හෙට්ටියට වඩා නම් ශාන් හොඳයි තමයි.......මිනිහගේ බොනිකර තරුව තියෙන්නේ![]()


සිරාවටම.I admire you for your persistence and passion![]()
![]()
හොද රිවිව් එකක් දාල තියෙනව. විශේෂයෙන්ම fuel usage එක සම්බන්දව. ඔන්න ඕවා තමයි කොල්ලෝ රිවිව් කියන්නේ. එක දෙයක් නිවැරිදි වෙන්න ඕනේ අර රවුම තියෙන්නේ AMT knob එකට. පුෂ් ස්ටාර්ට් නෙමේ.
අනික කිසිම නොර්මල් ආපු වහනයක් 100% පුෂ් ස්ටාර්ට් කරන්න බැහැ ECU එක වෙනස් නොකර. ඔය දාල තියෙන ලින්ක් එකේ බාන්ඩේන් වෙන්නේ නිකන් යතුර දාල on කරලා ඊට පස්සේ බොරුවට බොත්තම ඔබල start කරන එක. මෙලෝ රහක් නැහැ.
ඔයිට advance මේක නම් - http://www.ebay.com/itm/Smart-Car-P...782882?hash=item280bbf5ee2:g:vMcAAOSw42JWD-I8
මේකෙන් සම්පුරනෙන්ම ලෝක වෙන එක පවා හොදට වෙනවා. ලගට අවම ඇරෙනවා. යතුර අවුල් උනොත් විදුවේ අලවන කි පැඩ් එකේ නම්බර් එක ගහල unlock කරන්න පුළුවන්.
හැබැයි පුතෝ මොනවා උනත් යතුර කටේ තියන්න වෙනවා. නැත්තම් ඉතින් steering wheel එක ලෝක් නේ.
මචං යමක් කියනවනම් මේ වගේ හරියට දැනගෙන කියපන්. වරදක් කියනවා නෙමේ නමුත් නැත්තම් මිනිස්සු නොමග යනවනේ නේද. ඔයාගේ රිවිව් එක දැක්කම කෙනෙක්ට හිතෙන්නේ අර $25 ගජපුට් එක දාල මේක push start convert කරන්න පුළුවන් කියල.

ඔවා එච්චර සැලකිය යුතු දෙවල්ද බන්. 2015 ඉන්දලා පවිච්චි කරන එවුන් ඉන්නවනෙ

මට පොල්ලෙන් ගහපන් බන් එක පාරම මැරිලා වැටෙන්න, මු දෙන ආතල් ස්කවි ට වත් දෙන්න බැ![]()
That knob near the power shutter is for AMT... and if can please post a pic of hand break lever from top... is it only got one reverse light.... is the navi shows SL roads and how is the quality... how is the plastic quality in dash board... thanks much for the review bro and what do you mean by ඕඩි දැම්මම...
Still waiting.....
uba kohinda ban lease kale ?? BOC ??
ඉතාම හොද තර්කයක්.
උන් ටිකමද දන්නේ නැහැ කිඋවේ, ගන්න මාතියා මේකේ push start තමයි හයි කරන්න තැනකුත් හදල තියෙනව කියල.





රත්තරං;20426960 said:කීයක් අතින් දුන්නද? ලීසින් එක කොච්චර කාලයක්ද?

රත්තරං;20427264 said:2575000
![]()