Renualt KWID Interior Review Part 02

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    දැන් උඹලට හිතෙන්නේ නැදද මං පනර කාර් එකකට නොගිය එක හොඳයි කියල?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දැන් උඹලට හිතෙන්නේ නැදද මං පනර කාර් එකකට නොගිය එක හොඳයි කියල?

    නෑ බන්. උබ කාර් එකක් කියල කරගහල තියෙන්නෙ ජරා ගොඩකට. තව ටිකක් දවස් යද්දි තේරෙයි. තාම කිලෝමීටර් 700 නෙහ් ;)
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    In that case you are wrong machan, you can do that. You have to check everything before you sign, they have a document for that as well. If all accessories were in order (inventory document)

    Let me get this straight, you can visit the yard and check your vehicle before signing the "lease delivery note"? Are you for real mate? Which company allows that?

    That's not how lease works man. Even if you find something wrong with it there is nothing much you do but ask for them to fix it. If it's leased it means the vehicle id number is registered to you. And you have to pay for it nevertheless.

    You cannot change vehicles. So you have to sign and hand over all documents related to payments including the lease delivery note.

    Others?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    නෑ බන්. උබ කාර් එකක් කියල කරගහල තියෙන්නෙ ජරා ගොඩකට. තව ටිකක් දවස් යද්දි තේරෙයි. තාම කිලෝමීටර් 700 නෙහ් ;)

    යකො මන් රිවර්ස් ලයිට් එක පත්තු වෙන්නේ මොන ඇත්තෙද කියල මීටර් නැති එකෙක්. කිසිම ටෙක්නිකල් දැනුමක් නෑ සද්දෙන් ලෙඩ කියන්න බැහැ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,585
    2
    54,124
    113
    දැන් උඹලට හිතෙන්නේ නැදද මං පනර කාර් එකකට නොගිය එක හොඳයි කියල?

    මාස 6 ක් රිසච් කරලත්

    වාහනේ රිවස් ලයිට් එක පත්තුවෙන පැත්ත දන්නෙ නැති හින්දද ?
    Push Start Button එක දාන්න ඉඩක් තියල කියල හිතපු හින්දද?
    PDI (Pre-delivery Inspection Checklist) එකක් අරං ගියෙ නැති හින්දද?

    මොකෝ සීන් එක? :baffled:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    මාස 6 ක් රිසච් කරලත්

    වාහනේ රිවස් ලයිට් එක පත්තුවෙන පැත්ත දන්නෙ නැති හින්දද ?
    Push Start Button එක දාන්න ඉඩක් තියල කියල හිතපු හින්දද?
    PDI (Pre-delivery Inspection Checklist) එකක් අරං ගියෙ නැති හින්දද?

    මොකෝ සීන් එක? :baffled:

    යකො මන් රිවර්ස් ලයිට් එක පත්තු වෙන්නේ මොන ඇත්තෙද කියල මීටර් නැති එකෙක්. කිසිම ටෙක්නිකල් දැනුමක් නෑ සද්දෙන් ලෙඩ කියන්න බැහැ.

    ඉතින් පරන එකක් ගත්තනම් ගරජ් ලා පොසත් කර කර ඉන්න තිබ්බ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    යකො මන් රිවර්ස් ලයිට් එක පත්තු වෙන්නේ මොන ඇත්තෙද කියල මීටර් නැති එකෙක්. කිසිම ටෙක්නිකල් දැනුමක් නෑ සද්දෙන් ලෙඩ කියන්න බැහැ

    සාමාන්‍ය දැනුම, තාර්කික හැකියාවත් නැති එකෙක්. තරහ වෙන්න එපා කිව්වට :angry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    යකො මන් රිවර්ස් ලයිට් එක පත්තු වෙන්නේ මොන ඇත්තෙද කියල මීටර් නැති එකෙක්. කිසිම ටෙක්නිකල් දැනුමක් නෑ සද්දෙන් ලෙඩ කියන්න බැහැ.

    ඉතින් පරන එකක් ගත්තනම් ගරජ් ලා පොසත් කර කර ඉන්න තිබ්බ

    ඉතින් දැනුත් උඹ කරන්නෙ කොම්පැනි දෙක තුනක් පෝසත් කරන එකනේ. ණය ගෙවනව වගේ ගෙවන එකයි. ලක්ෂ 22ක් කියන්නෙ සුළු පටු ගානක්ද? අනික 22ක් වටින වාහනේකට නම් හිත හදාගත්තෑකි. මේ මොන උලව්වක්ද? :angry:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    සාමාන්‍ය දැනුම, තාර්කික හැකියාවත් නැති එකෙක්. තරහ වෙන්න එපා කිව්වට :angry:

    තර්ක කරන්නත් කම්මැලි බං. හම්බෙන දෙයක් නෑනේ. හැබැයි මන් වහනෙට පට්ට ආසයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,585
    2
    54,124
    113
    යකො මන් රිවර්ස් ලයිට් එක පත්තු වෙන්නේ මොන ඇත්තෙද කියල මීටර් නැති එකෙක්. කිසිම ටෙක්නිකල් දැනුමක් නෑ සද්දෙන් ලෙඩ කියන්න බැහැ.

    ඉතින් පරන එකක් ගත්තනම් ගරජ් ලා පොසත් කර කර ඉන්න තිබ්බ

    යකෝ රෝයල් නේද ගියේ, මාස 6 ක් රිසච් කරපු දැන් ගරාජ් එකේ තියෙන වාහනේ රිවස් ලයිට් එක තියෙන පැත්ත මීටර් නෑ කියන්ඩ එපා මනුස්සයෝ :angry::angry::angry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පවු බන්. එහෙම කියන්න එපා. උට අදිනවා නෙමේ.

    අර ඩිකිය හරහ තියෙන වයර් එකයි සම්ප් එකයි දැක්කම මොලේ තියෙන මනුස්සයෙකුට තේරෙනවා තොරණෙ විස්තරේ. :angry:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    දැන් උඹලට හිතෙන්නේ නැදද මං පනර කාර් එකකට නොගිය එක හොඳයි කියල?

    අනේ මන්ද බන්. උබ මේක හරියට බැලුවනම් මේවා මාට්ටු වෙලා තියෙන්න ඕනේ බන්. වැඩිය ඕනේ නැහැ හරියට අර ඉන්දියන් සයිට් වල රිවිව් කියෙවුවනම් අහු වෙන්න එපාය. ඕනේ නම් වැඩිම පැයක් යයි.

    අනික හරියට වාහනේ දන්නේ නැතුව ගත්ත කියමුකෝ. හරි කමක් නැහැ ඔයාගේ සල්ලි ඔයාගේ කැමැත්ත.. නමුත් එහෙමනම් තත්වේ මෙතන රිවිව් දෙන එක වැරදියි නේද බ්‍රෝ?

    වාහනේ හොදයි නරකයි කියන්න කලින් සම්පුර්ණ අද්යනයක් කරන්න එපාය. මෙතන අනික් වාහන හොදයි කියන අය ඕවගේ ඇනේ ඉදන් දන්න උදවිය. අනික හොදයි නරකයි කියන්නේ වගකීමෙන්.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    යකෝ රෝයල් නේද ගියේ, මාස 6 ක් රිසච් කරපු දැන් ගරාජ් එකේ තියෙන වාහනේ රිවස් ලයිට් එක තියෙන පැත්ත මීටර් නෑ කියන්ඩ එපා මනුස්සයෝ :angry::angry::angry:

    :confused:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මාස හයක් තිස්සෙත් රිවස් ලයිට් එකේ අඩුව උඹට කිව්වෙ නැති ඔය ඉන්දියන් කාරයො ටික අනික් අඩුපාඩු කියන්න ඇති කියල හිතෙනවද :rolleyes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    අනේ මන්ද බන්. උබ මේක හරියට බැලුවනම් මේවා මාට්ටු වෙලා තියෙන්න ඕනේ බන්. වැඩිය ඕනේ නැහැ හරියට අර ඉන්දියන් සයිට් වල රිවිව් කියෙවුවනම් අහු වෙන්න එපාය. ඕනේ නම් වැඩිම පැයක් යයි.

    අනික හරියට වාහනේ දන්නේ නැතුව ගත්ත කියමුකෝ. හරි කමක් නැහැ ඔයාගේ සල්ලි ඔයාගේ කැමැත්ත.. නමුත් එහෙමනම් තත්වේ මෙතන රිවිව් දෙන එක වැරදියි නේද බ්‍රෝ?

    වාහනේ හොදයි නරකයි කියන්න කලින් සම්පුර්ණ අද්යනයක් කරන්න එපාය. මෙතන අනික් වාහන හොදයි කියන අය ඕවගේ ඇනේ ඉදන් දන්න උදවිය. අනික හොදයි නරකයි කියන්නේ වගකීමෙන්.

    look at my reviews, I review my experience with the vehicles. everything else is on the internet why should I review those?

    From my reviews you can certainly know what its feels like to own a KWID.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    ඉතින් දැනුත් උඹ කරන්නෙ කොම්පැනි දෙක තුනක් පෝසත් කරන එකනේ. ණය ගෙවනව වගේ ගෙවන එකයි. ලක්ෂ 22ක් කියන්නෙ සුළු පටු ගානක්ද? අනික 22ක් වටින වාහනේකට නම් හිත හදාගත්තෑකි. මේ මොන උලව්වක්ද? :angry:

    mama 5 yers yanawane bun okata 22k gewane