‘ජවිපෙ තහනම් කළොත් අවි අතට ගන්නවා‘

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    ඒ කියන්නෙ උබ පිලිගන්නව 88/89 යූ ඇන් p එවුන් JVP අය මැරුව කියල :rolleyes:

    නැත්නම් උඹ කියන්නෙ උන්ම හිතල මැරිල බූතයො වෙලා ඇවිත් උන්ගෙම මිනී වලට ටයර් දාල පිච්චුව කියලද?
    කොල්ලො 60000ක් නිකන් මැරුන කියල කියන්නද?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නැත්නම් උඹ කියන්නෙ උන්ම හිතල මැරිල බූතයො වෙලා ඇවිත් උන්ගෙම මිනී වලට ටයර් දාල පිච්චුව කියලද?
    කොල්ලො 60000ක් නිකන් මැරුන කියල කියන්නද?
    ඒක තමා මමත් කියන්නෙ සිංහලු මෝඩ ජාතියක් කියල නැත්නම් පොනිලගෙ බොරු වලට ‍රැවටිල උන්ටම ඡ්න්දෙ දීල ෆුකේ යහපාලයක් එයිද හිටං :baffled:
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    ඕකුන් ආයෙ එහෙම යන්නෙ නැහැ මලාට
    උන් ආයෙ එහෙම කරන්න ගියොත් ඇප නැති වෙන්න කන්න වෙනවා කියලා දන්නවා
    අනික දැන් කාලා බීලා ආතල් අරන් කැලේ පනීද ඕකුන්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඕකුන් ආයෙ එහෙම යන්නෙ නැහැ මලාට
    උන් ආයෙ එහෙම කරන්න ගියොත් ඇප නැති වෙන්න කන්න වෙනවා කියලා දන්නවා
    අනික දැන් කාලා බීලා ආතල් අරන් කැලේ පනීද ඕකුන්

    hora ganu thiyan scotland

    luxury helux thiyan shot gahapu

    atal kohoma ganada oi kale panoth :P
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සොහොන;20406797 said:
    :P magulak kiyanawa gon vijewera karaya duna atal ekata thama kelawalwa dame unp eken
    ඒ කාලෙ 60000ක් විතර මරපු ඒව අවුලක් නෑ දැන් සුදුවෑන් එනවලු එක්හැලිගොඩ නෑලු අනේ සුකේ තජූර්දීන් :rolleyes::baffled:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඒ කාලෙ 60000ක් විතර මරපු ඒව අවුලක් නෑ දැන් සුදුවෑන් එනවලු එක්හැලිගොඩ නෑලු අනේ සුකේ තජූර්දීන් :rolleyes::baffled:

    :P prashne jvp eken aye kale paina seen ekak neda

    kohehenda me thadujin eknaligoda wage pabayage gon maharajage prshane aye

    hamada ubala poient ekata neme kathwa

    aye topic eka balahanko :P
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සොහොන;20406834 said:
    :P prashne jvp eken aye kale paina seen ekak neda

    kohehenda me thadujin eknaligoda wage pabayage gon maharajage prshane aye

    hamada ubala poient ekata neme kathwa

    aye topic eka balahanko :P
    පස්නයක් නෑ JVP එවුන් කැලේ පැන්නොත් පෙරේම දාස කාලෙත් හිටිය බටලන්දෙ පූසා දැන් බලේ ඉන්න හින්ද ටයර් වලින් හරි පස්නෙ විසඳයි(one night only)..අතීතෙ සතියෙන් අමතක වෙන මෝඩ සිංහලු.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පස්නයක් නෑ JVP එවුන් කැලේ පැන්නොත් පෙරේම දාස කාලෙත් හිටිය බටලන්දෙ පූසා දැන් බලේ ඉන්න හින්ද ටයර් වලින් හරි පස්නෙ විසඳයි(one night only)..අතීතෙ සතියෙන් අමතක වෙන මෝඩ සිංහලු.

    kale paanala

    police walata gahana ekai neda

    gon vijeverayage atal planz :P

    ewa 2016 hodi oi konde badapu chen nunta kiyana :P
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සොහොන;20406909 said:
    kale paanala

    police walata gahana ekai neda

    gon vijeverayage atal planz :P

    ewa 2016 hodi oi konde badapu chen nunta kiyana :P
    විජේවීරයගෙ කකුලකට වෙඩි වැදිල මැරුනෙ නෑ පස්සෙ පනපිටින් පිච්චුවයි කියලත් කියනව..සතියකට වඩා පරණ කේස් එකක් නිසා මෝඩ සිංහලුන්ට අදාල නෑ ඕව ආ දැන් යන්නෙ නාමල් බේබිගෙ මිලියන 70වේ දූසණය,ලබන සතියට අලුත් එකක් හදල දෙයි පොනිලයි හිටං රූකඩයයි. :lol: