ඔය ගාල්ලෙන් බැලුවෙ sell-x computers කියල කඩෙකින්
මෙහෙ වෙන කඩවල් නැනෙ හොද ඒවා
වගකියන්න බෑ කියනවනෙ මන් ඇහුවා ගොඩක් අයගෙන![]()
මොනා උනත් කඩෙන් උබව හොදට අන්දලා තියෙනවා. හම්බ උන්ටත් වඩා ගණන් වැඩි. අනික මොකටද thermal solution? උන් උබව අන්දන්න හදල තියෙන්නේ. colombo එන්න බැරි නැනේ. nanotek තාම අලුත්, ඒහින්ද එච්චර විශ්වාස කරන්න බෑ තවම, but දැනට හොදයි වගේ. තව e-globe කියල එකකුත් තියෙනවා.




