Commercial card online payment activate

Top Hat

Member
Mar 27, 2016
173
14
0
online payment activate කරන්න කියන්න ඕනේ කාර්ඩ් එක පිටිපස්සේ තියෙන customer service number එකට කෝල් කරලා නේද? ඒ ගොල්ලෝ ඒක ක්ෂණිකව activate කරනවද?

Commercial debit card එකක් online payments වලට activate කරන්න කියල කියද්දී අපි එයාලට debit card number එකත් කියන්න ඕනේද? call service එකට debit card number කියන එක safe ද? අපි මොනාද එයාලට දෙන්න ඕනේ තොරතුරු?

payoneer එකේ නං කියලා තිබුනා payoneer call service එකෙන් ඇහුවත් කිසිම වෙලාවක නම්බර් එක කියන්න එපා කියලා මොකක් හරි කතාවක්, ඒකයි දැන ගන්න ඇහුවේ.
 
IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83

    ow , ow

    ow, awlak wena ekak na. Safe mata nm hithenne.

    eka gena nm dannaa.
     
    Last edited:

    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    1919 call karalath active karaganda puluvin..
    Kohameda danagathey kiyala ahuwoth elakiri eky kiyala kiyapan.. apey bokkala wada karanne
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ubata liyume apu referance number eka thamai ahanne.card number eka ahanne ne.
    ow call karapu gaman activate karanawa
    .
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    ubata liyume apu referance number eka thamai ahanne.card number eka ahanne ne.
    ow call karapu gaman activate karanawa
    .
    මගේ අතටම කාර්ඩ් එක දුන්නේ බන් account එක හදපු වෙලාවෙම. ලියුම් කවරෙක දාල රහස්‍ය අංකය දුන්න. ඒකේ reference number කියල එකක් නෑනේ.
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    ow , ow

    ow, awlak wena ekak na. Safe mata nm thiyenne.

    eka gena nm dannaa.
    මට commercial එකක් ගන්න වුනේ බන්. HNB online payment activate කර ගන්න සතියක් විතර යනවා කිව්වා HNB bank එකෙන් ඇහුවම.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මගේ අතටම කාර්ඩ් එක දුන්නේ බන් account එක හදපු වෙලාවෙම. ලියුම් කවරෙක දාල රහස්‍ය අංකය දුන්න. ඒකේ reference number කියල එකක් නෑනේ.

    e pin eka mchn card machine ekata danakota use karana ekane.online pay walata pin eka enne card eka pitipasse akuru 3ka illakmak athi eka thama use wenne.awulak ne card number eka denna ehema risk ekak ne.ube namai,ID,birthday ahai.
    uba internet banking and sms service ekath activate karaganna etakota hematissema transactions balaganna puluwan.
     
    උඹ reference number එක කිව්වේ මොකටද මචන්?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    උඹ reference number එක කිව්වේ මොකටද මචන්?

    eka enne internet banking walata mchn.online payment activate karaganna call karama athi.but card number eka ahai.internet banking activate karagannan refernce number ekak ahai gedarata liyumak ewala.
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    OK mcn. Thank you very much!!!
    මුන් card number එක දැන ගත්තම, මුන්ට ඉලක්කන් තුනක pin එක net එකේ ගහල ගහල උනත් හොයාගෙන online payment කරන්න පුළුවන් වෙනවනේ බන්.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    OK mcn. Thank you very much!!!
    මුන් card number එක දැන ගත්තම, මුන්ට ඉලක්කන් තුනක pin එක net එකේ ගහල ගහල උනත් හොයාගෙන online payment කරන්න පුළුවන් වෙනවනේ බන්.

    ehema be ban illakam 3k kiyanne possibilites kiyakda.anika 3 parakata wada weradi ekak gehuwoth card eka block wenawa.monawa wunath online payment karana cards wala godak money tiyan inna epa.transactions ekata one gana witarak transfer karaganna.
     
    ok machan ehenan. Thank you very much again!!!!:yes::yes::yes:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    OK mcn. Thank you very much!!!
    මුන් card number එක දැන ගත්තම, මුන්ට ඉලක්කන් තුනක pin එක net එකේ ගහල ගහල උනත් හොයාගෙන online payment කරන්න පුළුවන් වෙනවනේ බන්.

    security code (CSC) විතරක් මදි expiration date එකත් ඕනි..
    Direct card details දෙන්න එපා කිසිම website එකකට.. Paypal හදාගෙන ඒක හරහා ගෙවන්න..

    අලුතින් bank acnt එකක් හදද්දී form එකේ තියනවා intrnet bankin/ sms banking active කරන්න tick කරන්න...
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    ehema be ban illakam 3k kiyanne possibilites kiyakda.anika 3 parakata wada weradi ekak gehuwoth card eka block wenawa.monawa wunath online payment karana cards wala godak money tiyan inna epa.transactions ekata one gana witarak transfer karaganna.
    මම කෝල් කරා බන් දැන්. ATM එකකට දැන්මම online payments වලටත් auto activate වෙනවලු. ඊට පස්සේ කෝකටත් මගේ id number එක ඉල්ලලා එහෙන් check කරලා නමයි බැංකු ශාඛාවත් අහලා ඊට පස්සේ කිව්වා online payments වලටත් activate වෙලා තියෙන්නේ කියලා card එක ATM එකට දාපු වෙලාවේ ඉඳන් කියල.
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    Mamat com bank eke haduwe atm ekata dala paypal add kra add unane call kre na kohetwt
    ATM දැන්මම online payment auto active වෙනවා කියලා මං දැන් කෝල් කරලා ඇහුවම කිව්වා. :) Thanks machan!!!
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මම කෝල් කරා බන් දැන්. ATM එකකට දැන්මම online payments වලටත් auto activate වෙනවලු. ඊට පස්සේ කෝකටත් මගේ id number එක ඉල්ලලා එහෙන් check කරලා නමයි බැංකු ශාඛාවත් අහලා ඊට පස්සේ කිව්වා online payments වලටත් activate වෙලා තියෙන්නේ කියලා card එක ATM එකට දාපු වෙලාවේ ඉඳන් කියල.

    ah enan ela mata nan activate karanna call karanna wuna atm demmata activate wune ne mchn.paypal verify karala balanna activate welada kiyala.
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    security code (CSC) විතරක් මදි expiration date එකත් ඕනි..
    Direct card details දෙන්න එපා කිසිම website එකකට.. Paypal හදාගෙන ඒක හරහා ගෙවන්න..

    අලුතින් bank acnt එකක් හදද්දී form එකේ තියනවා intrnet bankin/ sms banking active කරන්න tick කරන්න...
    Thanks machan!!! card number එක නං දෙන්න ඕනේ වුනේ නෑ online payment active කරන්න.

    paypal add කරාම paypal වලින් bank එකට එවන code එක ඉල්ලද්දී නං card number එක ඉල්ලයිද දන්නේ නෑ නේද?:baffled:

    මම ඒවා tick කරලා දුන්නේ. බෑන්ක් එකේ පොරම ඒ ටික් අයින් කරා ඒවාට සල්ලි කැපෙනවා කියලා. මාත් කිව්වා අවුලක් නෑ කියලා එහෙනං. internet banking වලට 1000ක් කැපෙනවාලු, sms banking, sms message service, 250 ගානේ තව 500ක්. මට දැනට ඕව වැඩක් නෑ. පොඩි හදිස්සි වැඩකට ඉක්මනට payment එකක් කරන්න තියෙනවා. ඒකයි කාර්ඩ් එක හැදුවේ.
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0

    ah enan ela mata nan activate karanna call karanna wuna atm demmata activate wune ne mchn.paypal verify karala balanna activate welada kiyala.
    දැන් ඒක තමා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. paypal ලංකාවේ විදියටම හදා ගන්නවා. නැත්තන් block වෙයිද දන්නේ නෑනේ.
    Thanks machan දීපු සපෝර්ට් එකට කලින් ත්‍රෙඩ් වල ඉඳලම.:yes:
    :yes::yes: