වෙනස් වෙන්න එපයි බං.......911 කියන්නේ legend එකක් නේ![]()
911 එක legend එකක් වෙන්න හේතුව පොඩ්ඩක් හොයලා බලහන්....
වෙනස් වෙන්න එපයි බං.......911 කියන්නේ legend එකක් නේ![]()
121 9.8s ද කොහෙද කියල කියවල තිබ්බ.
මේකෙත් under 11s https://www.youtube.com/watch?v=ibop4YmE_As
යකෝ ඒක economy family වාහනයක් වෙලත් ඔය කුපාඩි type වලට වඩා fast ද?
straight roads වල හොඳ වුනාට cornering ටිකක් මදිලු නේද



straight roads වල හොඳ වුනාට cornering ටිකක් මදිලු නේද
යේක තමා. කොරොල්ලා කොහෙද ඕව එක්ක යන්නේ.
Here's a 8-second vid - Lancer 2005
Yes. Does CS1 has both of the said qualities?
RICE නෙවෙයි බං.....ඇත්ත කතාව අපේ කට්ටිය sporty කාර් එකක් කියන්නේ මෙලෝ driving pleasure එකක් නැති toyota corolla එකක් වගේ කාර් එකකට සාපේක්ෂව යම් experience එකක් ගන්න පුළුවන් කාර් එකකට ඒ නැතුව ඇත්තම sports car එකක් නෙවෙයි ඔය අදහස් කරන්නේ......ඉතින් ඒ වගේ කාර් තමයි ඔය කට්ටිය රෙකමන්ඩ් කරලා තියෙන්නේ
රියල් sports car experience එකකට ඉතින් උඹ කියනවා වගේ sports car එකක්ම ගන්න ඕනේ තමයි





The Racer with bigger wheels









The Racer with bigger wheels
See... your question has been answered
Lancer CS කියන්නේ මෙලෝ driving pleasure එකක් නැති toyota corolla එකක් වගේ කාර් එකකට සාපේක්ෂව යම් experience එකක් ගන්න පුළුවන් කාර් එකක්! ලක්ෂ 22 ට ගන්න පුළුවන් හොඳම experience එකක්![]()
911 එක legend එකක් වෙන්න හේතුව පොඩ්ඩක් හොයලා බලහන්....

Cornering මදි වෙන්නෙ කෝමද බ්රෝ.... වංගු වල handle කරන්න අමාරැම කාර් එකක් කියලම reputation එකක් තියෙද්දි...![]()

යේක තමා. කොරොල්ලා කොහෙද ඕව එක්ක යන්නේ.
ආතල් දෙන්න එපා මහත්තයෝ. සිලින්ඩර් 3 reciprocating type engine එකක් තියෙන කාර් එකකින් මොන racing ද?
තෙල් ඉතුරු කරන් ගමන් බිමන් යන්තමින් යාගන්න හදපු ඒවා ලොකු කරන්න ඇවිත් රෙදි ගලවගන්න එපා.
check your facts naya