කාර් එක සුමටව ධාවනය කරමු

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    good post macho....
    Thanks Bro :)
    thank you tom
    Thanks Bro :)
    :):)
    11.gif
    11.gif
    11.gif

    T F S ! මචං
    REP++++++
    Thanks Bro :):)
    ගොඩක් වටිනා විස්තර ටිකක් මචන්
    තව මටක් වෙන ඒවත් දාපන්

    රේප් 14+
    එල මචං මතක් වෙන ඒවා දාන්නම් :)
    thanks wewa!!!!!!!!!

    Good post R++++
    :):)
    මම auto එකක දකුනු කක්ලුලෙන් බන් බ්‍රෙක් කරන්නෙ එක අවුල් ද ?
    ඔටෝ එකක වම් කකුල නිදහස් ඇක්සලරේටර් එකටයි බ්‍රේක් එකටයි දකුණු කකුලල විතරයි තමයි පාවිච්චි කරන්න ඕනේ.
    :)
    පට්ට ත්‍රේඩ් එක. . :yes::yes::yes:

    Thanks Bro :)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හොද ප්‍රශ්නයක් :)

    sakila kavindu කිව්වා හරි. ඒවෙලාවට මුලින්ම කරන්න ඕනේ ඇක්සලරේටර් එක හිමින් අතඅරින එක එතකොට එන්ජින්බ්‍රේක් ක්‍රියාත්මක වෙනවා. පරතරය තියනව නම් මේ නිසා වාහනයේ වේගය අඩු වෙනවා. පරතරය අඩු නම් ක්ලච් එක පාගන්නේ නැතුව බේක් එක හිමින් පාගලා වේගය පාළනය උනාට පස්සේ 3rd එකට යනවා. දල වශයෙන් ගියර්පහළට ගනිද්දි වේගයන් මේ වගේ වෙන්න ඕනේ.
    5th සිට 4th - 70 KPH
    4th සිට 3rd - 50 KPH
    3rd සිට 2nd - 30 KPH

    ඒක ඉතිං පුරුද්දත් එක්ක ඉබේ හැදෙනවා. එහෙනම් අපි ඇවිදිනකොට, පඩි බහිනකොට කොච්චර තර්ක ගොඩක් මොලේ ඇතුලේ වෙනවද? ඒවා අපට නොදැනෙන්නේ පුරුද්ද නිසා.

    ගොඩක් ස්තුතියි සහෝ... මේ වගේ දේවල් අහලා දැන ගන්න කෙනෙක් එලකිරියේ ඉන්න එක ගොඩක් වටිනවා මචන්.
    11.gif
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ක්ලච් එක පාගද්දි, නිදහස් කරද්දි පැඩ්ල් එක මැද හරියට ගෙනාවම වාහනේ ඉස්සරහට යන්නෙත් නැතුව පස්සට යන්නෙත් නැතුව හිටිනවා. ඒක තමයි බැලන්ස් වෙන තැන. ඕක පුරුදු නැත්තං පොඩි ගැප් එකක් තියන තැනක වාහනේ ස්ටාට් එකේ තියද්දි බ්‍රේක් කරලා නතර කරන්න. දැන් 1st එකට දාලා හිමින් ක්ලච් එක නිදහස් කරන්න. එතකොට දැනෙයි වාහනේ හඩ වෙනස් වෙනවා. එතකොට හිමින් බ්‍රේක් එක අතඇරලා බලන්න. වාහනේ පස්සට එන්නෙ නැතුව තියෙයි. දඩ බඩස් ගාලා එන්ජිම නතර උනා නම් කකුල උඩට අරං වැඩි. පස්සට එනව නම් කකුල උඩට අරං මදි. අන්න එහෙම පුරුදු වෙන්න. පුරුදු උනාම ඕක ඇගට එනවා.
    කෙලින් පාරක නම් 1st එකට දාලා ක්ලච් එක බැලන්ස් කරනකොට වාහනේ හිමින් ඉස්සරහට යනවා.

    පෙට්‍රෝල් කාර් එකක් වගේ නම් මේ සීන් එක ටිකක් අමාරුයි නේහ්.. :baffled: ක්ලච් එක රිලීස් කරන ගමන් ඇක්ස්ලේටරේ යන්තමට පාගන්නම වෙනව එන්ජින් එක හිටින එක නවත්ත ගන්න...:dull:

    ඩීසල් වාහන වල වගේ ක්ලච් එක රිලිස්ස් කරනකොට වාහනේ හිමින් ඉස්සරහට යනවත් අඩුයි.. එහෙම ඉස්සරහට ගියත් ටිකක් ගැස්සෙන්න බලනවා..:oo:

    වැඩි දෙයක් කියන්න බෑ.. මමත් ගොඩක් වාහන එලවල නැති නිසා.. :)ඒත් කාර් වල ක්ලච් බැලන්ස් කරන්න නම් ඇක්සලේටරෙත් ඕනෙ ගොඩක් වේලාවට..:dull:

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :baffled::baffled: ඕවා මොනවද මම මාකොල හන්දියේ බස් එක ඇතුලේ ඉදගෙන හිටිය මගියෙක්ගේ බඩු මල්ල එලියට විසිවෙන්න බ්‍රේක් කරලා තියේ....... :baffled::P

    හප්පේ.. බස් බ්‍රේක් නම් කුජීතයි..:baffled: අපේ ගෙවල් පැත්තෙත් පල්ලමක බස් හෝල්ට් එකක් තියෙනවා.. ඒ හරියෙ පාරත් ටිකක් කෙලින්.. රේස් යන්න පටන් ගන්නේ ඔය හරියෙදියමයි.. බස් එක 70kmh විතර ඇවිත් අඩි දහයක් ඇතුළත බ්‍රේක් ගහලයි බස් හෝල්ට් එක ඉස්සරහ නවත්ත ගන්නේ..:frown:

    එපා වෙනව ඉතින්..:sorry:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කවදත් වගේ ඉතින් පට්ටම ත්‍රෙඩ් එකක්.

    මම අහන්න හිටපු ප්‍රශ්නේ ත්‍රෙඩ් එක මැද අහල තිබුනා. (ජියර් වලින් වාහනයේ වේගය පාලනය කිරීම engine එකට හොදද?)

    thx bro :)
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ත්‍රිවිල් කාරයෝ වගේ කන්දක අන්තිම ස්ලෝ වෙනකන් බර අඩු ගියර් එකේ ගිහින් හොදටම ස්ලෝ උනාම බර වැඩි ගියර් එකට දාලා බකාස් ගාලා පිකප් කරන්න එපා :lol:

    good post machan... tfs :)
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mata maara prashnayak thiyanawa ban ada wenakal mata manual gear vehicle ekak hariyata drive karanna behe ne. bohoma amaruwen thamai mama license ekata trial pass uneth. Auto vehicles nam one widihakata drive kala hekie
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    mata maara prashnayak thiyanawa ban ada wenakal mata manual gear vehicle ekak hariyata drive karanna behe ne. bohoma amaruwen thamai mama license ekata trial pass uneth. Auto vehicles nam one widihakata drive kala hekie
    auto drive karanna ona gonekuta puluwan ne ban, moda ganuth auto padinne :P
    kidding bro, digatama manual ekak padapan, wade shape :cool:
     

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    Thanks for sharing machan
    Cluth eken kakula eliyata ganda hari amarui mata. Yaanthamata hari thiya gen yanda one.
    Eka awul ne..