Renualt KWID Interior Review Part 02

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,229
    4,382
    113
    ඇයි එන්නද
    හොද රිවිව් එකක් දාල තියෙනව. විශේෂයෙන්ම fuel usage එක සම්බන්දව. ඔන්න ඕවා තමයි කොල්ලෝ රිවිව් කියන්නේ. එක දෙයක් නිවැරිදි වෙන්න ඕනේ අර රවුම තියෙන්නේ AMT knob එකට. පුෂ් ස්ටාර්ට් නෙමේ.

    අනික කිසිම නොර්මල් ආපු වහනයක් 100% පුෂ් ස්ටාර්ට් කරන්න බැහැ ECU එක වෙනස් නොකර. ඔය දාල තියෙන ලින්ක් එකේ බාන්ඩේන් වෙන්නේ නිකන් යතුර දාල on කරලා ඊට පස්සේ බොරුවට බොත්තම ඔබල start කරන එක. මෙලෝ රහක් නැහැ.

    ඔයිට advance මේක නම් - http://www.ebay.com/itm/Smart-Car-P...782882?hash=item280bbf5ee2:g:vMcAAOSw42JWD-I8

    මේකෙන් සම්පුරනෙන්ම ලෝක වෙන එක පවා හොදට වෙනවා. ලගට අවම ඇරෙනවා. යතුර අවුල් උනොත් විදුවේ අලවන කි පැඩ් එකේ නම්බර් එක ගහල unlock කරන්න පුළුවන්.

    හැබැයි පුතෝ මොනවා උනත් යතුර කටේ තියන්න වෙනවා. නැත්තම් ඉතින් steering wheel එක ලෝක් නේ.

    මචං යමක් කියනවනම් මේ වගේ හරියට දැනගෙන කියපන්. වරදක් කියනවා නෙමේ නමුත් නැත්තම් මිනිස්සු නොමග යනවනේ නේද. ඔයාගේ රිවිව් එක දැක්කම කෙනෙක්ට හිතෙන්නේ අර $25 ගජපුට් එක දාල මේක push start convert කරන්න පුළුවන් කියල.

    අඩේ උගේ ආතල් එක කඩන්න එපා මචන් රත්තරන් ආවොත් ඕකා දුවනවා :D
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,229
    4,382
    113
    ඇයි එන්නද
    ඔවා එච්චර සැලකිය යුතු දෙවල්ද බන්. 2015 ඉන්දලා පවිච්චි කරන එවුන් ඉන්නවනෙ

    මට පොල්ලෙන් ගහපන් බන් එක පාරම මැරිලා වැටෙන්න, මු දෙන ආතල් ස්කවි ට වත් දෙන්න බැ :rofl:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    මට පොල්ලෙන් ගහපන් බන් එක පාරම මැරිලා වැටෙන්න, මු දෙන ආතල් ස්කවි ට වත් දෙන්න බැ :rofl:

    පොල්ලෙන් ගහන්න පුලුවන් ඔලුවක් තියෙන එකෙක්ට. මන් කවුරු ආවත් දුවන්නෙ නෑ යකො


    I stand alone!
     
    Last edited:

    Prat

    Member
    Jul 7, 2016
    88
    6
    0
    That knob near the power shutter is for AMT... and if can please post a pic of hand break lever from top... is it only got one reverse light.... is the navi shows SL roads and how is the quality... how is the plastic quality in dash board... thanks much for the review bro and what do you mean by ඕඩි දැම්මම...

    Still waiting.....
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    Still waiting.....

    1. Not sure, because there was a product 3rd party push to start button by some company and this is the manual version of the car.

    2. hand break liver from the top is posted in these pics

    3. No navi doesn't have SL maps, you could get it done through a 3rd party like sala or wait for the SL map to arrive in coming months. you can check it in renault global website

    4. 5th gear, over drive
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඉතාම හොද තර්කයක්.

    උන් ටිකමද දන්නේ නැහැ කිඋවේ, ගන්න මාතියා මේකේ push start තමයි හයි කරන්න තැනකුත් හදල තියෙනව කියල.

    ඕවා කොහොමත් කාලයක් ගිහාම පුශ් - ස්ටාර්ට් තමයි බන්:lol::lol::lol::lol::lol:


    82769-bart-and-bob-pushing-the-broken-car-pushkar-india.jpg
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය සම්ප් එක උඹ මාස හයටම දැක්කෙත් නැත්නම්, සම්ප් එක ආවරණයක් නැතුව එළියෙ තිබීමෙන් ඇතිවන අවදානම දන්නෙත් නැත්නම් උඹ රට ගොනෙක්. වාහන ගන්න සුදුසු නැති පුද්ගලයෙක්, ජෝන් කිව්වහේ