Deyyange nameta wam paththen nam over take karanda epa.
aduma gane over take karaddi hone ekak wath gahanda.
samaharu wamen awith para haraha gihin elanga wahaneta dakunen
over take karanwa. api break karoth misak naththan aniwa wadinawa.
anika pare ainen yanda. bike ekak over take karanda anic wahana walta pare eha lene ekata yanda one.








මාත් බයික් පදින්නේ
ඒ උනාට උඹේ කතාව ඇත්ත
ගොඩක් වෙලාවට බයික් වල යන උන් වැඩ්ඩෝ වගේ යන්නේ
පිටිපස්සේ එන වාහන ඌව හැප්පෙන්නේ නැතුව බේරගන්න නිසා
තව සමහරු ඉන්නවා තව බයික් එකකට ඉස්සරහට යන්න බැරි තැනක හිරවුණොත්
පිටිපස්සේ බයික් එක හෝර්න් ගහනවා
එහෙම කලාම තමයි මට මල පනින්නේ
යන්න පුලුවන් නම් යනවනේ
සමහර වාහන කාරයොත් ඉන්නවා ට්රැෆික් එකේදී ලගටම එන්න දීලා
බයික් එක වාහනේ ලගින් දානකොටම ඉස්සරහට ගන්නවා
උන් කැමති නෑ අපි ඉක්මනට යනවට
උන්ට ඕන අපිත් උන් වගේ හිරවෙලා ඉන්න පැය ගනණ්
ඒත් සමහර හොද උන් ඉන්නවා බයික් එකට යන්න ඉඩ මදි නම් කණ්ණාඩිය නවාගන්න
මට අනන්තවත් සෙට් වෙලා තියෙනවා
සමහරු බයික් එක දාන්න හදනකොටම දාන්න නොදී ඒ ඉඩ ගන්නවා බොරුවට.. ගොඩක් දුරට බයික් වලින් බෆර් එක එහෙම වද්දන් ගියාම ඒ මළටද දන්නෙත් නෑ..
ඒත් ඉතින් තව කෙනෙකුගෙ කාලෙ කන එක හොඳ නෑ එහෙම..
ඒවුනත් කීප දෙනෙකුගෙම වෙලාව ඉතුරු වෙනවනේ..