AMW මිනී_පෙට්ටි

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය ඉන්දියන් මරණ ගන්නෙම සිංහල එවුන්. හම්බයෝ ගත්තොත් ත්‍රී විල් තමා.

    ත්‍රීවීල් ගහන්නේ පලස්තීනෙද බන්?
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,636
    3,344
    113
    Bandarawela
    owa kiwwata wadak na bn.oya wage godak prashna thiyenawa.owa wisadannanam ekaadipathiyek rata karanna ona. hama ekama minissuntai wena ratawalatai baye wadagath theerana ganne na.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඒක තමා මාත් කියන්නෙ :yes: :yes:
    උන් එච්චර වියදං කල්ලත් gravity එකට හරියට අභ්‍යවකාශෙ පුපුරන සිද්දියක් තාත්විකව ඉදිරිපත් කරගන්න පුලුවන් වුනාද ? බෑනෙ :rolleyes: :rolleyes:
    ඉන්දියාවට ඔය සල්ලි ටික දුන්නනං උන් ඇත්තට අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ගහල ඒකෙත් ශූටින් කරනව :yes: :yes:
    ඇමරිකන් කාරයගෙ වියදම විතරයි :dull: :dull:

    ඈ බොල Film එක තියෙන්නේ සුපිරියට
    ලංකාවත් පේන්නේ ලස්සනට උඩදි
    ඉන්දියන් උන් ඕක ගැහුවා නම් උන් කිට් එක ගහගෙන ලව් කරයි සින්දු කිය කිය

    :P:P:P:P:P:P
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මිනිස්සුන්ට සල්ලි තියෙන විදිහටනේ බන් වාහන ගන්නේ. මොනවා කරන්නද.
    ඔව් මචන් ඉතින් මොනා කරන්නද?
    සල්ලි තියෙනවා නම් ඉතින් ජපන් වාහනයක් ගන්න පුළුවන්. සල්ලි විසිකරන්න තරම් තියනව නම් ඉතින් ජර්මන් එකක්ම ගන්න පුළුවන්.

    සල්ලි නැති අපි නම් සදා බස් එකේ
    :(
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඈ බොල Film එක තියෙන්නේ සුපිරියට
    ලංකාවත් පේන්නේ ලස්සනට උඩදි
    ඉන්දියන් උන් ඕක ගැහුවා නම් උන් කිට් එක ගහගෙන ලව් කරයි සින්දු කිය කිය

    :P:P:P:P:P:P

    :rofl::rofl::rofl::rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඈ බොල Film එක තියෙන්නේ සුපිරියට
    ලංකාවත් පේන්නේ ලස්සනට උඩදි
    ඉන්දියන් උන් ඕක ගැහුවා නම් උන් කිට් එක ගහගෙන ලව් කරයි සින්දු කිය කිය

    :P:P:P:P:P:P

    ඉන්දියන් උන් ඕක ගැහුවා නම් බජාජ් එක වීල් කරයි අහසටම.
    :lol::lol::lol::lol:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔව් මචන් ඉතින් මොනා කරන්නද?
    සල්ලි තියෙනවා නම් ඉතින් ජපන් වාහනයක් ගන්න පුළුවන්. සල්ලි විසිකරන්න තරම් තියනව නම් ඉතින් ජර්මන් එකක්ම ගන්න පුළුවන්.

    සල්ලි නැති අපි නම් සදා බස් එකේ
    :(

    දෙතුන් දෙනෙක් මරාගෙන හරි පාර්ලිමන්ට් ගියානම් කොටි 7 වාහන යි තව අවුරුද්දකට සැරයක් පර්මිට් එකකුයි ලැබෙනවා :angry:
     
    • Like
    Reactions: king_pandukabaya

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,995
    16,643
    113
    මරුසිරා;20406349 said:
    දෙතුන් දෙනෙක් මරාගෙන හරි පාර්ලිමන්ට් ගියානම් කොටි 7 වාහන යි තව අවුරුද්දකට සැරයක් පර්මිට් එකකුයි ලැබෙනවා :angry:

    :yes:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඕවා City cars බං. එදිනෙදා වැඩට යන්න, හවසට පාං ගේන්න යන්න තියන කාර්. :(
     

    SFG

    Active member
  • Apr 11, 2016
    196
    76
    28
    Indian වහනෙක 60 ට ගිහින් හැපුනම එකෙක් ඉවරයි.ඒත් ජපන්,යුරෝපියන් වාහනේක එහෙම වෙන්නේ කලාතුරකින්.

    :confused::confused:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔය මිනීපෙට්ටි ගන්නේ ආසාවට නෙමේ බන් .වෙන කරන්න දෙයක් නැතිකමට .වෙන රටක හොද ජපන් / ජර්මන් සේෆ්ට්ය් වාහනයක් අරන් ඉතුරුත් වෙනවා අපේ රටේ ඇල්ටෝ එකක් ගන්න ගානට .

    වෙනස ඕකයි .
    කොටි 7 වාහන අපේම බදු සල්ලි වලින් අරන් එත් මදි කියන හාල්පාරු අවජාතක නායකයෝ ඉන්න රටක පොඩි මිනිහට අබසරණයි .
    මේ පාරේ මැරෙන හැම මිනිහෙක්ගේම ගලන ලේ බිදක් ගානෙම ඕකුන්ට සාප වෙනවා .
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Car wala safety kese wethath, minissu drive karana widiha thamay godak accidents walata hethuwa, Benz eke giyath 100 ta gihilla thel bowser ekaka wage heppunoth merenawa.
    Vineethawa, anith ayata respect karala drive karanawanam, accidents aduy.
    indian vehicles walata benala wedak ne, minissuy hedenna oni.

    Umba kiyana widiyata safety ratings walin wedak na ne ban :angry::angry::angry:

    Mama nan kiyanne aluthin genwana wahana walata monawa hari safety ratings kramayak hadunwa denna ona. Indian/China wahanayak wunata kamak na safety hoda nan.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඈ බොල Film එක තියෙන්නේ සුපිරියට
    ලංකාවත් පේන්නේ ලස්සනට උඩදි
    ඉන්දියන් උන් ඕක ගැහුවා නම් උන් කිට් එක ගහගෙන ලව් කරයි සින්දු කිය කිය

    :P:P:P:P:P:P

    ඔබතුමා කියන කතා වලිංම තේරෙනව සුවප්නා තියා මහගෙදරවත් බලල නෑ කියල :rolleyes: :rolleyes:
    ඉන්දියන් නිර්මාණ ගැන ඔබතුමාගෙ නොදැනුවත්භාවය ප්‍රදර්ශනය කරන්න එපා :baffled: :baffled: