Commercial card online payment activate

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    මට commercial එකක් ගන්න වුනේ බන්. HNB online payment activate කර ගන්න සතියක් විතර යනවා කිව්වා HNB bank එකෙන් ඇහුවම.

    mata nm call karapu gaman activate karala dunna card number eka nm ahuwa magen. ithin mn dunna :D (un bankuwe un nisa. )
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    mata nm call karapu gaman activate karala dunna card number eka nm ahuwa magen. ithin mn dunna :D (un bankuwe un nisa. )
    මගෙත් මුලින් activate කරන්න කියලා card number එක අහලා, ඒ එක්කම කිව්වා auto active වෙනවා කියලා. ඒ හින්ද card number කියන්න වුනේ නෑ. පස්සේ id number ඉල්ලන් චෙක් කරලා කිව්වා active වෙලා තියෙන්නේ කියලා
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    මගෙත් මුලින් activate කරන්න කියලා card number එක අහලා, ඒ එක්කම කිව්වා auto active වෙනවා කියලා. ඒ හින්ද card number කියන්න වුනේ නෑ. පස්සේ id number ඉල්ලන් චෙක් කරලා කිව්වා active වෙලා තියෙන්නේ කියලා

    ehenam den wede harine? :yes:
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    ehenam den wede harine? :yes:
    paypal හදන් add කර ගන්න තියෙනවා බන් දැන්. ඒක කරලා payment එක ගෙව්වට පස්සේ තමයි හිත නිදහස් වෙන්නේ.
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    bank account එකට සල්ලි දාපු ගමන්ම ඒ සල්ලි paypal වලින් online pay කරන්න පුළුවන්ද?
    මන් sri lankan විදියට හැදුවේ paypal. ඒකෙ කියල තිබුනා ලංකාවේ account වලට money receive කරන්න බෑ කියලා. ඒ කියන්නේ යාලුවෙක්ටවත් අපේ paypal account එකට සල්ලි දාන්න බෑ කියලද?