‘ජවිපෙ තහනම් කළොත් අවි අතට ගන්නවා‘

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ‘ජවිපෙ තහනම් කළොත් අවි අතට ගන්නවා‘

    ‘අද පක්ෂය තහනම් කළොත් හෙට ආයුධ ගන්නවා.‘ යැයි අද (12) පැවැති දකුණු පළාත් සභා රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නලින් හේවගේ මහතා පැවසීය.
    හත්වැනි දකුණු පළාත් සභාවේ තුන් වන සැසි වාරයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්ව කතා කරමින් සිටියදී මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.
    මන්ත්‍රීවරයා කතා කරමින් සිටියදී ග්‍රාම සංවර්ධන හා ක්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා ඇතුළු ඒ ජී සී පියසිරි, සමන් කුමාර, චම්ලි විතානාච්චි, විජය වීරසිංහ, සම්පත් අතුකෝරල යන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු දිගින් දිගටම බාධා කරමින් ඝෝෂා කරන්නට වූහ. එහිදී නලින් හේවගේ මහතා සහ එම පිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවිය.
    සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිස අසූ අට අසූ නවය කාලයේ සිද්ධීන් සිහිපත් කරමින් බාධා කළ අතර එම අවස්ථාවේ ඉතා උද්වේගකරව කතා කරමින් සිටි නලීන් හේවගේ මහතා ‘ඔව් අද පක්ෂය තහනම් කළොත් හෙට ආයුධ ගන්නවා.‘ :angry::angry::angry:යනුවෙන් පැවසීය.
    පසුව මූලාසනයේ සිටි නියෝජ්‍ය සභාපතිවරයා ඇමතූ නලීන් හේවගේ මහතා තමාගේ දීර්ඝ කතාවේ වටිනා ප්‍රකාශයක් කියවුණ අකර එය මාධ්‍යවල වැරදි විදියට පළ වීමට ඉඩ තිබෙන නිසා එම ප්‍රකාශයට සාධාරණයක් ඉටු කරන දෙන ලෙස ඉල්ලා සිටියේය.

    :growl::growl::growl::growl:

    http://www.lankadeepa.lk/index.php/top_story/436583
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕකනේ ඉතින් බැරි මුන් එක්ක, හිත හදාගෙන චන්දෙ දෙන්න හදනකොටම ආය පරණ පාරෙමයි යන්න හදන්නෙ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රනිල් ලොක්කත් ඉන්නව :baffled: :baffled:
    ආයෙ පටං ගමු වධකාගාර ටික :D :D
    අනවශ්‍ය අය ටයර් ගන්න එක වලක්වගන්නත් පුලුවන් :baffled: :baffled:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ‘අද පක්ෂය තහනම් කළොත් හෙට ආයුධ ගන්නවා.‘ යැයි අද (12) පැවැති දකුණු පළාත් සභා රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නලින් හේවගේ මහතා පැවසීය.
    හත්වැනි දකුණු පළාත් සභාවේ තුන් වන සැසි වාරයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්ව කතා කරමින් සිටියදී මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.
    මන්ත්‍රීවරයා කතා කරමින් සිටියදී ග්‍රාම සංවර්ධන හා ක්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා ඇතුළු ඒ ජී සී පියසිරි, සමන් කුමාර, චම්ලි විතානාච්චි, විජය වීරසිංහ, සම්පත් අතුකෝරල යන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු දිගින් දිගටම බාධා කරමින් ඝෝෂා කරන්නට වූහ. එහිදී නලින් හේවගේ මහතා සහ එම පිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවිය.
    සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිස අසූ අට අසූ නවය කාලයේ සිද්ධීන් සිහිපත් කරමින් බාධා කළ අතර එම අවස්ථාවේ ඉතා උද්වේගකරව කතා කරමින් සිටි නලීන් හේවගේ මහතා ‘ඔව් අද පක්ෂය තහනම් කළොත් හෙට ආයුධ ගන්නවා.‘ :angry::angry::angry:යනුවෙන් පැවසීය.
    පසුව මූලාසනයේ සිටි නියෝජ්‍ය සභාපතිවරයා ඇමතූ නලීන් හේවගේ මහතා තමාගේ දීර්ඝ කතාවේ වටිනා ප්‍රකාශයක් කියවුණ අකර එය මාධ්‍යවල වැරදි විදියට පළ වීමට ඉඩ තිබෙන නිසා එම ප්‍රකාශයට සාධාරණයක් ඉටු කරන දෙන ලෙස ඉල්ලා සිටියේය.

    :growl::growl::growl::growl:

    http://www.lankadeepa.lk/index.php/top_story/436583

    පරණ ටයර් තව තිබේ!
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    රනිල් + ටයර් + බටලන්ද

    සොන්න ජෙප්පන්ට රෙද්දෙ චූ යයි :lol: