Renault KWID (Review Guide)

Status
Not open for further replies.

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    menna ahapalla. matath wahanyak ona wela thibba.mage budget eka laksha 20 ta adu.:dull: so mama kalpana kara 20 k deela alto800 wage indian labbak aran konda wakutu karan moona hangagena yanawada:nerd::( nettam tikak parana unath Japan ekakata gihila thamange personality eka thiyagena yanawada kiyala. :cool:
    eeta passe mama gatta kalabala nowi tikak hoyala Mazda familia BJ5P 2001(prado light model eka- mokada eka thamai market):love:
    wishwasa karapalla mama gatta hondama theerana walin ekak eka.:yes:
    issara matath thibba MICRO mx-7 ekak.:baffled:aran maasa 8 n wikka. mala jarawa. :growl:
    lolz ae kale alto 800 padina ewwun wage mamath ahana ewwunta kiyanne MICRO eka patta wahane kiyala.lolz:rofl::P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    මූත් ඔය කරන්නේ දැන් කාපු ගූ ගොඩ ගූ නෙමේ බුරියානි කියලා උගේ හදවතටම ඒත්තු ගන්වන්න උත්සහ කරන එක
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    රත්තරං;20404542 said:
    මූත් ඔය කරන්නේ දැන් කාපු ගූ ගොඩ ගූ නෙමේ බුරියානි කියලා උගේ හදවතටම ඒත්තු ගන්වන්න උත්සහ කරන එක
    ape office eke doubalak innawa 1st time wahanayak gatta.:love: un dennama gatte aloto 800.:baffled: lol scene eka kiyanne un dennama gedarin wahane enne tie ekath dagena.:P:rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ape office eke doubalak innawa 1st time wahanayak gatta.:love: un dennama gatte aloto 800.:baffled: lol scene eka kiyanne un dennama gedarin wahane enne tie ekath dagena.:P:rofl:
    :rofl::rofl::rofl::rofl:

    එකම ජාතියේ ලෙඩ්ඩු ටිකක් ඔය සෙට් එක

    මූ වගේම උන් ටිකක් තමා පැන්ඩා, වීවා එලයිට්,චෙරි කිව් කිව් ත්‍රෙඩ් වලත් හම්බ උනේ:lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    ape office eke doubalak innawa 1st time wahanayak gatta.:love: un dennama gatte aloto 800.:baffled: lol scene eka kiyanne un dennama gedarin wahane enne tie ekath dagena.:P:rofl:

    ehema ewun thamai wahayak gatta kiyala samaja matta usas una kiyal hitane

    benz ekak badina eka japan wahan ganan gane na, axio ekak padina eka alot ganan gane na

    oka loku ledak

    wahanayak ganin painna awashya than wela yane, samaja mattam pennane newei
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    රත්තරං;20404454 said:
    ඌරන්ට මොන සෞඛ්‍යද බන්???? :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඕකේ අව්ල තියෙන්නේ "කාර්" එලවපු උන්ට විතරයි:)

    :confused: thama terune na, poddak pahadili kerepan

    dan man oka godak dura padda kisima ganak na wahaneta or mata :confused:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    රත්තරං;20404542 said:
    මූත් ඔය කරන්නේ දැන් කාපු ගූ ගොඩ ගූ නෙමේ බුරියානි කියලා උගේ හදවතටම ඒත්තු ගන්වන්න උත්සහ කරන එක

    hapo na, mokada man guu godak neweine gatte, ganne kalin hama dema dana gena

    man kwid eken BMW ekak balaporittu une nane :rofl:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    Out of all the PM's I received, the most sensitive one

    ad2a77.png
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    moka?? yako mokakda me harupe. man colombo indan ambalangoda malagedaraka gihin awa. mokakda preshne?

    මම මේ කාර් එක ලැබුණාම භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ළඟ ගමන්වලට විතරයි. ඒකට හේතුව මගේ දුර ගමන්වලට මට නිල මෝටර් රථයක් සහ රියැදුරෙක් ඉන්න නිසා. මම කොහොමත් කොළඹ-ගාල්ල, කොළඹ-නුවර මාර්ගවල මොනම මෝටර් රථයක්වත් පදවන්න කොහෙත්ම කැමති නෑ.

    මට තාම ක්විඩ් මෝටර් රථය ලැබිලා නැහැ. හැච්බැක් කාර්වල මට වැඩිය ගිහින් පලපුරුද්දක් නෑ. මරුටි, ඇල්ටෝ වගේ කාර්වල නම් ගිහිල්ලම නෑ. Starlet එකකයි Stingray එකකයි තමයි මම මේ වෙනකම් ගිහින් තියෙන්නේ. ඒවත් ළඟ දුරවල්. ඉතින් ඒ කාර්වල ප්‍රමාණයේ හැටියට මම හිතුවේ ඒවා නාගරික ප්‍රදේශවලට පමණක් සුදුසුයි ලියලා. උඹ කියනවා නම් උඹ පහසුවෙන් අම්බලන්ගොඩ ගිහින් ආවා කියලා, එහෙනම් මගේ ඒ දුර්මතය බැහැර කරනවා මම මේ මොහොතෙම.
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0

    Matath ohoma awshyathawayak thibba...dura gaman yanna kohomath wahanayak tianawa namuth me wadeta wenama ekak one una... e wagema mata environmental friendly wahanekuth one una....

    E nisa mama 100% Environment friendly ZERO EMISSION wahanayak gattha

    menna mama gattha waahane....

    https://www.wow.lk/wowdocroot/conte...Tomahawk/images/foldingbicycle/01-500x500.jpg

    ඇත්තටම කියනවා නම් මටත් ඔයින් වාහනයක් ගන්න හිතිලයි තියෙන්නේ. අබාන්ස් එකේ දැන් හොඳ ඒවා විකුණන්න තියනවලු නේද? යන්න ඕන අද හෙටම බලන්න. පරිසරයටත් හොඳයි, අපේ සෞඛ්‍යයටත් හොඳයි. :D:D:D
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    රත්තරං;20404498 said:
    දර පෝරනු බේකරියක් නම් නෑ පැන්ට්‍රි කබඩ් එකක් තියෙනවා දෙන්නද?:rolleyes::rolleyes:

    681939-500x353.jpg

    ඕකේ ලස්සනක් නෑ බං... KWID එක ඔයිට වැඩිය ලස්සනයි...
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    we are going to buy Mercedes w204 anybody using this car ?

    1.8L Turbo Supercharge (Kompressor) Engine,
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    Out of all the PM's I received, the most sensitive one

    ad2a77.png

    මමත් කාර් එක ගන්නවායි කියලා අවසන් තීරණය ගත්තේ උඹේ ත්‍රෙඩ් එක බැලුවට පස්සේ. ඒකට තැන්කූ වේවා!
    :rolleyes::rolleyes::rolleyes:
     
    shaducool

    Well-known member
  • Feb 8, 2016
    572
    566
    93
    අපෝ විශේෂයෙන්ම AMT එහෙම කරන්න බැහැ. AMW පොර මයි කිඋවේ. එකේ වෙනමම ලයිට් එකක් තියෙනවා gear unit overheat දැනුම් දෙන්න (auto gear light blinks). එතකොට නවත්තන් ඉදල යන්න ඕනේ.

    මැනුඅල් නම් කොහොමද දන්නේ නැහැ.

    dawas 6 ta machan 1300 diwwe...anthima dawase witharay 331km eka digata awe..Manuel auto kiyala na mama danna tharamin hoda naha thama eka digata wada denna.wahanayak unath hithak papuwak athi ban :(
     
    Status
    Not open for further replies.