මාස හයක් තිස්සෙත් රිවස් ලයිට් එකේ අඩුව උඹට කිව්වෙ නැති ඔය ඉන්දියන් කාරයො ටික අනික් අඩුපාඩු කියන්න ඇති කියල හිතෙනවද![]()
ඉතාම හොද තර්කයක්.
උන් ටිකමද දන්නේ නැහැ කිඋවේ, ගන්න මාතියා මේකේ push start තමයි හයි කරන්න තැනකුත් හදල තියෙනව කියල.
මාස හයක් තිස්සෙත් රිවස් ලයිට් එකේ අඩුව උඹට කිව්වෙ නැති ඔය ඉන්දියන් කාරයො ටික අනික් අඩුපාඩු කියන්න ඇති කියල හිතෙනවද![]()
අර ඩිකිය හරහ තියෙන වයර් එකයි සම්ප් එකයි දැක්කම මොලේ තියෙන මනුස්සයෙකුට තේරෙනවා තොරණෙ විස්තරේ.![]()
mama 5 yers yanawane bun okata 22k gewane
mama 5 yers yanawane bun okata 22k gewane
ඉතාම හොද තර්කයක්.
උන් ටිකමද දන්නේ නැහැ කිඋවේ, ගන්න මාතියා මේකේ push start තමයි හයි කරන්න තැනකුත් හදල තියෙනව කියල.

ඉතාම හොද තර්කයක්.
උන් ටිකමද දන්නේ නැහැ කිඋවේ, ගන්න මාතියා මේකේ push start තමයි හයි කරන්න තැනකුත් හදල තියෙනව කියල.
look at my reviews, I review my experience with the vehicles. everything else is on the internet why should I review those?
From my reviews you can certainly know what its feels like to own a KWID.
අඩො මට එහෙම තෙරෙන එකෙක් නෙවෙයි බං මම ගන්නේ භාවිතයට අවශය කරුනු විතරයි
ඔක මච්න එච්චර අහන්න දෙයක් නෙවෙයි නෙ. මොකද ඔක එකයි තියෙන්නෙ කියලා මන් නොගෙන ඉන්නෙ නෑනෙ
Absolutely and utterly wrong. A review is something that contains the overall and provides a insight to a reader. Not how you feel about it.
Come on man!!!
අඩො මට එහෙම තෙරෙන එකෙක් නෙවෙයි බං මම ගන්නේ භාවිතයට අවශය කරුනු විතරයි
උඹ හරි මෝඩයි. අනික හරි උද්දච්ච බවකුත් පේනවා. පුක බිම ඇනුනාම මේ කිරියෙම ත්‍රෙඩ් එකක් දාපන් අපි එනවා උදව් කරන්න![]()
mama 5 yers yanawane bun okata 22k gewane

බාවිතා කරනවා කියුවේ මේ ගරාජ් එකේ ඉදන්ද? නැත්තම් අඩුම ගානේ සම්ප් කෙස් එක වත් පෙන්න එපාය. අර වයර් එක උනත් එච්චර හොද නැහැ. අඩුම ගානේ ඕකට කෙස් එකක් දාගන්න.
උඹ ඕක අවු. 5 කින් AMW එකෙන් 1.0L Kwid එකකට Trade-in කරනව කිව්වා නේද?
බලපන් බන් උන් දැන් ලක්ෂ 20+ විකුණපු 2015 ඇල්ටෝ එක අවුරුද්දක් පරණ නිසා උන් ගන්නේ ලක්ෂ 18 ට ( ඒ උපරිම ගාන, උන්ට තව ලක්ෂ 2+ දීල 2016 එක ගන්න ඕනෙ ) ඉතිං උඹ ඕක අවු. 5 ක් පාවිච්චි කරල 1L Kwid එකට trade-in කරන්න ගියාම උන් කීයක් දෙයිද බන් වාහනේට![]()
user may find review about all the parts and pros and cons, but there are less number of reviews about the usage of the vehicle
fuel consumption, comfort, etc...
ඔය සම්ප් කේස් එක කරදරයක් වෙච්ච දවසට මම දාන්නම් ත්‍රේඩ් එකක් ඒ ගැන
True machan, for that wait till about 10,000 at least. Indian එන්ජින් සම්පුරනෙන් සීසන් වෙන්නත් 10,000 යනවා. 1000 for stage 1 and around 10,000 for complete season process. Please ask AMW.
The simple reason you cannot find reviews about usage is that this is a new vehicle. Not many has driven it a decent amount. Once they do we should have good feedback about wear and tear.
It's ok to review now, but in that case it should be targeting vehicle features / pros / cons or comparisons to other vehicles.
I mean we appreciate your efforts machan and thank you for your time. But only wanted to answer your comment here.

thanks for commenting machan