Gaming computer help

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
රුපියල් 60දාහෙන් හදන්න පුලුවන් computer එකක කෑලි ටික කියන්නකො :yes:
VGA, monitor ඔනනෑ
motherbord, ram, processor, case, power supply ටික විතරය් ඔන :yes:
60දාහට වැඩිය බැ
එච්චරය් තියෙන්නෙ :rofl:

VGA එක පස්සෙ ගන්නව :cool:
monitor එක තියෙනව :D

මන් එකක් ලියන් ආවා‍
ඒකට ගොඩක් ගානක් යනව

i3 6100 - 20100
intel thermal solution - 15000
gigabyte g1 sniper m7 - 19000
ripjaws 16gb - 19500
ssd 240gb - 18000
samsung dvd writer - 2000
in win 550w - 11250
coolermaster casing - 12000

මිට වඩා අඩුවෙන් හදන්න බැරිද :sorry:
 
Last edited:
  • Like
Reactions: DjAtrocity

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
i3, h110 MB,8GB ram DDR 4 2133
Silverstone PSU + casing

මට වර්ග ටික ඔන අය්යෙ
mb එකේ brand, model එහෙම
දන්නෙ නෑ මන් එ්ව ගැන :sorry:
එතකොට මට ලියන් ගිහින් එයලට දෙන්න පුලුවන් :yes:
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
මට වර්ග ටික ඔන අය්යෙ
mb එකේ brand, model එහෙම
දන්නෙ නෑ මන් එ්ව ගැන :sorry:
එතකොට මට ලියන් ගිහින් එයලට දෙන්න පුලුවන් :yes:

:baffled: Thiyana brand ekakin ganin ban.
MB - Gigabyte,MSI, ASUS Model eka h110(chipset)
RAM - Kingston, Corsair
 
Myth

Well-known member
  • Jul 9, 2009
    18,909
    12,247
    113
    Behind u :p
    මට වර්ග ටික ඔන අය්යෙ
    mb එකේ brand, model එහෙම
    දන්නෙ නෑ මන් එ්ව ගැන :sorry:
    එතකොට මට ලියන් ගිහින් එයලට දෙන්න පුලුවන් :yes:

    liyagena gihin deepan, etakota hambayo tika hondata umbata aree ...:rofl:

    danne nathtan danna ekek ekka gihin ganin
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මන් එකක් ලියන් ආවා
    ඒකට ගොඩක් ගානක් යනව :(

    i3 6100 - 20100
    intel thermal solution - 15000
    gigabyte g1 sniper m7 - 19000
    ripjaws 16gb - 19500
    ssd 240gb - 18000
    samsung dvd writer - 2000
    in win 550w - 11250
    coolermaster casing - 12000
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,934
    1,205
    113
    නුවර
    ගන්න හිතන් ඉන්න vga එක මොකක්ක්ද?
    use කරපු i5 6th gen processor එකක් ගන්න. ikman, gamer.lk එකේ තියෙනවා. අලුත් m /b එකක් ගන්න. 10ක් යයි. 8gb ram එකට 5,500 යයි අලුතෙන්ම. use කරපු hoda psu තියෙනවා ikman, gamer.lkඑකේ. psu ගද්දී warranty තියෙන එකක්ම ගන්න. casing එකනම් 5000කට ගන්න පුළුවන් ටිකක් හොද එකක්. Armageddon ඒවානම් මට අල්ලන්නේ නෑ. ටකරං වගේ. හැබැයි තව 5000ක් හොයා ගත්තනම් ඔක්කොම අලුතෙන්ම ගන්න පුළුවන් වෙයි උබට.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,934
    1,205
    113
    නුවර
    මන් එකක් ලියන් ආවා
    ඒකට ගොඩක් ගානක් යනව :(

    i3 6100 - 20100
    intel thermal solution - 15000
    gigabyte g1 sniper m7 - 19000
    ripjaws 16gb - 19500
    ssd 240gb - 18000
    samsung dvd writer - 2000
    in win 550w - 11250
    coolermaster casing - 12000

    කව්ද බන් i3 6100 pro එක 20100ට දෙන එකා.
    5.gif
    හොදටම ගණන් වැඩි. මේ techzone එකේ price නේද ? ඕකෙන් බඩු ගන්න පිස්සු තියෙන්න ඕනේ. බලපන්කො ගණන් :sorry:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    කව්ද බන් i3 6100 pro එක 20100ට දෙන එකා.
    5.gif
    හොදටම ගණන් වැඩි. මේ techzone එකේ price නේද ? ඕකෙන් බඩු ගන්න පිස්සු තියෙන්න ඕනේ. බලපන්කො ගණන් :sorry:
    ඔය ගාල්ලෙන් බැලුවෙ sell-x computers කියල කඩෙකින්
    මෙහෙ වෙන කඩවල් නැනෙ හොද ඒවා

    Oya ikman ekek tiyenawa aduwata Gaming PC kiyala- call karala balapana keli denawada kiyala.

    වගකියන්න බෑ කියනවනෙ මන් ඇහුවා ගොඩක් අයගෙන :sorry:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,263
    40,972
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඔය ගාල්ලෙන් බැලුවෙ sell-x computers කියල කඩෙකින්
    මෙහෙ වෙන කඩවල් නැනෙ හොද ඒවා

    වගකියන්න බෑ කියනවනෙ මන් ඇහුවා ගොඩක් අයගෙන :sorry:
    nanotek dehiwala tamai aduma.
    Unta call karala umbe budget eka kiyapan- eh ganata un maximum dei. :yes:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ගන්න හිතන් ඉන්න vga එක මොකක්ක්ද?
    use කරපු i5 6th gen processor එකක් ගන්න. ikman, gamer.lk එකේ තියෙනවා. අලුත් m /b එකක් ගන්න. 10ක් යයි. 8gb ram එකට 5,500 යයි අලුතෙන්ම. use කරපු hoda psu තියෙනවා ikman, gamer.lkඑකේ. psu ගද්දී warranty තියෙන එකක්ම ගන්න. casing එකනම් 5000කට ගන්න පුළුවන් ටිකක් හොද එකක්. Armageddon ඒවානම් මට අල්ලන්නේ නෑ. ටකරං වගේ. හැබැයි තව 5000ක් හොයා ගත්තනම් ඔක්කොම අලුතෙන්ම ගන්න පුළුවන් වෙයි උබට.

    game ගහන්න පුලුවන් vga එකක් ගන්නව මන්
    දැන් සල්ලි නැ
    තාත්තා කිව්ව පස්සෙ අරන් දෙන්නන් කියල
    එතකන් පුලුවන් ටික ගන්න කිව්ව

    ඒවයෙ වගකියන්න බැ කිව්වනෙ අය්යෙ
    මන් ඇහුවා ගොඩක් අයගෙන්
    එක්කෙනෙක් දෙන්නෙක් කිව්වා මාස තුනක් දෙන්නන් කියල :sorry:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,263
    40,972
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    game ගහන්න පුලුවන් vga එකක් ගන්නව මන්
    දැන් සල්ලි නැ
    තාත්තා කිව්ව පස්සෙ අරන් දෙන්නන් කියල
    එතකන් පුලුවන් ටික ගන්න කිව්ව

    ඒවයෙ වගකියන්න බැ කිව්වනෙ අය්යෙ
    මන් ඇහුවා ගොඩක් අයගෙන්
    එක්කෙනෙක් දෙන්නෙක් කිව්වා මාස තුනක් දෙන්නන් කියල :sorry:
    amma mokakda kiwwe? :love:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    nanotek dehiwala tamai aduma.
    Unta call karala umbe budget eka kiyapan- eh ganata un maximum dei. :yes:

    num එක දෙන්නකො :yes:

    අය්ය දන්නව නම් ඒ කැලි වල නම් ටික එවන්නකො
    මන් එයාලට කියල ගනන් අහන්නන් :yes: