Renault KWID (Review Guide)

Status
Not open for further replies.

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පරණ ලඩි ආරක්ෂිතයි කියන මහා බොරුව, අන් කිසිවක් නොව, බොරුවක්ම බව පෙන්වන වීඩියෝ දෙකක්:

    අවවාදයයි! ජපන් ආච්චිලාගේ ප්‍රේමවන්තයින්ට මේ වීඩියෝව අනතුරුදායකයි; ප්‍රවේශමෙන් පරිහරණය කරන්න.

    පරන එවට වඩා අලුත් වාහන ආරක්ෂිතයි. 2000 ටොයොටා එකකුයි 1016 ටොයොටා එකකුයිගත්තොත් 2016 එක ආරක්ෂිතයි. ඉතින් උබ හිතනවද 2000 අවුරුද්දෙ 110 එකකට වඩා උඹේ 2016 කුයිඩ් එක ආරක්සිතයි කියල හිටං :D
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ලක්ෂ 22 ට අලුත් කාර් එකක් නොගෙන, අවුරුදු 15 ක් පරණ ජපන් කාර් ගන්න බලාපොරොත්තු වන අය මේ වීඩියෝවත් බලලා ඉන්න.

    ලංකාවේ පරණ ජපන් කාර් හිමියන් කරන හොර වැඩ මේ වීඩියෝවෙන් පැහැදිලි කරලා දෙන්නේ ලාල් අලවත්ත මහතා.

    මේ හේතු නිසා තමයි මම කිසි දිනක ලංකාවේ පාවිච්චි කළ පරණ ජපන් වාහන ගන්නේ නැත්තේ.

    අවවාදයයි! පරණ කාර් විකුණන සේල් කරුවන් මේ වීඩියෝව නැරඹීමෙන් වළකින්න.

    එයාබෑග් ක්‍රියාත්මක නොවීමේ අවදානමක් ඇති නිසා එයාබෑග් නැති ලඩ්ඩක් බ්‍රෑන්ඩ් නිව් මිළදීගනීම. උඹ ගිය ආත්මෙ වැඩ කලේ මහදැනමුත්තගෙ crew එකේද බං හෙට්ටි? :confused:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    damn, mulin vahane gana hoyaddi minissu oya wage katha kiyala thamayi baya kere

    මගෙ යාලුවෙකුටත් අහු වුනා මචන් වාහනයක් චෙක් එන්ජින් බල්බ් එකේ වයර් එක බැටරි බල්බ් එකට පාස්සපු වාහනයක් :D daewoo එකක්. ඉන්ජෙක්ටර්ස් වල අවුලක් තිබ්බේ ඒකෙ. වැඩි වියදමක් ගියෙ නෑ හරිගස්සන්න.

    සේල් කාරයො තමා ඔය බලු වැඩ කරන්නෙ, ගෙවල් වල තියෙන වාහන වල ඔය කේස් නෑ. නෑ කියන්නෙ ගොඩක්ම අඩුයි.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113
    මගෙ යාලුවෙකුටත් අහු වුනා මචන් වාහනයක් චෙක් එන්ජින් බල්බ් එකේ වයර් එක බැටරි බල්බ් එකට පාස්සපු වාහනයක් :D daewoo එකක්. ඉන්ජෙක්ටර්ස් වල අවුලක් තිබ්බේ ඒකෙ. වැඩි වියදමක් ගියෙ නෑ හරිගස්සන්න.

    සේල් කාරයො තමා ඔය බලු වැඩ කරන්නෙ, ගෙවල් වල තියෙන වාහන වල ඔය කේස් නෑ. නෑ කියන්නෙ ගොඩක්ම අඩුයි.

    man umbata kiwe GDI seen ekat oya wage thamai, ganna gihama kiyana katha ahuwama baya hithenawa
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    ලක්ෂ 22 ට අලුත් කාර් එකක් නොගෙන, අවුරුදු 15 ක් පරණ ජපන් කාර් ගන්න බලාපොරොත්තු වන අය මේ වීඩියෝවත් බලලා ඉන්න.

    ලංකාවේ පරණ ජපන් කාර් හිමියන් කරන හොර වැඩ මේ වීඩියෝවෙන් පැහැදිලි කරලා දෙන්නේ ලාල් අලවත්ත මහතා.

    මේ හේතු නිසා තමයි මම කිසි දිනක ලංකාවේ පාවිච්චි කළ පරණ ජපන් වාහන ගන්නේ නැත්තේ.

    අවවාදයයි! පරණ කාර් විකුණන සේල් කරුවන් මේ වීඩියෝව නැරඹීමෙන් වළකින්න.

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    ජපන් වාහන වල නම් කිලෝමීටර් ලක්ෂ 4-5ක් ගියත් ඩිස්ක් වල කිසිම අවුලක් නෑ

    Suzuki Alto is manufactured by Maruti Suzuki India Limited, which is a subsidiary of Suzuki Motor Corporation of Japan. The Alto was designed in Japan. So, essentially. it's a Japanese car.
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    කුයිඩ් එකත් ඔයිට දෙවැනි නැති ජරාවක් තමා. පේන විදියට නම් ඔයිට අන්තයි

    එක එක්කෙනාට එක එක දේ පේන විදි වෙනස්. මට පේන්නේ ක්විඩ් එක අනර්ඝ කාර් එකක් හැටියට. ඇයි, අවුල් වගේද?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Suzuki Alto is manufactured by Maruti Suzuki India Limited, which is a subsidiary of Suzuki Motor Corporation of Japan. The Alto was designed in Japan. So, essentially. it's a Japanese car.

    ජපානෙ නෙමෙයි අඟහරු ලෝකෙ ඉඳන් ඩිසයින් කලත් වැඩක් තියෙනවැයි, ඕවා වාත්තු කරල හදන්නෙ ඉන්දියාවෙනේ. ඉන්දියන් යකඩ වලින්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113
    එක එක්කෙනාට එක එක දේ පේන විදි වෙනස්. මට පේන්නේ ක්විඩ් එක අනර්ඝ කාර් එකක් හැටියට. ඇයි, අවුල් වගේද?

    උණහපුළුවාට උගේ දරුව ලස්සනයිනේ :yes: ඇයි ඉතිං ඒකට කවුරුවත් අවුල් වෙන්නේ ;)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එක එක්කෙනාට එක එක දේ පේන විදි වෙනස්. මට පේන්නේ ක්විඩ් එක අනර්ඝ කාර් එකක් හැටියට. ඇයි, අවුල් වගේද?

    නෑ කිසි අවුලක් නෑ. මට කලන්තෙ වගේ, ටිකක් ඇල වෙලා ඉඳල එන්නම් ;)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113
    පරණ ලඩි ආරක්ෂිතයි කියන මහා බොරුව, අන් කිසිවක් නොව, බොරුවක්ම බව පෙන්වන වීඩියෝ දෙකක්:

    අවවාදයයි! ජපන් ආච්චිලාගේ ප්‍රේමවන්තයින්ට මේ වීඩියෝව අනතුරුදායකයි; ප්‍රවේශමෙන් පරිහරණය කරන්න.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මෙතන අළුත් වාහන එකකවත් Unstable Bodyshell එකක් නෑ, හැම එකේම Airbags and reinforced chassis එකක් තියෙනව :yes::yes::yes: කුවිඩ් ඕවගේ ළඟින් වත් තියන්න බෑ :yes::yes: කුවිඩ් පරණ ඒවට නම් සමාන කරන්න පුළුවන් :yes: වීඩියෝවල තියෙන පරණ වාහනවල Bodyshell Unstable, No Crumple zones, No Airbags, ක්විඩ් එක වගේම තමා :cool:
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මෙතන අළුත් වාහන එකකවත් Unstable Bodyshell එකක් නෑ, හැම එකේම Airbags and reinforced chassis එකක් තියෙනව :yes::yes::yes: කුවිඩ් ඕවගේ ළඟින් වත් තියන්න බෑ :yes::yes: කුවිඩ් පරණ ඒවට නම් සමාන කරන්න පුළුවන් :yes: වීඩියෝවල තියෙන පරණ වාහනවල Bodyshell Unstable, No Crumple zones, No Airbags, ක්විඩ් එක වගේම තමා :cool:

    ඔය වොල්වෝ එක, ඩිස්කවරි එක අනිවා කුයිඩ්ඩෙට වඩා සේෆ් :yes:
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    උණහපුළුවාට උගේ දරුව ලස්සනයිනේ :yes: ඇයි ඉතිං ඒකට කවුරුවත් අවුල් වෙන්නේ ;)

    තමුන්ගේ දේ තමුන්ට වටිනවා, නෙහ්? :cool::cool::cool:
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මෙතන අළුත් වාහන එකකවත් Unstable Bodyshell එකක් නෑ, හැම එකේම Airbags and reinforced chassis එකක් තියෙනව :yes::yes::yes: කුවිඩ් ඕවගේ ළඟින් වත් තියන්න බෑ :yes::yes: කුවිඩ් පරණ ඒවට නම් සමාන කරන්න පුළුවන් :yes: වීඩියෝවල තියෙන පරණ වාහනවල Bodyshell Unstable, No Crumple zones, No Airbags, ක්විඩ් එක වගේම තමා :cool:

    ක්විඩ් එක ගැන මම වචනයක් වත් ඔය කමෙන්ට් එකේ කතා කළේ නෑ සහෝදරයා. මම කතා කළේ පරණ ලඩි සහ අලුත් කාර් ගැන විතරයි. ක්විඩ් එක මෙතෙන්ට ඈඳන්න එපා.
     
    Status
    Not open for further replies.