උදේ අනිවා බලන්න ඔනෙ
දැන් බලල කියපන්... උෙද් ෙවනකන් ඉන්ෙන ෙශාප් එක අරිනකන්ද?

උදේ අනිවා බලන්න ඔනෙ

when receiving the car I took one of my mech friends and got everything checked before signing the lease delivery note and customer delivery note
දැන් බලල කියපන්... උෙද් ෙවනකන් ඉන්ෙන ෙශාප් එක අරිනකන්ද?![]()

What did you checked? Didn't you and your "mech" friend checked the lights are working?
දැන් එලියට යන්න බෑ යකො, ගෙවල් වල මිනිස්සු නිදි, මොකද කියල බලයි එක පාරට

ඔන්න තව මගුලක්. මම දාන්න AMW උන් නම් වාහනේ යාඩ් එකෙන් ගේන්නේ නැහැ සල්ලි සම්පුරනෙන් දෙනකම් හෝ delivery order එක දෙනකම් හරි.
ඒවා ඔක්කොම දුන්නම තමයි වාහනේ ගේන්නේ යාඩ් එකෙන්. නැත්තම් වාහන කියක් කියල ගෙනත් තියන්නද. දැන් නම් මචෝ උබ කියන කිසි දෙයක් ෂුවර් නැහැ.

යාඩ් එකෙ තමයි චෙක් කරේ ගෙනියන දවසේ, ඊල කලින් ශො රූම් වාහන
යාඩ් ගියේ කොහොමද පොත නැතුව? පොත ගත්තේ කොහොමද head office එකට සල්ලි සේටල් නොකර.
yes did the same, I had paid the amount to the renault showroom in Gangarama. this was the delivery docs I had to sign at the end
the original book was never given to me, kept by the bank
I got the copy from the bank later
Care to explain?
when receiving the car I took one of my mech friends and got everything checked before signing the lease delivery note and customer delivery note
සිතිර, හයිඩ්යනෙ, සෑන්-ඇපිට්, රත්‍රන්, ඉසුරෙක සහ පෙහෙට්ටි 22 ඇතුලු විවිධාකරයෙන් අදහස් මත පලකල සියලු දෙනාට ස්තුතිය පුධකරන ගමන් අදට නවතිනවා.....

check if everything is working fine. in a brand new car you dont check everything right? he check the car pretty much from the yard and it was cleaned
දැන් ඉතින් ආයේ මාකටිං කළත් මොකද බං අපිට කියන්න තියෙන දේවල් සේරම සිතිරගේ රිවීව් එකේ තියෙනවනේ... පැස්බරුන්ට *කන්නයි ගෑනුන්ගේ මල මුත්‍ර කන්න බොන්නයි ත්‍රෙඩ් දාන්න පුළුවන් නම් ශාන් වාහනේ ෆොටෝ විතරක් දැම්මත් මොකද බන්, ක්විඩ් එක ගැන ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරත් දෙනවනේඅනික, අර හෙට්ටි කාරය වගේ පට්ටපල් කෙබර ගහන්නෙත් නෑනේ ජපන් වාහන ගැන, අවංකව පිළිගත්තනේ ලක්ෂ 22 ට මීට වඩා හොඳ ජපන් වාහන ඕන තරම් තියෙනව කියල
අනික මම රිසව් කරලා තියෙන පළවෙනි කමෙන්ට් එකේ සිතිරගේ රිවීව් එකේ ලින්ක් එක දාන්න කියල ඉන්නෙ. ශාන් අවුලක් නෑනේ ඒකට?

check if everything is working fine. in a brand new car you dont check everything right? he check the car pretty much from the yard and it was cleaned
අනික කෝ බං මේකෙ සීට්, ඉඩකඩ, ඉන්ටීරියර් කොලිටි එක එහෙම නෑනේ රිවීව් එකේ?![]()
That was not the question, question was how did you check everything before signing papers. They do not allow that to my knowledge. Specially since you collected from yard.
In your words - got everything checked before signing the lease delivery note and customer delivery note