ඒවා එහෙම දාන්න බැහැ බන්,
ඔන්න තනියම ෆ්රීලාන්ස් වගේ කරපුවා නම් දාන්න පුලුවන්.
කම්පැනි වල කරපුවා මෙතන දාලා ගෙදර යන්නත් පුලුවන් වෙයි
ඒක තමයි තමන් හදපුවා දාන්න කිව්වේ. Company වලින් හදපුවා නෙමේ.
කොම්පැනි වල ඒවා හදන්නෙත් තමන් තමයි බං :/
ඒක තමයි තමන් හදපුවා දාන්න කිව්වේ. Company වලින් හදපුවා නෙමේ.

කොම්පැනි වල ඒවායේ අයිතිය වගේම හදන්නෙත් කොම්පැණියනේ .
ඉන්න Software engineers ලා Programers ලා ඉතින් මාසික වැටුපකට සේවය ලබාදෙන අයනේ. ඉතින් Software එකක් සේවකයෝ කට්ටියක් හැදුවා කියලා අයිතියවත් , හැදුවේ තමන් කියලවත් කියන්න බෑ.
තමන් හැදුවා කියලා වටිනාකමක් තියෙන්නේ තමන් තනියම වෙන කාටහරි Software එකක් හැදුවහම

මම නම් හිතන්නේ තමන් තනියෙන් හැදුවත් එක හදල කස්ටමර් ට දුන්නට පස්සේ එකේ ස්ක්රීන්ශෝට් මෙහෙම දාන එක හරි නැහැ...මොකද ඒ කස්ටමර් ට තමයි එක අයිති එතනින් පස්සේ...ඒ මනුස්සය සල්ලි දීලනේ එක ගන්නේ...
එහෙම නම් තමන් තනියෙන් හදල, තමන්ගේ අයිතිය යටතේ පවතින එකක් වෙන්න ඕනේ...එහෙම ඒවා මොකටද බන් ඉතින් හදන්නේ...![]()
සල්ලි දීලා ගන්න එක්කෙනා Source Code එක පිටින් ගන්නවානම් විතරයි කස්ටමට අයිතිවෙන්නේ. නැත්නම් හදපු කෙනාටම තමයි අයිතිය. එතකොට ලක්ෂයකට විතර විකුණන එකක් ලක්ෂ 3-4 ක් විතර වෙනවා. සමහර විට ඊට වැඩියි.
දැන් එතකොට Microsoft එකේ එකක් අපි සල්ලි දීලා ගන්නකොට අපිට ඒකේ අයිතිය හම්බ වෙනවද ? නෑ. බාවිතා කරන්න විතරයි අවසර ලැබෙන්නේ.
කම්පනි වලින් සොෆ්ට්වෙයා විකුණනකොට Agreement එකේ තියනවා සොෆ්ට්වෙයා එකේ අයිතිය ලැබෙන්නේ නෑ කියලා

තමන් හැදුවා කියලා වටිනාකමක් තියෙන්නේ තමන් තනියම වෙන කාටහරි [/SIZE]Software එකක් හැදුවහම
සල්ලි දීලා ගන්න එක්කෙනා Source Code එක පිටින් ගන්නවානම් විතරයි කස්ටමට අයිතිවෙන්නේ. නැත්නම් හදපු කෙනාටම තමයි අයිතිය. එතකොට ලක්ෂයකට විතර විකුණන එකක් ලක්ෂ 3-4 ක් විතර වෙනවා. සමහර විට ඊට වැඩියි.
දැන් එතකොට Microsoft එකේ එකක් අපි සල්ලි දීලා ගන්නකොට අපිට ඒකේ අයිතිය හම්බ වෙනවද ? නෑ. බාවිතා කරන්න විතරයි අවසර ලැබෙන්නේ.
කම්පනි වලින් සොෆ්ට්වෙයා විකුණනකොට Agreement එකේ තියනවා සොෆ්ට්වෙයා එකේ අයිතිය ලැබෙන්නේ නෑ කියලා
මම ගිහින් මයික්‍රොසොෆ්ට් එකට කියන්නේ නැහැනේ මට මෙහෙම OS එකක් ඕනේ..මේක මට හදල දෙන්න කියල....
උන් හදල ඔය විකුනන්න දාල තියෙන එකක් තමා ගන්නේ...ඒ වගේ ඒවානම් අවුලක් නැහැ...