✈✈ Aviation ✈✈

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Air Europa announces order for 20 Boeing 737 MAX 8s



    Ruili Airlines Finalize Order for Six 787-9 Dreamliners
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    13709983_818102251660721_874978436226843447_n.jpg


    13729168_818102254994054_2179830422930396519_n.jpg


    13731530_818102274994052_6711919954305162827_n.jpg


    LATAM Airlines Airbus A320 nose-wheel collapse
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඉදිරියේ රාළ;20425705 said:
    A350 අවලංගු කරන්න ප්‍රධානතම හේතුවට ලොකු ඉඟියක් දෙනවා මේකෙන්. :angry::angry:


    ow ban lagadima one world ekanuth panna shape ekak thiyanne :dull:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Next Year Katunayaka Airport eka wahanawa lu runway eka repair walata January 6 idan April 7 wenakan ude 8.30 idan hawasa 4.30 wenakan
     

    ausboyalain

    Junior member
  • Dec 17, 2009
    167
    11
    18
    Colombo
    ඉදිරියේ රාළ;20425705 said:
    A350 අවලංගු කරන්න ප්‍රධානතම හේතුවට ලොකු ඉඟියක් දෙනවා මේකෙන්. :angry::angry:


    So where were you when Nishantha Wicremasinghe's time ? who's responsible for a lose making airline?
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,357
    6,778
    113
    හෙල බිමේ
    A380 ගුවන්යානා A380 නිෂ්පාදනය අත්හිටුවීමට තීරණයක...!!!
    එයාර් බස් සමාගම විසින් A380 ගුවන්යානා නිෂ්පාදන අත්හිටුවීමට තීරණයකට එළඹීමට සූදානම් බව වාර්තාවනවා. ඒ ගුවන්යානා සදහා නව ගනුදෙනුකරුවන් සොයාගැනීමට ඇති දුෂ්කරතාවය හේතුවෙන්.
    එයාර් බස් සමාගම පවසන්නේ ලබන වර්ෂය සදහා A380 ගුවන්යානා නිෂ්පාදනය කෙරෙන්නේ 20 ක පමණක් බවත් 2017 වර්ෂය සදහා නිෂ්පාදනය ගුවන්යානා 12 දක්වා පහළ බැස තිබෙනවා.
    කෙසේවෙතත් ගිය වසරේ A380 ගුවන්යානා 27 ක් නිෂ්පාදනය කෙරුණා.
    ලොව දැනට A380 ගුවන්යානා සදහා විශාලම ගැනුම්කරු වුයේ එමිරේට්ස් සමාගම වන අතර මේවන විට ගුවන්සමාගම සතුව A380 ගුවන්යානා 80 ක් තිබෙනවා.
    පහතින් ඔබට මේ සම්බන්ධ CNN සම්මුඛ සාකච්ඡාව නැරඹිය හැකියි
    - SM (CNN)
    facebook/planes

    අපරාදේ බං