සරදියෙල් නැත්නම් පොලිසියට දවසකුත් නෑ....
[FONT="]සරදියෙල් නැත්නම් පොලිසියට දවසකුත් නෑ....[/FONT]
Local Robinhood[FONT="] කිව්වොත් කාටත් මතක් වෙන්නේ රවි මාමා ය.... ඒ වුණත් එහෙම කියන්නේ රවි මාමත් එක්ක තරහ එවුන් කියල කවුරුත් දන්නවා.... ඒ වුණත් [/FONT][FONT="]Local Robinhood[/FONT][FONT="] ගේ [/FONT][FONT="]original[/FONT][FONT="] එක උතුවන්කන්දේ සරදියෙල් ය.... ඔබ සරදියෙල් ගැන අසා ඇති කතාවට වඩා ඇත්ත කතාව අපූරුය... [/FONT]
[FONT="]කොළඹ - නුවර පාරේ කෑගල්ල මොලගොඩ පහුකරන කොට වම්පසින් තියෙන තියෙන උස කන්ද උතුවන් කන්දයි.... සමහරු සරදියෙල් ගල කියලත් කියනවා.... සුද්දනම් කිව්වේ [/FONT][FONT="]castle rock[/FONT][FONT="] කියලයි... සුද්ද එහෙම කියන්න ඇත්තේ මේ කන්ද සූර සරදියෙල්ගේ බලකොටුව වූ නිසා වෙන්න ඇති.... [/FONT]
[FONT="]සරදියෙල්ගේ තාත්තා හලාවත ඉපදුණු කතෝලිකයෙකු වූ දීකිරිකෑගේ අදාසි අප්පු... රැකියාව දුම්කොළ වෙළදාමයි[/FONT], [FONT="]කරත්ත රස්සාවයි.... කරත්ත රස්සාවේ යන කොට උතුවන් කන්දේ දී අදාසි අප්පුට පිචෝහාමි හම්බුවෙනවා... ඒ තමයි සරදියෙල්ගේ අම්මා.... අම්මා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි ශී‍්‍ර වික‍්‍රමරාජසිංහ රජුගේ අන්තඃපුරයේ හිටපු කාන්තාවක්.... ශී‍්‍ර වික‍්‍රමරාජසිංහ සුද්දට අහුවුණාට පස්සේ පිචෝහාමි අන්තඃපුරයෙන් නිදහස් වුණා කියල කියවෙනවා.... ඉතිං සරදියෙල්ගේ අම්මා ලස්සන කාන්තාවක්.... ඉතිං මේ දෙන්නගේ කසාදෙන් දරුවන් [/FONT]05[FONT="] ක් ලැබෙනවා.... ඒ සරදියෙල්[/FONT], [FONT="]පේදුරු[/FONT], [FONT="]ගේබි‍්‍රයෙල්[/FONT], [FONT="]මර්තා සහ ඇන්ටනී[/FONT][FONT="].... සරදියෙල්ගේ තාත්තා කතෝලිකයෙක් නිසා අනෙක් දරුවෝ කතෝලික වුනත් අම්මාගේ බල කිරීම මත සරදියෙල් බෞද්ධයෙක් වෙනවා....[/FONT]
[FONT="]සරදියෙල් ඉපදුණේ [/FONT]1832[FONT="] මාර්තු [/FONT]25.... [FONT="]පුංචි කාලෙ ඉඳන්ම කලේ මරිසි වැඩ.... ඉගෙන ගත්තේ බෙලිගම්මන හා ඉලූක්ගොඩ පන්සලේ..... පන්සලේදී හැම වෙලාවකම ගමේ හයිකාර පවුල්වල ළමයින්ගෙන් සරදියෙල්ට ගොඩක් හැරිහැර වුණා කියල තමයි කියවෙන්නේ.... සරදියෙල් කැලේ පනින්නත් හේතුව වුණේ මේ හිරිහැර කිරීමම තමයි....[/FONT]
[FONT="]දවසක් පන්සලේ දී ගමේ හයි කාරයෙකුගේ පුතෙක් එක්ක වලියක් දාගෙන සරදියෙල් ඌට මදි නොකියන්න ගහනවා[/FONT], [FONT="]ඊට පස්සේ කැලේ පනිනවා.... කොහොම වුණත් නායක හාමුදුරුවෝ සරදියෙල් දඩබ්බරය වුණාට ඌ ගැන අනුකම්පා කලා... ඉතිං හැමදාම බත් පිගානක් කැලේ මායිමේ තැනක තියනවලූ සරදියෙල්ට කාල යන්න.... සරදියෙල්ගේ කලවය පලල හෙණරාජ තෛලය තියෙන සුරයක් දැම්මෙත් මේ නායක හාමුදුරුවෝ කියලයි ගමේ අය කියන්නේ... හැබැයි තවත් අය කියන්නේ නායක හාමුදුරුවන්ට කොකා පෙන්නලා සරදියෙල් හෙණරාජ තෙල් කුප්පියක් හොරෙන් ඉස්සුවයි කියලා.... ඒ තෙලේ බලෙන්ලූ සරදියෙල් පස්සේ කාලෙ වැඩ පෙන්නුවේ.... [/FONT]
[FONT="]පස්සේ කැලේ ජීවිතේ එපාවෙලා සරදියෙල් කොළඹ යනවා... කොළඹ හමුදා බැරැක්කයක කම්කරු රස්සාවක් කරනවා.... එතනදිත් සරදියෙල්ට පුරුද්ද අතහරින්න බැරිවෙනවා... කෑම්ප් එකෙන් සල්ලියි තුවක්කු කීපයකුයි හොරෙන් උස්සගෙන ආයෙත් උතුවන්කන්දට එනවා.... එතනින් පස්සේ තමයි [/FONT][FONT="]Robinhood character[/FONT][FONT="] එකට [/FONT][FONT="]enter[/FONT][FONT="] වෙන්නේ... [/FONT]
[FONT="]සරදියෙල්ගේ ගැන්සියේ ගොඩක් එවුන් මුසල්මානුවන්... (අනේ මන්ද මුසල්මානුවන් නැතිව මට කතාවක් කරන්න බැරි එකයි පුදුමේ...[/FONT][FONT="])[/FONT][FONT="] නම් විදියට කියනව නම්[/FONT], [FONT="]මම්මලේ මරික්කාර්[/FONT], [FONT="]මහම්මුදු සවාත්[/FONT], [FONT="]නසර්ඞීන්[/FONT], [FONT="]සිරිමලා[/FONT], [FONT="]උක්කිදා[/FONT], [FONT="]මෝදරේ...... [/FONT]
[FONT="]මේ ගොල්ලන්ගෙන් සරදියෙල්ගේ විශ්වාසවන්තම [/FONT][FONT="]partner[/FONT][FONT="] වුණේ මම්මලේ... මම්මලගේ අක්කත් එක්ක සරදියෙල්ගේ පොඩි [/FONT][FONT="]affair[/FONT][FONT="] එකක් තිබුණ කියල[/FONT][FONT="]කියනවා.... මම්මලගේ අක්ක බැඳල හිටියේ කාදර් කියන හාදයව.... අන්තිමට සරදියෙල් පොලිසියට මාට්ටුවෙන්නෙත් කාදර්ට අයිති ගෙදරකදීයි.... තවත් දෙයක් තමයි සරදියල් සූදු අන්තුවෙක් කියලත් කියවෙනවා.... ඒ වගේම සරදියෙල් අතින් මිනිමැරුම් ගණනාවක් වෙලත් තියෙනවා.... [/FONT]
[FONT="]ඉස්සර නුවර - කොළඹ පාර කරත්ත පාරක්... ඉතිං සරදියෙල් ගැන්සිය කරත්ත පාරේ යන මුස්ලිම් වෙළෙන්දන් හා සුද්දන්ව මංකොල්ල කනවා.... හැබැයි කවදාවත් දුප්පතෙක්ගේ කිසිම දෙයක් අරගෙන නෑ... සල්ලි තියෙන එවුන්ගෙන් අරගෙන නැති බැරි එවුන්ට බෙදල දුන්න.... සරදියෙල් පස්ස කාලේ සුද්දන්ගේ ගෙවල්වලට පැනල සුද්දන්ගේ සබ්බ සකලමනාවම අතගාගෙන ගියා... ඉතිං ඒ දවස්වල සුද්දෝ සරදියෙල් කිව්වමත් බයෙන් වෙව්ලනවලූ.... සුද්දගේ ආණ්ඩුවට මේක හෙන ඇණයක් වුණා.... සරදියෙල්ව [/FONT][FONT="]field[/FONT][FONT="] එකෙන් අයින් කරන්න [/FONT][FONT="]plan[/FONT][FONT="] කලා....[/FONT]
[FONT="]ඉතිං සුද්දා දැන්වීමක් ප‍්‍රසිද්ධ කරනවා සරදියෙල් අල්ලල දුන්න කෙනෙකුට පවුම් [/FONT]05[FONT="] ක් දෙනවා කියලා... ඒ කාලේ හැටියට ඒක ලොකු ගාණක්.... ඒ වුණත් [/FONT][FONT="]no answer....[/FONT][FONT="] පවුම් [/FONT]100[FONT="] දක්වා ගාණ වැඩි කරනවා.... ඒ වුණත් [/FONT][FONT="]result[/FONT][FONT="] එක අරකමයි.... සරදියෙල් පාවා දෙන්න ඒ කාලේ මිනිස්සු කැමැති වුණේ නැත්තේ හේතු දෙකක් නිසයි.... එක තමයි සරදියෙල්ට තිබ්බ බය... අනෙක සරදියෙල් දුප්පතාගේ හිතවතා වීමත් පර සුද්දාගේ හතුරා වීමත් ය.... [/FONT]
[FONT="]සුද්දා සරදියෙල්ව අල්ලගන්න යොදවන්නේ මුස්ලිම් ජාතික පොලිස් නිලධාරින්.... ඒකට හේතුව තමයි සිංහල පොලිස් නිලධාරින් සරදියෙල්ව කොටුකරන්න උදව් නොකරන බව සුද්දා තේරුම්ගත්ත නිසයි.... පොලිසියට සරදියෙල් ගැන පළවෙනි ඔත්තුව ලැබෙන්නේ [/FONT]1864-03-17... [FONT="]සරදියෙල් අම්මගේ ගෙදර ඉන්න බවට පොලිසියට ඔත්තුව එනවා... සාජන්ට් ෂික් පකීර් හා කොස්තාපල්වරු වන අමත්[/FONT], [FONT="]බාකීන් හා ආබ්දීන් යන කණ්ඩායම සරදියෙල් අල්ලගන්න ප්ලෑන් කරනවා....[/FONT][FONT="] පිරිසක් එක්ක ගිහින් ගේ වට කරනවා.... ගේ ඇතුලේ ඉන්නේ සරදියෙල්[/FONT], [FONT="]මම්මලේ ඇතුලූ පිරිසක්.... සරදියෙල් හා මම්මලේ අතේ තියෙන්නේ කාණු දෙකේ තුවක්කු.... ඉතිං ගේ ඇතුලේ ඉඳන් එළියේ ඉන්න පොලිස් නිලධාරින් ඇතුලූ පිරිසට වෙඩි තියනවා....ප‍්‍රතිඵලය තමයි පොලිසියේ [/FONT]03[FONT="] ක් තුවාල වීම හා තවත් දෙදෙනෙක් මරණයට පත්වීම.... පොලිසිය ඒ [/FONT][FONT="]mission[/FONT][FONT="] එකෙන් [/FONT][FONT="]failed....[/FONT]
[FONT="]
මේ විදියට අවස්ථා කීපයදීම සරදියෙල් ජීවිතය බේරගන්නවා... ඒ කාලේ කෑගල්ලේ දිසාපති විදියට හිටපු ඊ. ආර්. සෝන්ඩර්ස්ට සරදියෙල් කියන නම ඇහුණත් මල පනිනවා.... ඒ තරමට සරදියල් ඌට වාතයක් වෙලයි හිටියේ....[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අන්තිමට සරදියෙල් අල්ලන්න [/FONT][FONT="]final operation[/FONT][FONT="] එක කි‍්‍රයාත්මක වෙනවා.... ලේසි පාසු නෑ [/FONT][FONT="]team[/FONT][FONT="] එක [/FONT]3000[FONT="] ක්.... මුලූ උතුවන්කන්දම අගලක් නෑර පීරනවා.... ඒ වුණත් සරදියෙල් නෑ.... ඒ අතරම තවත් [/FONT][FONT="]operation[/FONT][FONT="] එකක් කි‍්‍රයාත්මක වෙනවා කෑගල්ලේ සිට අවට තියෙන ගෙවල් [/FONT][FONT="]search[/FONT][FONT="] කරන.... එතනත් [/FONT]1000[FONT="] ක් විතර ඉන්නවා.... ඒ කියන්නේ සරදියෙල් කැලේ හිටියත් ගමේ හිටියත් කොටුවෙන තැනට වැඬේ සිද්දවෙනවා.... ඒ වෙන කොටත් කාදර්[/FONT], [FONT="]කාදර්ගේ බිරිඳ (මම්මලේගේ අක්කා[/FONT][FONT="])[/FONT], [FONT="]සරදියල්ගේ අම්මා[/FONT], [FONT="]එයාගේ දෙවන කසාදේ මනුෂ්‍යයා ආදි හැම කෙනෙක් ම පොලිසියෙන් [/FONT][FONT="]arrest[/FONT][FONT="] කරලා.... [/FONT]
[FONT="]මේ වෙලාවෙ තමයි සිංහලයාගේ පුරුදු පාවාදීමේ පාදුරා ගතිය ආයෙත් මතුවෙන්නේ..... මම කලින් කියපු සරදියල්ගේ ගැන්සියේ හිටපු සිරිමලා සරදියල්ට කියනවා [/FONT]‘[FONT="]උඹව හැම තැනම හොයනවා ඒ හින්ද කාදර්ගේ ගෙදර ගිහිල්ල හැංගියන් කියලා.... ගෙදර උන් පොලිසියේ අත්අඩංගුවේ ඉන්න හින්ද ආයේ ගේ සෝදිසි කරන්නේ නෑ... උඹට බේරෙන්න පුලූවන්[/FONT]” [FONT="]කියලා.... ඉතිං සරදියල් සිරිමලාගේ ලණුව කනවා.... කාදර්ගේ ගෙදර මම්මලෙයි සරදියෙලූයි ගිහින් හැංගෙනවා.... [/FONT]
[FONT="]සිරිමලා ගිහින් පොලිසියට ඔත්තුව දෙන්නවා.... පොලිසිය මාවනැල්ල පාලම ළග තිබුණ කාදර්ගේ ගේ වට කරනවා.... ඒ [/FONT]1864[FONT="] මාර්තු [/FONT]21.... [FONT="]පොලිසියත් එක්ක සරදියෙලූයි මම්මලෙයි [/FONT][FONT="]gun fight[/FONT][FONT="] කරනවා.... සරදියල්ගේ කකුලට වෙඩි වදිනවා.... මම්මලේ තිබ්බ වෙඩි පහරකින් සභාන් කියන කොස්තාපල් මැරෙනවා... පොලිසියේ සහයට තවත් පිරිස එනවා.... සරදියෙලූයි මම්මලෙයි පොලිස් අත්ඩඅංගුවට පත් වෙනවා.... සිරිමලා තමන්ව පාවා දුන් බව දැනගත් සරදියෙල් සිරිමලා[/FONT][FONT="][FONT="]ට[/FONT] [/FONT]”[FONT="]මගේ අතින් ගොඩක් එවුන් මැරම් කාල තියෙනවා.... මට බැරි වුණානේ මීට කලින් උඹව මරල දාන්න[/FONT]” [FONT="]යැයි කිව් බව උතුවන්කන්දේ මිනිසුන් අතර තියෙන කතාවක්.....[/FONT]
[FONT="]මෙතනදී විශේෂ දෙයක් සිද්ද වෙනවා.... ඒ තමයි ශී‍්‍ර ලංකාවේ පළමුවරට රාජකාරියේ යෙදී සිටියදී පොලිස් නිලධාරියෙකු මිය යාම.... ඒ මදිවට මුස්ලිම් පොලිස් නිලධාරියෙකු මුස්ලිම් කැරලිකාරයෙකු අතින් මිය යාමත් පුදුමයට කරුණක්.... [/FONT]
[FONT="]පොලිසිය හිතාගෙන හිටියේ සරදියෙල් යනු මහ සද්දන්ත එකෙක් විදියටයි... ඒත් ගොඩක් කෙට්ටු[/FONT], [FONT="]කම්මුල් වල ගැහැණු සාමාන්‍ය ඇගකින් යුත් සරදියෙල් දැක්කම පොලිසියට පුදුම හිතුණලූ එංගලන්තය පවා කළඹපු එකා මූ ම ද කියලා.... එතකොට සරදියෙල්ගේ වයස අවුරුදු [/FONT]32[FONT="] ක් ලූ.[/FONT]
1864[FONT="] අපේ‍්‍රල් [/FONT]04[FONT="] මහනුවර උසාවියේ [/FONT]13[FONT="] දෙනෙකුගෙන් යුත් ජූරි සභාවක සරදියෙල්ගේ හා මම්මලේගේ නඩුව විභාග වෙනවා. විනිසුරු තොම්සන්.... නඩු තීන්දුව වූයේ [/FONT]1864[FONT="] මැයි [/FONT]04[FONT="] උදේ [/FONT]9.00[FONT="] ට දෙදෙනාම එල්ලා මරන ලෙසය.... පසුව එය මැයි [/FONT]07[FONT="] වෙනිදා දක්වා දීර්ඝ කරනවා.... මැයි [/FONT]07[FONT="] වෙනිදා මහනුවර [/FONT][FONT="]central market[/FONT][FONT="] එක ඉස්සරහදී දෙනෝදහක් බලා සිටියදී දුප්පතාගේ හිතවතා වූ සරදියෙලූත්[/FONT], [FONT="]ජාතියෙන් ජන්මයෙන් මුස්ලිම් වුණත් සරදියෙල් සමග අවසාන මොහොත වන තෙක් පණට පණ සේ සිටි මම්මලේත් එල්ලා මරනු ලැබීය. [/FONT]
[FONT="]සුද්දාගේ හා උගේ කකුල් ලෙව කෑ කලූ සුද්දන්ගේ පීඩනයට ගොදුරු වුණු අහිංසක මිනිසුන් වෙනුවෙන් දිවි පිදු[/FONT] [FONT="]මේ අපූරු මිනිසාගේ දේහය පවා ඥාතින්ට නොදීමට සුද්දා කටයුතු කර ඇත.... [/FONT]
[FONT="]මොහුගේ මරණ දඩුවම එකල එංගලන්තයේ රැජින විසින් නවතා ලූ බවත්[/FONT], [FONT="]එය සදහන් වූ නියෝගයේ කොමාවක් එහා මෙහා වීමෙන් සරදියෙල්ට ජීවිතය පූජා කිරීමටත් සිදු වූ බවට ද මතයක් පවතී. [/FONT][FONT="]'kill him not, let him go'[/FONT][FONT="] යන වැකිය වැරදීමකින් [/FONT][FONT="]'kill him, not let him go'[/FONT][FONT="] යනුවෙන් සඳහන් වීම එම වරද ලෙස දැක්වේ. [/FONT]
[FONT="]මරණ දඩුවම නියම වූවාට පසුව සරදියෙල් කතෝලික ආගම වැළඳ ගත් බවත් සදහන් වන අතර ඔහුව බෞතිස්ම කර ඇත්තේ ප‍්‍රංශ ජාතික පී. ඩුෆෝ පියතුමාය.... මම්මලේ වෙනුවෙන් අවසාන ආගමික වතාවත් කර ඇත්තේ මොහිම්දාන් කියන පූජකවරයා ය.... [/FONT]
[FONT="]සරදියෙල් නැත්නම් පොලිසියට දවසකුත් නෑ යැයි කීවේ ජාතික පොලිස් දිනය යෙදී ඇත්තේ මාර්තු [/FONT]21[FONT="] වෙනිදාටය... එදින ජාතික පොලිස් දිනය ලෙස සලකන්නේ පොලිස් කොස්තාපල් සභාන් සරදියෙල් සමග ඇති වූ අවසන් ගැටුමේ දී මිය යාම හේතුවෙන් ඔහුට කරන උපහාරයක් වශයෙනි....[/FONT]
[FONT="]තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු.... අදහස් දක්වපල්ලා.... ඒක වැදගත්....[/FONT]

[FONT="]සරදියල්[/FONT]

[FONT="]සුද්දා විසින් ප‍්‍රසිද්ධ කරන ලද දැන්වීම[/FONT]

[FONT="]සරදියල් හා මම්මලේ පාවිච්චි කරපු තුවක්කු[/FONT]

[FONT="]මම්මලේ පොලිස් අත්අඩංගුවේ සිටියදී[/FONT]
[FONT="]සිරිමලා ගිහින් පොලිසියට ඔත්තුව දෙන්නවා.... පොලිසිය මාවනැල්ල පාලම ළග තිබුණ කාදර්ගේ ගේ වට කරනවා.... ඒ [/FONT]1864[FONT="] මාර්තු [/FONT]21.... [FONT="]පොලිසියත් එක්ක සරදියෙලූයි මම්මලෙයි [/FONT][FONT="]gun fight[/FONT][FONT="] කරනවා.... සරදියල්ගේ කකුලට වෙඩි වදිනවා.... මම්මලේ තිබ්බ වෙඩි පහරකින් සභාන් කියන කොස්තාපල් මැරෙනවා... පොලිසියේ සහයට තවත් පිරිස එනවා.... සරදියෙලූයි මම්මලෙයි පොලිස් අත්ඩඅංගුවට පත් වෙනවා.... සිරිමලා තමන්ව පාවා දුන් බව දැනගත් සරදියෙල් සිරිමලා[/FONT][FONT="][FONT="]ට[/FONT] [/FONT]”[FONT="]මගේ අතින් ගොඩක් එවුන් මැරම් කාල තියෙනවා.... මට බැරි වුණානේ මීට කලින් උඹව මරල දාන්න[/FONT]” [FONT="]යැයි කිව් බව උතුවන්කන්දේ මිනිසුන් අතර තියෙන කතාවක්.....[/FONT]
[FONT="]මෙතනදී විශේෂ දෙයක් සිද්ද වෙනවා.... ඒ තමයි ශී‍්‍ර ලංකාවේ පළමුවරට රාජකාරියේ යෙදී සිටියදී පොලිස් නිලධාරියෙකු මිය යාම.... ඒ මදිවට මුස්ලිම් පොලිස් නිලධාරියෙකු මුස්ලිම් කැරලිකාරයෙකු අතින් මිය යාමත් පුදුමයට කරුණක්.... [/FONT]
[FONT="]පොලිසිය හිතාගෙන හිටියේ සරදියෙල් යනු මහ සද්දන්ත එකෙක් විදියටයි... ඒත් ගොඩක් කෙට්ටු[/FONT], [FONT="]කම්මුල් වල ගැහැණු සාමාන්‍ය ඇගකින් යුත් සරදියෙල් දැක්කම පොලිසියට පුදුම හිතුණලූ එංගලන්තය පවා කළඹපු එකා මූ ම ද කියලා.... එතකොට සරදියෙල්ගේ වයස අවුරුදු [/FONT]32[FONT="] ක් ලූ.[/FONT]
[FONT="]සරදියල් හිර කෙරූ සිරමැදිරිය[/FONT]
1864[FONT="] අපේ‍්‍රල් [/FONT]04[FONT="] මහනුවර උසාවියේ [/FONT]13[FONT="] දෙනෙකුගෙන් යුත් ජූරි සභාවක සරදියෙල්ගේ හා මම්මලේගේ නඩුව විභාග වෙනවා. විනිසුරු තොම්සන්.... නඩු තීන්දුව වූයේ [/FONT]1864[FONT="] මැයි [/FONT]04[FONT="] උදේ [/FONT]9.00[FONT="] ට දෙදෙනාම එල්ලා මරන ලෙසය.... පසුව එය මැයි [/FONT]07[FONT="] වෙනිදා දක්වා දීර්ඝ කරනවා.... මැයි [/FONT]07[FONT="] වෙනිදා මහනුවර [/FONT][FONT="]central market[/FONT][FONT="] එක ඉස්සරහදී දෙනෝදහක් බලා සිටියදී දුප්පතාගේ හිතවතා වූ සරදියෙලූත්[/FONT], [FONT="]ජාතියෙන් ජන්මයෙන් මුස්ලිම් වුණත් සරදියෙල් සමග අවසාන මොහොත වන තෙක් පණට පණ සේ සිටි මම්මලේත් එල්ලා මරනු ලැබීය. [/FONT]
[FONT="]සුද්දාගේ හා උගේ කකුල් ලෙව කෑ කලූ සුද්දන්ගේ පීඩනයට ගොදුරු වුණු අහිංසක මිනිසුන් වෙනුවෙන් දිවි පිදු[/FONT] [FONT="]මේ අපූරු මිනිසාගේ දේහය පවා ඥාතින්ට නොදීමට සුද්දා කටයුතු කර ඇත.... [/FONT]
[FONT="]මොහුගේ මරණ දඩුවම එකල එංගලන්තයේ රැජින විසින් නවතා ලූ බවත්[/FONT], [FONT="]එය සදහන් වූ නියෝගයේ කොමාවක් එහා මෙහා වීමෙන් සරදියෙල්ට ජීවිතය පූජා කිරීමටත් සිදු වූ බවට ද මතයක් පවතී. [/FONT][FONT="]'kill him not, let him go'[/FONT][FONT="] යන වැකිය වැරදීමකින් [/FONT][FONT="]'kill him, not let him go'[/FONT][FONT="] යනුවෙන් සඳහන් වීම එම වරද ලෙස දැක්වේ. [/FONT]
[FONT="]මරණ දඩුවම නියම වූවාට පසුව සරදියෙල් කතෝලික ආගම වැළඳ ගත් බවත් සදහන් වන අතර ඔහුව බෞතිස්ම කර ඇත්තේ ප‍්‍රංශ ජාතික පී. ඩුෆෝ පියතුමාය.... මම්මලේ වෙනුවෙන් අවසාන ආගමික වතාවත් කර ඇත්තේ මොහිම්දාන් කියන පූජකවරයා ය.... [/FONT]
[FONT="]සරදියෙල් නැත්නම් පොලිසියට දවසකුත් නෑ යැයි කීවේ ජාතික පොලිස් දිනය යෙදී ඇත්තේ මාර්තු [/FONT]21[FONT="] වෙනිදාටය... එදින ජාතික පොලිස් දිනය ලෙස සලකන්නේ පොලිස් කොස්තාපල් සභාන් සරදියෙල් සමග ඇති වූ අවසන් ගැටුමේ දී මිය යාම හේතුවෙන් ඔහුට කරන උපහාරයක් වශයෙනි....[/FONT]
[FONT="]තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු.... අදහස් දක්වපල්ලා.... ඒක වැදගත්....[/FONT]
Last edited:
බොහොම ස්තූතියි මචන්..