පරණ ලඩි ආරක්ෂිතයි කියන මහා බොරුව, අන් කිසිවක් නොව, බොරුවක්ම බව පෙන්වන වීඩියෝ දෙකක්:
අවවාදයයි! ජපන් ආච්චිලාගේ ප්‍රේමවන්තයින්ට මේ වීඩියෝව අනතුරුදායකයි; ප්‍රවේශමෙන් පරිහරණය කරන්න.
පරන එවට වඩා අලුත් වාහන ආරක්ෂිතයි. 2000 ටොයොටා එකකුයි 1016 ටොයොටා එකකුයිගත්තොත් 2016 එක ආරක්ෂිතයි. ඉතින් උබ හිතනවද 2000 අවුරුද්දෙ 110 එකකට වඩා උඹේ 2016 කුයිඩ් එක ආරක්සිතයි කියල හිටං






