මේක කරන්ඩ කියලා බැලුවේ.....දන්න කෙනෙක් ඉන්නවනම් කියහන්කෝ? මේ ගානට පාඩුද? RHCSA වලට මෙකෙන් සපෝර්ට් එකක් තියෙයිද?:(

    Poddak hoyala balapan
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Network n Server සයිඩ් එකේම තමා මචං දැනටත් වැඩ කරන්නේ.... ගොඩක් තියෙන්නේ එහෙන් මෙහෙන් හොයලා කරලා ඉගෙනගත්ත දැනුමක් බන්.... පිලිවෙලකට ඉගෙන ගන්ඩත් ඕනේ....Certification එකක් ගන්ඩත් ඕනේ...

    දැනට BIT එකත් කරනවා මචං.... Degree එකක් විතරක් තිබිලා මදිනේ....ඒකයි මේ වගේ එකක් කරන්ඩ බැලුවේ.... CISCO සෑහෙන්ඩ කරන නිසා Linux පැත්තෙන් කරන්ඩ බැලුවේ... Windows/Linux දෙකම කරගන්ඩයි Idea එක තියෙන්නේ...
    සල්ලි තමා බන් අවුල... Microsoft Certifications 5ta සෑහෙන ගානක් යනවානේ? ඉතින් Linux වලින් පටන්ගන්ඩ බැලුවේ...

    ආ bit කරනවානම් හොදයිනේ.
    දැන් ඉවරවෙන්න ලගයිද?

    ඔය දෙක දෙකක් බන්.
    එකක් තොරගනින්,නැත්තන් ඉතින් දෙකම කරගන්න පුළුවන්,එත් ඉතින් අමාරුයි.
    ඉගෙනගන්න ගන්න එක නම් වටිනවා.

    ඉතින් linux උබ certificate කරනවානම් ඒ වගේම ගානක් යනවා මචෝ.
    windows නම් self study කරලා exam ලියන එවුනුත් ඉන්නවා.
    linux එහෙම ටිකක් අමාරුයි.අනික පන්ති+exam ෆී සෙට් වුනාම අර ගණන් සමනවෙයි.

    උබ දැන් ජොබ් එකේ cisco ගොඩක් කරනවානම් මුලින් cisco exam ටික ගොඩදාගෙන ඉඩහන්.
    අඩුම ගානේ ccna වත්,
    ඊටපස්සේ ජොබ වුනත් පොඩ්ඩක් ඉහල දාගන්න පුළුවන් වෙයිනෙ.
    ඊටපස්සේ ඊළඟ ඒවා පටන්ගනින්.

    සෙනසුරාදා ඉරිදා නේද.free තියෙන්නේ
    ඔක්කොම එක ගොඩේ ගෙන කරන්න අමාරු වෙයි degree එක්ක

    උඹේ කැමැත්ත
    මට හිතිච්ච හැටි තම කිව්වේ.
     
    • Like
    Reactions: Sub Zer0

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    RHCSA වල නම් මේකෙන් සපෝට් එකක් නෑ එත් උබට ලිනක්ස් ගැන මුලික දැනුමක් ගන්න පුළුවන් සුපිරිම කෝස් එකක් .මමත් කළා මිට අවුරුදු දෙකකට විතර කලින් .බය නැතුව කරපන්
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මන් ඔය course එක කරන තැන ගැන හරියට දන්නේ නම් නැ බන්.
    උබට පිළිගන්න ඕන සුදුසුකමක් හදාගන්න ඕනේ නම් එක්කෝ certificate exam පැත්තෙන් කරගෙන යමන්,
    academic level එකත් හිමීට ගොඩදාගන්න ගමන්
    දැන් වැඩ ක්රන්නේ ඒ side එකේ තැනකද?
    වැඩේට ආසාවක් තියෙනවනම් පටන් ගන්න.

    සල්ලි නම් ඔනවෙනවා මචෝ අදකාලේ ඔය දෙකෙන් කෝක කරන්නත්,
    උබට අවබෝදයක් ගන්න කරාට අවුලක් නැ.

    හැබැයි මචන් Lavtc ලලිත් ඇතුලත් මුදලි tec එකේ
    ඊලගට VTA එකේ එහෙමත් ඕකම තියෙනවා
    වින්ඩොව්ස් administration course එකත් තියෙනවා.
    ඒවා රජයේ ඒවා.සාමාන්යෙන් හොද පිළිගැනීමක් තියෙනවා.
    ඔය ඔක්කොම දැනුම ගන්න හොදයි.

    එත් මචන් industry ඉන්න හොඳ ජොබ් එහෙකට යන්න experience+qualifications එහෙමත් හදාගන්න වෙනවා.

    උබ දැන්ම තොරගනින් පාත් එකක්.
    linux ද
    windows ද
    cisco ද

    ඔතනින් වින්ඩොව්ස් සහ linux / networking වලටත් වඩා administration පැත්තට තම බර.

    උබට කැමති පැත්ත අනුව ඉහලට ඉගෙනගනින්.
    මොකක් කරත් degree level එකට ඉගෙන ගන්න එක වටිනවා මචන්.

    දැනට තියෙන සුදුසුකම් මොනවද?

    උබට ඕනනම් degree ඔන්නෙ නැ කියල cisco පැත්තෙන් ඉහලටම කරගෙන යන්නත් පුළුවන්.
    CCNA-CCNP-CCIE

    එත් මචන් ඕව type කරන තරම් ලේසි නැ ක්රන්න ගියාම.:lol::lol:
    අනික සමහර වෙලාවල් වලදී degree ඕනවෙන අවස්ථාත් ඕන තරම්.:P:P

    උබ හොදට හිතල බලල reply එකක් දියන්කෝ,නැත්තන් මටත් පැටලෙනවා මචන් කියන්න ගියාම.:baffled::baffled:

    :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    කරන කිසි දෙයක් අපතේ යන්නේ නම් නෑ ඉතින්
    තමන් specialize වෙන්න ආස පැත්තකට බර දීපන්
    මාත් cisco, microsoft පාත් දෙක අල්ලන් හිමිහිට නැගගෙන යනවා. linux පාත් එකටත් මේ අවුරුද්දේ අත තියනවා
     
    piyadena

    Active member
  • May 26, 2015
    107
    59
    28
    RHCSA වල නම් මේකෙන් සපෝට් එකක් නෑ එත් උබට ලිනක්ස් ගැන මුලික දැනුමක් ගන්න පුළුවන් සුපිරිම කෝස් එකක් .මමත් කළා මිට අවුරුදු දෙකකට විතර කලින් .බය නැතුව කරපන්
    Machan Rhsca kochchara kalda keeyak withara yaida bn