Renault KWID (Review Guide)

Status
Not open for further replies.

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    menna ahapalla. matath wahanyak ona wela thibba.mage budget eka laksha 20 ta adu.:dull: so mama kalpana kara 20 k deela alto800 wage indian labbak aran konda wakutu karan moona hangagena yanawada:nerd::( nettam tikak parana unath Japan ekakata gihila thamange personality eka thiyagena yanawada kiyala. :cool:
    eeta passe mama gatta kalabala nowi tikak hoyala Mazda familia BJ5P 2001(prado light model eka- mokada eka thamai market):love:
    wishwasa karapalla mama gatta hondama theerana walin ekak eka.:yes:
    issara matath thibba MICRO mx-7 ekak.:baffled:aran maasa 8 n wikka. mala jarawa. :growl:
    lolz ae kale alto 800 padina ewwun wage mamath ahana ewwunta kiyanne MICRO eka patta wahane kiyala.lolz:rofl::P

    ආඩම්බරයි මචං. ජයවේව!
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    Renault KWID ශ්‍රී ලංකාවට පැමිණේ

    www.ada.lk

    (ෂමිල පෙරේරා ) 2016-06-03 20:42:16

    ලොව ප්‍රමුඛ වාහන සන්නාම රැසක මෙරට පූර්ණ බලයලත් අලෙවි නියෝජිත ඇසෝසියේටඩ් මෝටර්වේස් (පෞද්.) සමාගම (AMW) මගින් ලොව විශිෂ්ටත්වයට පත් Renault KWID මෝටර් රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබීය. ප්‍රංශ තාක්ෂණයෙන් ඉන්දියාවේ නිෂ්පාදිත Renault KWID, Mini Hatchback SUV කාණ්ඩයේ ඉන්දියාවේ වැඩියෙන්ම අලෙවි වූ මෝටර් රථය බවත්, විශිෂ්ට ක්‍රියාකාරීත්වය, නව්‍ය තාක්ෂණය හා ආකර්ෂණීය නිමාව මෙහි සුවිශේෂත්වය බවත් ඔවුන් කියයි.

    Renault KWID රථය Timing chain වලින් තොර DOHC 800cc එන්ජිමක් බලගැන්වෙන්නේ, වේග බල 5 කින් යුතු ගියර් පද්ධතියක්ද සහිතවය. ලීටරයකින් කි.මී. 25.17 ක් වැනි වැඩිම ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබාදෙන Renault KWID රථය අවම නඩත්තුවකින්ද යුතු බව කියයි.

    මෙම නවතම රථය හඳුන්වාදීමේ අවස්ථාවට එක්වෙමින් AMW සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සමන්ත රාජපක්ෂ මහතා පවසා සිටියේ, “අපගේ පාරිභෝගිකයන්ට විශිෂ්ටතම Mini Hatchback SUV රථයක් ලබාදීමට අපට හැකිවුණා. එය ජාත්‍යන්තර තත්ත්වයේ නිෂ්පාදනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. එවැනි ආකර්ෂණීය නිෂ්පාදනයක් ශ්‍රී ලංකාවට ගෙන්වීම හා ඒ සජීවි අත්දැකීම ලබාදීමේ ගෞරවය ලබාගැනීමට හැකිවීමත් පිළිබඳ අප ආඩම්බර වෙනවා. අප මේ නව්‍ය නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ මෝටර් රථ ලෝලීන් වෙත හඳුන්වා දෙන්නේ දැරිය හැකි මිලකටයි. Renault සතු සුවිශේෂීත්වය හා අනර්ඝත්වය ශ්‍රී ලාංකිකයන් වෙත ලබාදීම AMW සමාගමේ අරමුණයි" යනුවෙනි.

    http://www.ada.lk/article/163080/Renault-KWID-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%9A
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    :angry:
     
    සමන්තයා කැ# ගජබින්න කෙලින හැටි බලහංකො දෙන්න හිතයි බල්ලගෙ මූනකට සමතලා වෙන්න :angry::angry::angry::angry:

    මේව බලන හයහතර නොදන්න සොන්නළු දුවන් ගිහ්න් උස්සගෙන එනවා ඉතින් විසිදෙකේ ඩක්කුව
     
    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    dawas 6 ta machan 1300 diwwe...anthima dawase witharay 331km eka digata awe..Manuel auto kiyala na mama danna tharamin hoda naha thama eka digata wada denna.wahanayak unath hithak papuwak athi ban :(

    Not true machan. If you take a jap for example they are made to run long distances by design. That's why they are even accepted in US and Euro now. A normal road trip there would be 1000+ so 300 should be nothing for a jap. Also explains why those engines lasts so long.
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    සමන්තයා කැ# ගජබින්න කෙලින හැටි බලහංකො දෙන්න හිතයි බල්ලගෙ මූනකට සමතලා වෙන්න :angry::angry::angry::angry:

    මේව බලන හයහතර නොදන්න සොන්නළු දුවන් ගිහ්න් උස්සගෙන එනවා ඉතින් විසිදෙකේ ඩක්කුව

    මාත් ඇතුළුව 2000 දෙනෙක් දැන් අරන් ඉවරයි නේ මචන්...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    Renault KWID, Mini Hatchback SUV

    මේ කැටගරි එකේ එකම වාහනේ ක්විඩ් ම තමා :rofl: මොකෝ මෙහෙම කැටගරි එකක් ලෝකේ කොහෙවත් නෑනේ :rofl:

    Car Classifications ගැනවත් දන්නේ නැතුව කාර් ගන්න අය ඉගෙනගන්න:
    https://en.wikipedia.org/wiki/Category:Car_classifications

    KWID කියන්නෙ Entry-level crossover එකක්. ඔය entry-level කියන එක වහන්ඩ AMW එකෙනුයි උන්ට රැවටිච්ච එවුනුයි තමයි කියන්නෙ ඕකට Mini Hatchback SUV එකක් කියල. (Entry level වාහනේකට ලක්ෂ 22 ක් ගන්නෙ AMW එකෙන් විතරයි මහිතේ) KWID එකේ SUV ගති ලක්ෂණයකට තියෙන්නේ high ground clearance/high center of gravity විතරයි. ඒ හින්ද තමයි යන්තං crossover නමවත් ගත්තෙ. ඇත්තටමනම් ඕක Entry level hatchback එකක්.

    P.S. මිට්සුබිෂි එකෙන් ලංකාවට එවන Lancer EX එකටත් 165mm Ground Clearance තියෙනව, මේකට ඊට වඩා තියෙන්නෙ සෙ.මී. 1.5 විතරයි :yes:

    WExJoUu.png

    ලීටරයකින් කි.මී. 25.17 ක් වැනි වැඩිම ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබාදෙන Renault KWID රථය අවම නඩත්තුවකින්ද යුතු බව කියයි.

    SOHC ඇල්ටෝ එකත් සිටි ට්‍රැෆික් එකේ කරන්නෙ උපරිම 13-16kmpl :yes:

    විශිෂ්ටතම Mini Hatchback SUV රථයක් ලබාදීමට අපට හැකිවුණා.

    :lol:

    එය ජාත්‍යන්තර තත්ත්වයේ නිෂ්පාදනයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

    ජාත්‍යන්තරේ කිව්වෙ ඉන්දියාවට වෙන්ඩ ඇති. බ්‍රසිලෙට යවන එක නෙවේනෙ AMW එකෙන් ලංකාවට දෙන්නෙ :rofl:

    අප මේ නව්‍ය නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ මෝටර් රථ ලෝලීන් වෙත හඳුන්වා දෙන්නේ දැරිය හැකි මිලකටයි. Renault සතු සුවිශේෂීත්වය හා අනර්ඝත්වය ශ්‍රී ලාංකිකයන් වෙත ලබාදීම AMW සමාගමේ අරමුණයි" යනුවෙනි.

    මේ කෑල්ල දැම්මෙ බලල හිනාවෙන්ඩ වෙන්ඩ ඇති. :D
     
    kwid4ever

    Member
    Jul 8, 2016
    7
    4
    0
    මෙලෝ රහක් නෑ මේ ලාමක ටිංටිං කිව්ඩ් කාරයෝ ටික. වල්ලේ සයිස් එකට වත් මොලේ තිබුන නම් ඉන්දියන් ලබ්බේ අඩු පාඩු තේරුම් අරගන්නවා. මුනුත් අර ගොං හම්බයො වගේ. මැනුවල් එක වැරදියි කියලා 1000ක් සාක්ශි පෙන්නුවත් අනේ නෑ. මැනුවල් එකම තමයි හරි කියනවා. :baffled: අපරාදේ මුංට දේවල් තේරුම් කරන්න මේකේ කොටන වෙලාව. මී හරක් පැටියෙක් අරං ඇවිත් ඌට අවකලනය උගන්නපං. ඒක මීට වඩා ප්‍රතිපලදායකයි :baffled::oo:
     
    • Like
    Reactions: SAN_APIIT

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    KWID කියන්නෙ Entry-level crossover එකක්. ඇත්තටමනම් ඕක Entry level hatchback එකක්.

    මේ කාර් එක ඇණවුම් කරපු කෙනෙක් හැටියට මට කියන්න තියෙන්නේ මේක crossover එකක් නම් නෙවෙයි කියලා. :no:

    මේක සරලව hatchback එකක්. :yes: එච්චරයි.
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    අපරාදේ මුංට දේවල් තේරුම් කරන්න මේකේ කොටන වෙලාව. :baffled::oo:

    උඹ ඒක දැන්වත් තේරුම් ගත්තා නම් හොඳයි.

    Kwid for ever, නැද්ද මචෝ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    මේ කාර් එක ඇණවුම් කරපු කෙනෙක් හැටියට මට කියන්න තියෙන්නේ මේක crossover එකක් නම් නෙවෙයි කියලා. :no:

    මේක සරලව hatchback එකක්. :yes: එච්චරයි.

    එහෙනං අර Misleading ආටිකල් එකක් දැම්මේ මොකද? ඕක hatchback එකක් නෙවේ Entry-Level Hatchback එකක්.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේ කාර් එක ඇණවුම් කරපු කෙනෙක් හැටියට මට කියන්න තියෙන්නේ මේක crossover එකක් නම් නෙවෙයි කියලා. :no:

    මේක සරලව hatchback එකක්. :yes: එච්චරයි.

    මාච් ස්ටාලට් ඩෙමියෝ වගෙ හැච්බැක් මීට අඩුවෙන් තියෙද්දි, මේ කොලිටි සේෆ්ටි මුකුත් නැති එක අරවටවඩා වැඩි ගානක් ගෙවල ගන්න හේතු වුනු කාරණා මොනවද මචං?
     
    kwid4ever

    Member
    Jul 8, 2016
    7
    4
    0
    උඹ ඒක දැන්වත් තේරුම් ගත්තා නම් හොඳයි.

    Kwid for ever, නැද්ද මචෝ?

    අනිවා මචන්!! :) ඉන්දියන් කාරයොන්ටත් කාලා ඇඳලා පාරේ රී@ ජීවත් වෙන්න ලාමක ටිංටිං රට හරක් දෙතුන් දාහක් වත් තව හැදෙන්න ඕන :yes:
    මගේ ප්‍රාර්තනාව උඹලා වගේ බ්‍රෑන්ඩ් නිව් ලඩි ගන්න එවුන් තව තවත් වැඩි වේවා. සෙකන්ඩ් හෑන්ඩ් "කාර්" වලට ඉල්ලුම අඩුවී ඒවා වල මිල අඩු වේවා :sorry:
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    මෙන්න මෙතන තමයි උබට වැරදුන තැන. මගේ main drive වාහනේ Mazda Axela - 2011 smile face edition. ඕනේ තරන් ගරහපන් ඕනේ දෙයක් කියපන්. කියන දේ අනිවා මම ඉගෙන ගන්නවා. වාහනේ වැරදි තියෙනවනම් ඒ කොටස් පරිස්සම් කරනවා. උබලට ඉස්තුති වන්ත වෙනවා වැරදි පෙන්නුවට.

    මේ වාහනේ හොද නරක මගෙන් PM දාල අහපු හැමෝටම කියුව. කවදවත් කියුවේ නැහැ මේක පට්ට ගනින් කියාල. හැම වහනේකම වගේ මේකෙත් පරිස්සම් කරන්න ඕනේ තැන තියෙනව.

    uba hari ban . mokak unath api awanka wenna ona:yes:
     
    Amen!!!
     
    Status
    Not open for further replies.