Thanks broThanks aiya
එකපාරම ක්ලච් එක අඩියටම පාගන්න එපා. පල්ලමක නම් ක්ලච් එකත් එක්ක බ්‍රේක් එක පාවිච්චි කරන්න. එතනදි මුලින් බ්‍රේක් එකෙන් වේගේ අඩු කරගෙන ක්ලච් එක බැලන්ස් කරලා පාගන්න.purudu wenna one.clutch karama eka para speed wenwa danena eka thamai awula.![]()
Thanks bro
Thanks broela. Rep+

කෑප්ටන් Jack Sparrow;20424984 said:බම්ප්


Thanks bro|| TFS +++ ||

ELA. BUMPS


වටිනවා මචං
ගොඩක් ස්තූතියි!



bump

ක්ලච් එක පාගන්නෙ නැතුව හිටහං.. බ්‍රේක් විතරක් ගහපං..
(මම වැරදිද දන්නෙ නෑ. කවද පැදපු වාහනද)
එහෙම ගැහුවොත් එන්ජිම හිටං නවතිනවා. අනිත් එක මූට ඕනේ ගියර් එක දාගන්න. 
subscribed for educational purposes


Thanks broවටින Post එකක් සහෝදරයා .....
Rep added

bump

Thanks broNiYaMaI BrO rEp++
කාර් වෑන් වල එහෙම කරන්න ඕනෙ නෑ. ඔය ලඩි බස් ඩබල් ක්ලච්මම දැකල තියනව බස් එලවන ඈයෝ එහෙම ගියර් එකක් මාරු කරද්දි ක්ලච් එක දෙපාරක් පාගල තමයි ගියර් එක මාරු කරන්නෙ. ගොඩක් අය දැකලා ඇති සමහරවිට. කාර් වෑන් වලත් එහෙම කරන්න ඕනෙද?
3+

ක්ලච් එක පාගද්දි, නිදහස් කරද්දි පැඩ්ල් එක මැද හරියට ගෙනාවම වාහනේ ඉස්සරහට යන්නෙත් නැතුව පස්සට යන්නෙත් නැතුව හිටිනවා. ඒක තමයි බැලන්ස් වෙන තැන. ඕක පුරුදු නැත්තං පොඩි ගැප් එකක් තියන තැනක වාහනේ ස්ටාට් එකේ තියද්දි බ්‍රේක් කරලා නතර කරන්න. දැන් 1st එකට දාලා හිමින් ක්ලච් එක නිදහස් කරන්න. එතකොට දැනෙයි වාහනේ හඩ වෙනස් වෙනවා. එතකොට හිමින් බ්‍රේක් එක අතඇරලා බලන්න. වාහනේ පස්සට එන්නෙ නැතුව තියෙයි. දඩ බඩස් ගාලා එන්ජිම නතර උනා නම් කකුල උඩට අරං වැඩි. පස්සට එනව නම් කකුල උඩට අරං මදි. අන්න එහෙම පුරුදු වෙන්න. පුරුදු උනාම ඕක ඇගට එනවා.ක්ලච් බැලන්ස් කරන විදියත් පොඩ්ඩක් කියමුද![]()

tks Tom

tx brotx brogood post bro 20++


tx brogood post...
bump

, අවුල කියන්නේ ක්ලච් බැලන්ස් එකේ තියෙද්දි, වම් කකුල ගැහෙන්න ගන්නවා දඩ දඩ ගාලා
...(මම ක්ලච් බැලන්ස් උනා කියලා දැන ගන්නේ, කකුල ගැහෙද්දි තමා
)අර නංගි කකුලේ අමාරුවක් ගැන කිවිවේ ඒක ද ? උඹ ක්ලච් එක වෙනුවට පාගල![]()

නෑ නෑ අර මම කිව්වේ..... 

අපේ ලංකාවේ බස් මාමිලගේ නම් dead pedal එක තියෙන්නේ ඇක්සලරේටර් පැඩල් එක උඩ![]()


4) බ්‍රේක්
බ්‍රේක් තිබුන පලියට චක් බක් ගාලා ඔබන්න එපා. හදිස්සි අවස්ථාවක් ඇරුනම අවශ්‍ය පරතරය තියලා වාහනය නවත්ත ගන්න හෙමින් බ්‍රේක් යොදන්න. බ්‍රේක් එක දමලා පාගන එකේ අපහසුව ඩ්‍රයිවර්ට දැනෙන්නෙ නෑ. නමුත් අනිත් අයට ඒක එපාම කරපු වැඩක්.
මෙන්න මේ සීන් කෝන් එක මාර වැදගත්, විශේෂයෙන්ම දෙතුන් දෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් දාගෙන පල්ලමක් බස්සනවනම්..
මොකද බෑවුම් සහිත පල්ලමක් බස්සද්දි හදිසියේ බ්‍රේක් කරන්න උනොත් බ්‍රේක් පාරට අමතරව වාහනේ ආනතිය නිසා වාහනේ ඉස්සරහම සීට් එකේ ඉන්න එකා ඇවිත් එක්කො ඩෑශ් බෝඩ් එක අල්ල ගනවා..පිටිපස්සෙ සීට් එකේ උන් ඉස්සරහ සීට් දෙක පෙරලන්න හදනවා...
එක සැරයක් කොස්වත්ත පොලිසීය පහු උන ගමන් තියෙන පල්ලම බස්සගෙන යද්දි ඉස්සරහෙන් ගිය ලොරිය එක පාරට පාර මැද්දෙ නවත්තලා..ඒ මගුළේ බ්‍රේක් ලයිට් පත්තු උනෙත් නෑ..
ඌ නවත්තල කියල මීටර් උනේ මම ගොඩාක් ලං උනාමයි..
පල්ලමේ ආව නිසා, බ්‍රේක් එක උඩ හිට ගන්නේ නැතුව ටිකක් යන්න ඇරලයි බ්‍රේක් කළේ සැලකිය යුතු පරතරයක් තියන් ආව නිසා..
ඒවුනත් වැඩක් නෑ.. පිටිපස්සෙ තිබුණ බෑග් වගයකුයි,වතුර බෝතලේකුයි, කෑම පෙට්ටියකුයි තව මොනවද ලට්ට ලොට්ට වගයකුයි රෝල් වෙලා ආවා හෑන්ඩ් බ්‍රේක් එක උඩට එනකම්ම...ඒ අර පල්ලමේ සීන් එක නිසා..
ඒ මදිවට පිටිපස්සෙ සීට් එකේ හිටිය හිටිය නැන්ද කෙනෙකුගෙන් බැනුනුත් අහ ගත්ත ඔච්චරටම ලොරිය දැක්කෙ නැද්ද කියලා..ලොරිය දැක්කට ඌ නවත්තල කියල මීටර් උනේ පස්සෙනේ..
පිටිපස්සෙ අයට ඒ දේවල් තේරෙනව හොරයි.. නිකමට හරි තව ටිකක් තදින් පාර හිටින්නම බ්‍රේක් කළා නම් තවත් ලෙඩක් වෙනවා..
ඒ නිසා පල්ලමකදී බ්‍රේක් කරනවනම් ඉන්න පිරිස ගැනත් හිතල, පරතරය ගැනත් හිතල ටිකක් යන්න ඇරල බ්‍රේක් කරනවනම් හොඳයි..

ඕවා මොනවද මම මාකොල හන්දියේ බස් එක ඇතුලේ ඉදගෙන හිටිය මගියෙක්ගේ බඩු මල්ල එලියට විසිවෙන්න බ්‍රේක් කරලා තියේ....... 

මට නම් කාලෝචිත මාතෘකාවක්, අවුල කියන්නේ ක්ලච් බැලන්ස් එකේ තියෙද්දි, වම් කකුල ගැහෙන්න ගන්නවා දඩ දඩ ගාලා
...(මම ක්ලච් බැලන්ස් උනා කියලා දැන ගන්නේ, කකුල ගැහෙද්දි තමා
)

මම දැකල තියනව බස් එලවන ඈයෝ එහෙම ගියර් එකක් මාරු කරද්දි ක්ලච් එක දෙපාරක් පාගල තමයි ගියර් එක මාරු කරන්නෙ. ගොඩක් අය දැකලා ඇති සමහරවිට. කාර් වෑන් වලත් එහෙම කරන්න ඕනෙද?
3+

ඒ මචන් ඩබල් ක්ලච් ගියර් බොක්ස් වල.... එක පාරක් පාගලා නියුට්‍රල් කරන්.... ආයේ පාගන්න ඕනා ගියර් එකට දාගන්න.... 


577 rep 10


tfs+++


මට නම් කාලෝචිත මාතෘකාවක්, අවුල කියන්නේ ක්ලච් බැලන්ස් එකේ තියෙද්දි, වම් කකුල ගැහෙන්න ගන්නවා දඩ දඩ ගාලා
...(මම ක්ලච් බැලන්ස් උනා කියලා දැන ගන්නේ, කකුල ගැහෙද්දි තමා
)
මාර සින් එකක්නේ බං. බෙහෙතක් ගනිං කකුලේ මව්න්ට් එකක් වත් ගිහිල්ලද දන්නෙ නෑ.Good Post......![]()


හැබැයි අහලා තියන්නෙ නම් එකහමාරයි කියලා මචංඒ මචන් ඩබල් ක්ලච් ගියර් බොක්ස් වල.... එක පාරක් පාගලා නියුට්‍රල් කරන්.... ආයේ පාගන්න ඕනා ගියර් එකට දාගන්න....
![]()
