Renault KWID (Review Guide)

Status
Not open for further replies.

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ක්විඩ් එක ගැන මම වචනයක් වත් ඔය කමෙන්ට් එකේ කතා කළේ නෑ සහෝදරයා. මම කතා කළේ පරණ ලඩි සහ අලුත් කාර් ගැන විතරයි. ක්විඩ් එක මෙතෙන්ට ඈඳන්න එපා.

    අලුත් කාර් සහ ඉන්දියන් ලඩි ගත්තත් ඔය වගේමයි සහෝදරයා. ඔයිට අන්තයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    ක්විඩ් එක ගැන මම වචනයක් වත් ඔය කමෙන්ට් එකේ කතා කළේ නෑ සහෝදරයා. මම කතා කළේ පරණ ලඩි සහ අලුත් කාර් ගැන විතරයි. ක්විඩ් එක මෙතෙන්ට ඈඳන්න එපා.

    එහෙනම් "ජපන් ආච්චිලා"සමාන කළේ වීඩියෝ එකේ අළුත් කාර් වලට වෙන්න ඇති, මොකද ඒ වීඩියෝ එකේ අළුත් වාහනවලත් ජපන් අවු. 15 පරණ වාහනවල වගේම Airbags, Reinforced chassis, crumple zones තිබ්බනේ :yes:

    ක්විඩ් එකත් ඉතිං සමාන කරතහැකි ඔය වීඩියෝ වල පරණ වාහන වලට, Airbags නෑ, Reinforced Chassis නෑ, Crumple Zones නෑ, ABS නෑ, මොකුත් නෑ :rofl::rofl::rofl:
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0

    Renault Kwid AMT Features:

    Touch Screen infotainment with Bluetooth/Aux/USB compatibility

    HVAC

    Power Windows

    Digital Instrument Cluster

    Both side ORVMs

    Rear Spoiler

    Safety Features:

    Dual Airbags

    ABS

    5 Seatbelts

    Crumple Zones

    http://www.carblogindia.com/renault-kwid-amt-price/
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    Renault Kwid AMT Features:

    Touch Screen infotainment with Bluetooth/Aux/USB compatibility

    HVAC

    Power Windows

    Digital Instrument Cluster

    Both side ORVMs

    Rear Spoiler

    Safety Features:

    Dual Airbags

    ABS

    5 Seatbelts

    Crumple Zones

    http://www.carblogindia.com/renault-kwid-amt-price/

    දැන් උයා ලක්ෂ 22 දීලා ගත්තේ ඕකක් ද? ශාන් ලක්ෂ 22 ගෙවල ගත්ත ක්විඩ් එකේ ඔය සේෆ්ටි ෆීචර්ස් මොකුත්ම නෑනේ! :P
    :eek::eek:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    @Shan, just got a news stating that the power steering system in Kwid has a pretty weak return on turns. Specially if you take a heavy bend or a U turn. Is this the case?

    @Other, any idea why?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එක එක්කෙනාට එක එක දේ පේන විදි වෙනස්. මට පේන්නේ ක්විඩ් එක අනර්ඝ කාර් එකක් හැටියට. ඇයි, අවුල් වගේද?

    ඒක ඇත්ත... දැන් බලන්න ඌරෙක් ගූ ගොඩක් දැක්කොත් ඉතින් ඒක ඌට තම්බියට බුරියානියක් දැක්කා වගේනේ නේ?:yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලක්ෂ 22 ට අලුත් කාර් එකක් නොගෙන, අවුරුදු 15 ක් පරණ ජපන් කාර් ගන්න බලාපොරොත්තු වන අය මේ වීඩියෝවත් බලලා ඉන්න.

    ලංකාවේ පරණ ජපන් කාර් හිමියන් කරන හොර වැඩ මේ වීඩියෝවෙන් පැහැදිලි කරලා දෙන්නේ ලාල් අලවත්ත මහතා.

    මේ හේතු නිසා තමයි මම කිසි දිනක ලංකාවේ පාවිච්චි කළ පරණ ජපන් වාහන ගන්නේ නැත්තේ.

    අවවාදයයි! පරණ කාර් විකුණන සේල් කරුවන් මේ වීඩියෝව නැරඹීමෙන් වළකින්න.

    :lol::lol::lol::lol:

    ඔය වගේ හොර වැඩ කරන්නෙ කාර් හිමියන් නෙමේ ගොඩක් වෙලාවට ‍බ්රෝකර් කාරයෝ... ඒ නිසා වාහනයක් ගන්න කොට ඒ ගැන අවධානෙන් හිටියම හරි. අනික එයාබෑග් කේස් එක කෙසේ වෙතත් එන්ජින් එකේ ලෙඩ නන් Check Engine ලයිට් නැතුවම ගොඩක් වෙලාවට හොයාගන්න පුලුවන් ඒ ගැන වැඩි අවධානෙන් ඉනන්වානන්....

    කොහොම උනත් පරණ වාහනයක් අරන් එන්ජින් එකේ ලොකු අවුලක් ආවා කියමුකො වැඩිම උනොත් ලක්ස 2 වියදම් වෙයි. එකපාරයි කරන්න ඕනි හරි විදියට රෙපයාර් කලොත්. ආයෙ කිසි කරදරයක් නෑ. එතනම බලපන් ඒත් ලාබයි අලුක් ඉන්දියන් කාර් එකක් 22 ගන්නවාට වඩා....
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :lol::lol::lol::lol:

    ඔය වගේ හොර වැඩ කරන්නෙ කාර් හිමියන් නෙමේ ගොඩක් වෙලාවට ‍බ්රෝකර් කාරයෝ... ඒ නිසා වාහනයක් ගන්න කොට ඒ ගැන අවධානෙන් හිටියම හරි. අනික එයාබෑග් කේස් එක කෙසේ වෙතත් එන්ජින් එකේ ලෙඩ නන් Check Engine ලයිට් නැතුවම ගොඩක් වෙලාවට හොයාගන්න පුලුවන් ඒ ගැන වැඩි අවධානෙන් ඉනන්වානන්....

    කොහොම උනත් පරණ වාහනයක් අරන් එන්ජින් එකේ ලොකු අවුලක් ආවා කියමුකො වැඩිම උනොත් ලක්ස 2 වියදම් වෙයි. එකපාරයි කරන්න ඕනි හරි විදියට රෙපයාර් කලොත්. ආයෙ කිසි කරදරයක් නෑ. එතනම බලපන් ඒත් ලාබයි අලුක් ඉන්දියන් කාර් එකක් 22 ගන්නවාට වඩා....

    :yes::yes::yes:
    අන්නේකයි. ලක්ෂ 6ක් වටින වාහනේට 22ක් දෙනවට වඩා ලාබයිනේ 10 එකක් අරන් 2-3ක් වියදම් කරල හැදුවත්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    @Shan, just got a news stating that the power steering system in Kwid has a pretty weak return on turns. Specially if you take a heavy bend or a U turn. Is this the case?

    @Other, any idea why?

    Nah,it works fine. even on heavy bends

    I dont think all the vehicles has it, there are errors specific to some vehicles like in every brand
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    රත්තරං;20416201 said:
    ඒක ඇත්ත... දැන් බලන්න ඌරෙක් ගූ ගොඩක් දැක්කොත් ඉතින් ඒක ඌට තම්බියට බුරියානියක් දැක්කා වගේනේ නේ?:yes::yes:

    සමහරුන්ට ජපනා රීපු ගූ තලියක් දැක්කහම ඒක පේන්නෙත් කාර් එකක් විදියට.... :P:lol::lol::lol:
     
    Prat

    Member
    Jul 7, 2016
    88
    6
    0
    රත්තරං;20409734 said:
    ඒලෙවල් කරන් නාකි වෙනකන් අපි වගේ කැම්පස්
    තොට කිරිපිටි තෝරන්න,නිවැරදිව පැම්පර්ස් මාරු කරන්න, රෑට බාගෙට නිදියන්න, බර බරේ අහන් ඉන්න ඕනේ උනා
    ම කියපිය. මේ දවස්වල මට ඒවා පුලුවන්:eek::eek::eek:

    Ha ha Congratz....!!!!
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    රත්තරං;20416201 said:
    ඒක ඇත්ත... දැන් බලන්න ඌරෙක් ගූ ගොඩක් දැක්කොත් ඉතින් ඒක ඌට තම්බියට බුරියානියක් දැක්කා වගේනේ නේ?:yes::yes:

    ඔක හැබියි ඉතින් තමුන්ගෙ වාහනේ ගැන හැමොම හිතන විදිහ
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Nah,it works fine. even on heavy bends

    I dont think all the vehicles has it, there are errors specific to some vehicles like in every brand

    Well the source was pretty reliable, so did a search and guess what - http://www.team-bhp.com/forum/official-new-car-reviews/169223-renault-kwid-official-review.html

    Even with corrections, I ended up missing a few apexes of corners as I just couldn’t get the wheels to be where I wanted them every time. The steering also has a weak return to centre action and you need to re-centre it yourself while making U-turns.

    Frankly machan, I feel your feedback are not very accurate or you don't have enough experience to compare. Any feedback without base has no value. I got to know about it so he felt it and then BHP review also has it.

    See why i'm confused here?
     
    spyu4j.jpg
     
    Exactly, Even I'm confused here :confused:

    because it comes to center without a prob :confused:
     
    Last edited:
    Status
    Not open for further replies.