Truck Attack in Nice, France

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ලංකාවේ උන්ට එල්.ටී.ටී.ඊ එක කෙළිද්දි උන්ට පෙනුනේ ඒ ෆ්‍රීඩම් ෆයිටර්ස්ලා විදියට , දැන් මුන් මොක්කු වගේ පේනවද දන්නෑ , කර්මය කරකෙන කොට ඔහොම තමයි.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ලංකාවේ උන්ට එල්.ටී.ටී.ඊ එක කෙළිද්දි උන්ට පෙනුනේ ඒ ෆ්‍රීඩම් ෆයිටර්ස්ලා විදියට , දැන් මුන් මොක්කු වගේ පේනවද දන්නෑ , කර්මය කරකෙන කොට ඔහොම තමයි.

    :yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,194
    113
    🇨🇦🍁
    ලංකාවේ උන්ට එල්.ටී.ටී.ඊ එක කෙළිද්දි උන්ට පෙනුනේ ඒ ෆ්‍රීඩම් ෆයිටර්ස්ලා විදියට , දැන් මුන් මොක්කු වගේ පේනවද දන්නෑ , කර්මය කරකෙන කොට ඔහොම තමයි.

    :yes::yes: karma is a bitch බන්
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    ungema waradda thama ena hama ekama rate saranagathayek widiyata aragena dan duk widinawa unta molayak kiyala deyak nadda Muslim rata walta ona wela thibune Europe rata walata athul wenna eka un lassanata kara Germany walata wenneth okama thama?
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    අපේ රටට කෙළවන්න හරි පුකේ අමාරුවක් තිබ්බ රටක් තමා ප්‍රංසෙ කියන්නෙ. ඕවා වෙන එක හොන්දයි. ත්‍රස්තවාදය කියන්නෙ මොකක්ද කියල පොන්ස්ලට තේරුම් යන්න.

    සරනාගතයොයි කියල ත්‍රස්තවාදියො ටිකක් ඇතුලට දාගෙන දැන් විඳෝනවා :lol:

    :yes::yes:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ලංකාවේ උන්ට එල්.ටී.ටී.ඊ එක කෙළිද්දි උන්ට පෙනුනේ ඒ ෆ්‍රීඩම් ෆයිටර්ස්ලා විදියට , දැන් මුන් මොක්කු වගේ පේනවද දන්නෑ , කර්මය කරකෙන කොට ඔහොම තමයි.

    අයර්ලන්තෙත් ඉන්නේ ෆ්‍රීඩම් ෆයිටර්ස්ලා... බ්‍රිතාන්‍යයට මදි නොකියන්න ගහපු:rofl:.තමන්ට නොවදිනකම් සුද්දන්ට ත්‍රස්තවාදියෝ/බෙදුම්වාදීන් ,නිදහස් සටන්කාමීන්!
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    reputation_neg.gif
    Truck Attack in Nice,... 07-15-2016 03:30 PM Attack ekak kalahama NICE kiala danwada ban

    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:

    uba hithana NICE neme ,France wala town ekak NICE kiyanne