ක්විඩ් එක ගැන මම වචනයක් වත් ඔය කමෙන්ට් එකේ කතා කළේ නෑ සහෝදරයා. මම කතා කළේ පරණ ලඩි සහ අලුත් කාර් ගැන විතරයි. ක්විඩ් එක මෙතෙන්ට ඈඳන්න එපා.
අලුත් කාර් සහ ඉන්දියන් ලඩි ගත්තත් ඔය වගේමයි සහෝදරයා. ඔයිට අන්තයි
ක්විඩ් එක ගැන මම වචනයක් වත් ඔය කමෙන්ට් එකේ කතා කළේ නෑ සහෝදරයා. මම කතා කළේ පරණ ලඩි සහ අලුත් කාර් ගැන විතරයි. ක්විඩ් එක මෙතෙන්ට ඈඳන්න එපා.
ක්විඩ් එක ගැන මම වචනයක් වත් ඔය කමෙන්ට් එකේ කතා කළේ නෑ සහෝදරයා. මම කතා කළේ පරණ ලඩි සහ අලුත් කාර් ගැන විතරයි. ක්විඩ් එක මෙතෙන්ට ඈඳන්න එපා.

J නම්බර් එකක් 25ක් වටීද බං....?? මම ඉන්ෂුවරන්ස් එක දාලා තියෙන්නෙත් 15කට.....
![]()

එහෙනම් "ජපන් ආච්චිලා"සමාන කළේ වීඩියෝ එකේ අළුත් කාර් වලට වෙන්න ඇති, මොකද ඒ වීඩියෝ එකේ අළුත් වාහනවලත් ජපන් අවු. 15 පරණ වාහනවල වගේම Airbags, Reinforced chassis, crumple zones තිබ්බනේ
ක්විඩ් එකත් ඉතිං සමාන කරතහැකි ඔය වීඩියෝ වල පරණ වාහන වලට, Airbags නෑ, Reinforced Chassis නෑ, Crumple Zones නෑ, ABS නෑ, මොකුත් නෑ![]()
Renault Kwid AMT Features:
Touch Screen infotainment with Bluetooth/Aux/USB compatibility
HVAC
Power Windows
Digital Instrument Cluster
Both side ORVMs
Rear Spoiler
Safety Features:
Dual Airbags
ABS
5 Seatbelts
Crumple Zones
http://www.carblogindia.com/renault-kwid-amt-price/

@Shan, just got a news stating that the power steering system in Kwid has a pretty weak return on turns. Specially if you take a heavy bend or a U turn. Is this the case?
@Other, any idea why?
I don't know why, but it is a common problem with the alto 800 too.
එක එක්කෙනාට එක එක දේ පේන විදි වෙනස්. මට පේන්නේ ක්විඩ් එක අනර්ඝ කාර් එකක් හැටියට. ඇයි, අවුල් වගේද?

So basically if you take a sharp turn instead of the vehicle correcting the path you have to do it manually?
Dude my 1998 Presea did that. What's wrong with these manufactures. That could be very dangerous.
ලක්ෂ 22 ට අලුත් කාර් එකක් නොගෙන, අවුරුදු 15 ක් පරණ ජපන් කාර් ගන්න බලාපොරොත්තු වන අය මේ වීඩියෝවත් බලලා ඉන්න.
ලංකාවේ පරණ ජපන් කාර් හිමියන් කරන හොර වැඩ මේ වීඩියෝවෙන් පැහැදිලි කරලා දෙන්නේ ලාල් අලවත්ත මහතා.
මේ හේතු නිසා තමයි මම කිසි දිනක ලංකාවේ පාවිච්චි කළ පරණ ජපන් වාහන ගන්නේ නැත්තේ.
අවවාදයයි! පරණ කාර් විකුණන සේල් කරුවන් මේ වීඩියෝව නැරඹීමෙන් වළකින්න.

ඔය වගේ හොර වැඩ කරන්නෙ කාර් හිමියන් නෙමේ ගොඩක් වෙලාවට බ්‍රෝකර් කාරයෝ... ඒ නිසා වාහනයක් ගන්න කොට ඒ ගැන අවධානෙන් හිටියම හරි. අනික එයාබෑග් කේස් එක කෙසේ වෙතත් එන්ජින් එකේ ලෙඩ නන් Check Engine ලයිට් නැතුවම ගොඩක් වෙලාවට හොයාගන්න පුලුවන් ඒ ගැන වැඩි අවධානෙන් ඉනන්වානන්....
කොහොම උනත් පරණ වාහනයක් අරන් එන්ජින් එකේ ලොකු අවුලක් ආවා කියමුකො වැඩිම උනොත් ලක්ස 2 වියදම් වෙයි. එකපාරයි කරන්න ඕනි හරි විදියට රෙපයාර් කලොත්. ආයෙ කිසි කරදරයක් නෑ. එතනම බලපන් ඒත් ලාබයි අලුක් ඉන්දියන් කාර් එකක් 22 ගන්නවාට වඩා....

@Shan, just got a news stating that the power steering system in Kwid has a pretty weak return on turns. Specially if you take a heavy bend or a U turn. Is this the case?
@Other, any idea why?
රත්තරං;20416201 said:ඒක ඇත්ත... දැන් බලන්න ඌරෙක් ගූ ගොඩක් දැක්කොත් ඉතින් ඒක ඌට තම්බියට බුරියානියක් දැක්කා වගේනේ නේ?![]()

රත්තරං;20409734 said:ඒලෙවල් කරන් නාකි වෙනකන් අපි වගේ කැම්පස්
තොට කිරිපිටි තෝරන්න,නිවැරදිව පැම්පර්ස් මාරු කරන්න, රෑට බාගෙට නිදියන්න, බර බරේ අහන් ඉන්න ඕනේ උනාම කියපිය. මේ දවස්වල මට ඒවා පුලුවන්![]()
රත්තරං;20416201 said:ඒක ඇත්ත... දැන් බලන්න ඌරෙක් ගූ ගොඩක් දැක්කොත් ඉතින් ඒක ඌට තම්බියට බුරියානියක් දැක්කා වගේනේ නේ?![]()
Nah,it works fine. even on heavy bends
I dont think all the vehicles has it, there are errors specific to some vehicles like in every brand
Well the source was pretty reliable, so did a search and guess what - http://www.team-bhp.com/forum/official-new-car-reviews/169223-renault-kwid-official-review.html
Even with corrections, I ended up missing a few apexes of corners as I just couldn’t get the wheels to be where I wanted them every time. The steering also has a weak return to centre action and you need to re-centre it yourself while making U-turns.
Frankly machan, I feel your feedback are not very accurate or you don't have enough experience to compare. Any feedback without base has no value. I got to know about it so he felt it and then BHP review also has it.
See why i'm confused here?