Truck Attack in Nice, France

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113





    13729015_1785432105026003_5023355011207737451_n.jpg



    13726657_1785432131692667_9066363274152703601_n.jpg


    13669052_1785432145025999_4617924716544597347_n.jpg


    13692640_1785432185025995_2969330951958357618_n.jpg
     
    • Like
    Reactions: ACHillES_SL

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ප්‍රංශයට නැවතත් ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්.. 77ක් මිය ගිහින්

    දකුණුදිග ප්‍රංශයේ නීස් හි පැවති උත්සවයකදී ට්‍රක් රථයක් ජනතාව යට කරමින් ධාවනය කරවීම නිසා පුද්ගලයන් 77කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවත් ප්‍රංශ බලධාරීහු පවසති.

    ප්‍රංශයේ සුවිශේෂී නිවාඩු දිනයක් ලෙස සැලකෙන බැස්ටයිල් සැමරුම නැරඹීමට පැමිණි ජනතාව ගිණිකෙළි සංදර්ශනය නරඹමින් එහාමෙහා ගමන් කරමින් සිටියදී, මෙම ට්‍රක් රථයේ රියදුරා එහි වේගය වැඩි කරමින් වීදියේ සිටි විශාල ජනකාය මතින් ඉතා අමානුෂික ලෙස එය ධාවනය කර ඇති බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

    එරට වේලාවෙන් රාත්‍රී 10.30 ට පමණ සිදුව ඇති මෙම ක්‍රෑර මනුෂ්‍ය සංහාරයේදී තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද කියැවෙයි.

    සිද්ධිය ඇසින් දුටුවන්ට අනුව, වීදියේ සිටි ජනතාව ට්‍රක් රථයේ වැදී වීසිවී ගිය බවත්, ජනතාවගේ මහා විලාපය මැද මෙම ට්‍රක්රථ රියදුරා සැතපුමක් පමණ දුරක් ජනතාව මතින් ට්‍රක් රථය ධාවනය කර ඇති බවත් විදෙස් වාර්තා පවසයි.

    ඔහු පසුව ජනතාව වෙත විවෘත වෙඩි ප්‍රහාරයක්ද එල්ල කරමින් ‘අල්ලාහු අක්බර්’ යනුවෙන් කෑ මොර දී ඇත්තේ පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වීමට පෙරය.

    මෙම ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින් මෙතෙක් භාරගෙන නොතිබුණද, IS ඉස්ලාම් රාජ්‍ය මෙය සමරණ බවට තොරතුරු පවතින බවත්, මීට පෙර ප්‍රංශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මෙන්ම, ආසන්න කාලයේදී ලොව පුරා එල්ල වූ මහා මනුෂ්‍ය සංහාරයන් මෙන්ම, මෙම ප්‍රහාරයේ ස්වභාවය සලකා බැලීමේදී, මෙයද ඒ ම්ලේ්ච්ඡ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ ක්‍රියාවක් විය හැකි බව විදෙස් වර්තා වැඩිදුරටත් පවසයි.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,495
    45,646
    113
    omg ෆ්‍රාන්ස් වලට කලින් isis attack කරලත් උන්ට හරි සිකියුරිටි එකක් දාගන්න බැරි උනානේ ඔයතරම් දියුණු රටක් වෙලත්.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    omg ෆ්‍රාන්ස් වලට කලින් isis attack කරලත් උන්ට හරි සිකියුරිටි එකක් දාගන්න බැරි උනානේ ඔයතරම් දියුණු රටක් වෙලත්.

    නයි රෙද්ද අස්සේ දාගත්තම වෙන දේ
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    නයි රෙද්ද අස්සෙ දාගෙන කනෝ කනෝ කියනව කියන්නෙ ඕකට තමා, සරණාගතයො ඉවක් බවක් නැතුව ගන්නකොට ඔව්ව හිතන්න තිබ්බ. සර්පායා සර්පයාම තමයි.:angry:
     

    sahanhj

    Active member
  • Nov 26, 2006
    826
    184
    43
    In heaven
    සිරා කතාව මචං. ඕක europe හුඟක් රටවලට බලපාන ප්‍රශ්නයක්.
     

    Dredd

    Active member
  • Jan 14, 2016
    469
    103
    43
    ප්‍රංශය හම්බයෝ අල්ලලා ඉවරය්. දැන් හැමදාම ඔහෝම තමා. :angry:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පවු බන් අසරණ මිනිස්සු. හැබැයි තුන්වෙනි ලෝකෙ රටවල ත්‍රස්තවාදෙට උදව් කරන බටහිර රටවල් වලට කර්මය පළ දීමක් වගේ කියලත් මට හිතෙනවා. ඒත් ඉතින් අහින්සක මිනිස්සු මැරෙන එක නම් පවු. :rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර ප්‍රාංශුව මිතරෝං ඉන්න කාලේ නං ඔය වගේ උලං වැඩ කලේ නෑ. තමන් ගේ ජාතිකත්වය නැති කොර ගෙන යුරෝපියන් යූනියන් එක වෙලා *කේ ටිංකිරි ගාගත්තා. අර බ්‍රිතාය්‍යෙය් නායකයන්ට, උන්ට පොඩ්ඩක් හරි මොලේ තියනවා.සරණාගතයො බුරුතු පිටින් ගෙන්න ගත්ත නං කාපං දැං පරිප්පු.

    දැන් ඉන්න ප්‍රාංශුවා ඔලන්දේ කියන්නේ නං නියම නපුංසකයෙක්.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    රාමසාන් වලින් පස්සේ ඕකුන්ට කුරානේ ඕඩර් කරලා තියෙන්නේ අවිශ්වාශ කරන උන් අපුලුවන් තරම් මරපන් කියලා. ඔය කරන්නේ ඒක තමයි.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Machanlaa mata aththatama oenena widiyatanam muslim kiwwama serama terrorist nemei hugak ahinasaka aya innawa me wage dewal karanne loku loku ratawal walin karana plan unta ona muslim (iss) namin minisun kerei muslim kerhei akamaththa wadi karala owunge upakkarama sapuraganiima a kiyanne awi ayuda wikinima, a ratawal wala athi thel tika sura kama thami machan oya kuliyata wada karana iss kiyana terrorist ekak americawa sambanda ratawal ekathu wela kale owunge aramuna ekai. Wadiya kiyanne ona ne world trade centre attack ekath amarica wenma thami kale, middle east attack ekata hethuwak nathuwa. Anika bin larden unath American oththu karuwek, mama nam hitanne u tawama innawa uwa dala alkida eke ewun gonata andala hodata thel hora kawa...owa loku story ban nikan ohoma deyak balala apita kelinma kiyanna be muslim kiyala,
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,695
    113
    පවු බන් අසරණ මිනිස්සු. හැබැයි තුන්වෙනි ලෝකෙ රටවල ත්‍රස්තවාදෙට උදව් කරන බටහිර රටවල් වලට කර්මය පළ දීමක් වගේ කියලත් මට හිතෙනවා. ඒත් ඉතින් අහින්සක මිනිස්සු මැරෙන එක නම් පවු. :rolleyes:

    :yes:france kiyanne ape ratata kelawanna hadapu ratak.eth ithin minissu nam paw.