රුපියල් 60දාහෙන් හදන්න පුලුවන් computer එකක කෑලි ටික කියන්නකො 
VGA, monitor ඔනනෑ
motherbord, ram, processor, case, power supply ටික විතරය් ඔන
60දාහට වැඩිය බැ
එච්චරය් තියෙන්නෙ
VGA එක පස්සෙ ගන්නව
monitor එක තියෙනව
මන් එකක් ලියන් ආවා
ඒකට ගොඩක් ගානක් යනව
i3 6100 - 20100
intel thermal solution - 15000
gigabyte g1 sniper m7 - 19000
ripjaws 16gb - 19500
ssd 240gb - 18000
samsung dvd writer - 2000
in win 550w - 11250
coolermaster casing - 12000
මිට වඩා අඩුවෙන් හදන්න බැරිද

VGA, monitor ඔනනෑ
motherbord, ram, processor, case, power supply ටික විතරය් ඔන

60දාහට වැඩිය බැ
එච්චරය් තියෙන්නෙ

VGA එක පස්සෙ ගන්නව

monitor එක තියෙනව

මන් එකක් ලියන් ආවා
ඒකට ගොඩක් ගානක් යනව
i3 6100 - 20100
intel thermal solution - 15000
gigabyte g1 sniper m7 - 19000
ripjaws 16gb - 19500
ssd 240gb - 18000
samsung dvd writer - 2000
in win 550w - 11250
coolermaster casing - 12000
මිට වඩා අඩුවෙන් හදන්න බැරිද

Last edited:
Thiyana brand ekakin ganin ban. 
