නෙට්වර්ක් පැත්තේන් ඉස්සරහට යන්ඩ හිතාගෙන ඉන්නේ... ඒ නිසා කරන්ඩ කෝස් ටිකක් හොයලා බැලුවා... Microsoft හරි Linux හරි තමා කරන්ඩ බැලුවේ.. CCNA ගනන් වැඩියි බන්... මාස් පඩියෙන් ගෙම ගහන්ඩ අමාරුයි..
TurnKey එකේ Networking course හොදයිද බන්?
http://turnkey.lk/linux-network-administration/
මේක කරන්ඩ කියලා බැලුවේ.....දන්න කෙනෙක් ඉන්නවනම් කියහන්කෝ? මේ ගානට පාඩුද? RHCSA වලට මෙකෙන් සපෝර්ට් එකක් තියෙයිද?