Renualt KWID Interior Review Part 02

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    renault-kwid-racer-827_827x510_81455272659.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    straight roads වල හොඳ වුනාට cornering ටිකක් මදිලු නේද

    Cornering මදි වෙන්නෙ කෝමද ‍බ්රෝ.... වංගු වල handle කරන්න අමාරැම කාර් එකක් කියලම reputation එකක් තියෙද්දි... :lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,587
    2
    54,128
    113
    Yes. Does CS1 has both of the said qualities?

    RICE නෙවෙයි බං.....ඇත්ත කතාව අපේ කට්ටිය sporty කාර් එකක් කියන්නේ මෙලෝ driving pleasure එකක් නැති toyota corolla එකක් වගේ කාර් එකකට සාපේක්ෂව යම් experience එකක් ගන්න පුළුවන් කාර් එකකට ඒ නැතුව ඇත්තම sports car එකක් නෙවෙයි ඔය අදහස් කරන්නේ......ඉතින් ඒ වගේ කාර් තමයි ඔය කට්ටිය රෙකමන්ඩ් කරලා තියෙන්නේ :yes:

    රියල් sports car experience එකකට ඉතින් උඹ කියනවා වගේ sports car එකක්ම ගන්න ඕනේ තමයි

    See... your question has been answered :D
    Lancer CS කියන්නේ මෙලෝ driving pleasure එකක් නැති toyota corolla එකක් වගේ කාර් එකකට සාපේක්ෂව යම් experience එකක් ගන්න පුළුවන් කාර් එකක්! ලක්ෂ 22 ට ගන්න පුළුවන් හොඳම experience එකක්
    :yes::yes::yes::yes:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    The Racer with bigger wheels

    ආතල් දෙන්න එපා මහත්තයෝ. සිලින්ඩර් 3 reciprocating type engine එකක් තියෙන කාර් එකකින් මොන racing ද?
    තෙල් ඉතුරු කරන් ගමන් බිමන් යන්තමින් යාගන්න හදපු ඒවා ලොකු කරන්න ඇවිත් රෙදි ගලවගන්න එපා.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    See... your question has been answered :D
    Lancer CS කියන්නේ මෙලෝ driving pleasure එකක් නැති toyota corolla එකක් වගේ කාර් එකකට සාපේක්ෂව යම් experience එකක් ගන්න පුළුවන් කාර් එකක්! ලක්ෂ 22 ට ගන්න පුළුවන් හොඳම experience එකක්
    :yes::yes::yes::yes:

    මේ පිළිබද අපි දීර්ඝ වශයෙන් වෙනම තැනක කතා කරන්න ඕනි බන්.... මට ඔය උඹ කියන යම් experience එක ‍මොකක්ද කියන එක ගැන පොඩි ප්රස්නයක් තියෙනවා...
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    ආතල් දෙන්න එපා මහත්තයෝ. සිලින්ඩර් 3 reciprocating type engine එකක් තියෙන කාර් එකකින් මොන racing ද?
    තෙල් ඉතුරු කරන් ගමන් බිමන් යන්තමින් යාගන්න හදපු ඒවා ලොකු කරන්න ඇවිත් රෙදි ගලවගන්න එපා.

    Kwid Racer has a different spec. Not yet released :nerd: check your facts naya