අනික කෝ බං මේකෙ සීට්, ඉඩකඩ, ඉන්ටීරියර් කොලිටි එක එහෙම නෑනේ රිවීව් එකේ?![]()
එක එන්නේ season 5 episode 14 වලලු. Stay tuned....
අනික කෝ බං මේකෙ සීට්, ඉඩකඩ, ඉන්ටීරියර් කොලිටි එක එහෙම නෑනේ රිවීව් එකේ?![]()
දැන් උඹලට හිතෙන්නේ නැදද මං පනර කාර් එකකට නොගිය එක හොඳයි කියල?

එක එන්නේ season 5 episode 14 වලලු. Stay tuned....

In that case you are wrong machan, you can do that. You have to check everything before you sign, they have a document for that as well. If all accessories were in order (inventory document)
නෑ බන්. උබ කාර් එකක් කියල කරගහල තියෙන්නෙ ජරා ගොඩකට. තව ටිකක් දවස් යද්දි තේරෙයි. තාම කිලෝමීටර් 700 නෙහ්![]()
දැන් උඹලට හිතෙන්නේ නැදද මං පනර කාර් එකකට නොගිය එක හොඳයි කියල?

මාස 6 ක් රිසච් කරලත්
වාහනේ රිවස් ලයිට් එක පත්තුවෙන පැත්ත දන්නෙ නැති හින්දද ?
Push Start Button එක දාන්න ඉඩක් තියල කියල හිතපු හින්දද?
PDI (Pre-delivery Inspection Checklist) එකක් අරං ගියෙ නැති හින්දද?
මොකෝ සීන් එක?![]()
යකො මන් රිවර්ස් ලයිට් එක පත්තු වෙන්නේ මොන ඇත්තෙද කියල මීටර් නැති එකෙක්. කිසිම ටෙක්නිකල් දැනුමක් නෑ සද්දෙන් ලෙඩ කියන්න බැහැ

සාමාන්‍ය දැනුම, තාර්කික හැකියාවත් නැති එකෙක්. තරහ වෙන්න එපා කිව්වට![]()
යකො මන් රිවර්ස් ලයිට් එක පත්තු වෙන්නේ මොන ඇත්තෙද කියල මීටර් නැති එකෙක්. කිසිම ටෙක්නිකල් දැනුමක් නෑ සද්දෙන් ලෙඩ කියන්න බැහැ.
ඉතින් පරන එකක් ගත්තනම් ගරජ් ලා පොසත් කර කර ඉන්න තිබ්බ

පවු බන්. එහෙම කියන්න එපා. උට අදිනවා නෙමේ.

දැන් උඹලට හිතෙන්නේ නැදද මං පනර කාර් එකකට නොගිය එක හොඳයි කියල?
යකෝ රෝයල් නේද ගියේ, මාස 6 ක් රිසච් කරපු දැන් ගරාජ් එකේ තියෙන වාහනේ රිවස් ලයිට් එක තියෙන පැත්ත මීටර් නෑ කියන්ඩ එපා මනුස්සයෝ![]()

අර ඩිකිය හරහ තියෙන වයර් එකයි සම්ප් එකයි දැක්කම මොලේ තියෙන මනුස්සයෙකුට තේරෙනවා තොරණෙ විස්තරේ.![]()

අනේ මන්ද බන්. උබ මේක හරියට බැලුවනම් මේවා මාට්ටු වෙලා තියෙන්න ඕනේ බන්. වැඩිය ඕනේ නැහැ හරියට අර ඉන්දියන් සයිට් වල රිවිව් කියෙවුවනම් අහු වෙන්න එපාය. ඕනේ නම් වැඩිම පැයක් යයි.
අනික හරියට වාහනේ දන්නේ නැතුව ගත්ත කියමුකෝ. හරි කමක් නැහැ ඔයාගේ සල්ලි ඔයාගේ කැමැත්ත.. නමුත් එහෙමනම් තත්වේ මෙතන රිවිව් දෙන එක වැරදියි නේද බ්‍රෝ?
වාහනේ හොදයි නරකයි කියන්න කලින් සම්පුර්ණ අද්යනයක් කරන්න එපාය. මෙතන අනික් වාහන හොදයි කියන අය ඕවගේ ඇනේ ඉදන් දන්න උදවිය. අනික හොදයි නරකයි කියන්නේ වගකීමෙන්.
ඉතින් දැනුත් උඹ කරන්නෙ කොම්පැනි දෙක තුනක් පෝසත් කරන එකනේ. ණය ගෙවනව වගේ ගෙවන එකයි. ලක්ෂ 22ක් කියන්නෙ සුළු පටු ගානක්ද? අනික 22ක් වටින වාහනේකට නම් හිත හදාගත්තෑකි. මේ මොන උලව්වක්ද?![]()