උඹල මොකක්ද හිතන්නෙ. මම නම් හිතන්නෙ මේ වැඩෙ නරක නැ කියල.
එඩිට් : මෙක අර ට්රැෆික් වයලෙශන් පේජ් එකෙන් උපුට ගත්ත එකක් බන්. මන් හදපු ලබ්බක් නෙමයි.
එඩිට් : මෙක අර ට්රැෆික් වයලෙශන් පේජ් එකෙන් උපුට ගත්ත එකක් බන්. මන් හදපු ලබ්බක් නෙමයි.
Last edited:

කොහොම උනත් ඔය උබේ මතය නෙ. මට හිතෙන විදියට නම් මේක පාලනයක් තියෙන්න ඕන.