three wheeler වසන්ගතය

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,632
    527
    113
    ලන්ඩන් වත්ත
    13754565_1152372634783381_7643934867693150693_n.jpg

    උඹල මොකක්ද හිතන්නෙ. මම නම් හිතන්නෙ මේ වැඩෙ නරක නැ කියල.
    එඩිට් : මෙක අර ට්‍රැෆික් වයලෙශන් පේජ් එකෙන් උපුට ගත්ත එකක් බන්. මන් හදපු ලබ්බක් නෙමයි.
     
    Last edited:
    • Like
    Reactions: Amila llll

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනේ හුකේ.
    ත්‍රීවීල් එකක් එලවනවා කියන්නේ එක්තරා විදියකට සමාජ සේවයක්.
    හොරකම් කරනවා,කුඩු විකුණනනවා නෙවෙයිනේ.
    ත්‍රීවීල් එලවන උන් උන්ගේ ත්‍රීවිල් වලට‍ අරවා මේවා දාගෙන උන්ගේ පාඩුවේ සුදියක් දාගෙන සාධාරණ විදියට කීයක් හරි හම්බ කරන් උන්ගේ පාඩුවේ ඉන්නවනේ.
    කාටවත් වරදක් නෑ නේ .
    ත්‍රීවීල් එකක් එලවනවා කියන්නේ ඒක උන්ගේ කැමැත්ත.
    කවුරුවත් බලකරන්නේ නෑ නේ ත්‍රීවීල් එකක් එලෙව්වේ නැත්තම් උබව මරණවා කැරියෝ කියලා.
    එකිනෙකාගේ කැමැත්තට ගරු කරන්න දැනගන්න ඕන ඒකේ වරදක් නැත්තම්.

    Last edited:

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..

    :yes:
     
    කල්පනා කරල බලනකොට ඉතින් උඹ ඔය කියන දේත් සාදාරනයි තමයි. සමාජ සේවය ගැන නම් මන් දන්නෙ නැ. එහෙම උදාර සිතිවිල්ලෙන් ත්‍රිවිලර් රස්සාව කරනව නම් හොදයි ඉතින්.:lol: කොහොම උනත් ඔය උබේ මතය නෙ. මට හිතෙන විදියට නම් මේක පාලනයක් තියෙන්න ඕන.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කල්පනා කරල බලනකොට ඉතින් උඹ ඔය කියන දේත් සාදාරනයි තමයි. සමාජ සේවය ගැන නම් මන් දන්නෙ නැ. එහෙම උදාර සිතිවිල්ලෙන් ත්‍රිවිලර් රස්සාව කරනව නම් හොදයි ඉතින්.:lol: කොහොම උනත් ඔය උබේ මතය නෙ. මට හිතෙන විදියට නම් මේක පාලනයක් තියෙන්න ඕන.

    ඕක නැති කරොත් එහෙම උන්ට ඕකත් නැතුව අන්තිමේදි හොරකම් කරන්න,කුඩු විකුණන්න වගේ ඉක්මනට සල්ලි හොයන්න කියන චේතනාවෙන් ඕවා කරයි බන්.
    කවුරු මොන ජොබ් එක කරත් ඒ ජොබ් එකෙන් සමාජෙට වරදක් නැත්තම් ඒ ජොබ් එකට අපි ගරු කරන්න ඕන.
    මොකද කිව්වොත් උන් මහන්සි වෙලා,දවල්ට අව්වේ කට්ට කාගෙන ජොබ් එක කරනවනේ මොනා උනත්.
    උන්ගේ බඩගින්න අපිට නිවන්න බෑ නේ.
    සාධාරණ විදියකට ජීවත් වෙනවානම් ඇයි අපි ඒ දේවල් පාලනය කරන්න ඕන?
     
    ~Hades~

    Active member
  • May 25, 2014
    446
    32
    28
    39
    UnderWorld
    ane huke .. oi aurudu 35 newei aurudu 21n license dena system ekak haduwanan prashnayak naha .. mokada me podi kariyo yanawa roda 10k withara thiyenawa kiyala hithagena gon harak wage ...anthimata paare yana ahinsaka unuth amaruwe.. neethimaya paththen thawa tikak hira karanan hari kiyana ekai mage mathaya ..
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    දවසට 3000ක් හොයන අයත් ඉන්නවා 3 වීල් රසසවෙන් , 35ක්ට ජෙන්ටා ඇදලා මැරෙනවට වඩා එක නම්බුයි
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    mata nam hithanne 3 wheel and taxi service eka pension giyata passe income ekak hoya ganna system ekak widiyata wenas wenna one. ekiyanne age 55 walin normal job eken retire unama thawa 5 year or 10 year maximum taxi drive karanna allow karanna one. e kiyanne 18+ una gaman driving license denakota "public transport" karanna allow karana eka hodane. public transport source widiyata 3 wheel ekath consider karanna one
     
    • Like
    Reactions: vinura kithmal

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    උන් ඕක කරන එකේ වැරැද්දක් නැහැනේ බන්
    ඕවා නැතිව ටැක්සි වලට කාර් විතරක් තිබුනොත් පොඩි පොඩි රුපියල් 50 ගමන් වලට කාර් එයිද බන්
    වැරැද්ද තියෙන්නෙ උන් එලවන විදියෙ ඒක හදන්න ත්‍රීවිල් සම්පූර්ණයෙන් තහනම් කරල හරියන්නෙ නැහැ ඒ වැරදි වලට හරියට නීති ක්‍රීයාත්මක වෙලා ඒ වැරදි නවත්තනයි ඕන
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    අනේ හුකේ.
    ත්‍රීවීල් එකක් එලවනවා කියන්නේ එක්තරා විදියකට සමාජ සේවයක්.
    හොරකම් කරනවා,කුඩු විකුණනනවා නෙවෙයිනේ.
    ත්‍රීවීල් එලවන උන් උන්ගේ ත්‍රීවිල් වලට‍ අරවා මේවා දාගෙන උන්ගේ පාඩුවේ සුදියක් දාගෙන සාධාරණ විදියට කීයක් හරි හම්බ කරන් උන්ගේ පාඩුවේ ඉන්නවනේ.
    කාටවත් වරදක් නෑ නේ .
    ත්‍රීවීල් එකක් එලවනවා කියන්නේ ඒක උන්ගේ කැමැත්ත.
    කවුරුවත් බලකරන්නේ නෑ නේ ත්‍රීවීල් එකක් එලෙව්වේ නැත්තම් උබව මරණවා කැරියෝ කියලා.
    එකිනෙකාගේ කැමැත්තට ගරු කරන්න දැනගන්න ඕන ඒකේ වරදක් නැත්තම්.

    menna meh wage thamai unge paaduwe inne

    https://www.facebook.com/srilankantrafficviolations/videos/531284080394818/

    https://www.facebook.com/photo.php?fbid=10154315022087930&set=o.212026182320611&type=3

    https://www.facebook.com/srilankantrafficviolations/videos/530677310455495/
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    mata nam hithanne 3 wheel and taxi service eka pension giyata passe income ekak hoya ganna system ekak widiyata wenas wenna one. ekiyanne age 55 walin normal job eken retire unama thawa 5 year or 10 year maximum taxi drive karanna allow karanna one. e kiyanne 18+ una gaman driving license denakota "public transport" karanna allow karana eka hodane. public transport source widiyata 3 wheel ekath consider karanna one

    Pita ratawal wala ehema thamai karanne :yes:
     
    • Like
    Reactions: danukapeiris

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    meekai machan three wheel one. mokada mata hodata mathakai mage wahane ledak wela api winda dukak three wheel malli kenek thamai apitya udaw kale mama nam hemadaama unge peththe anika ape game three wheel park eke kollo nisa game kellantath ree degoda demandame unath bayak sekak nethiwa yanna puluwan wela thiyanawa anith then wala nam danne nehe mama kiyanne ape gama genai. ape un igana genilla peththaka damala oka maththe nehenawanam eka weradie e unata mama dekala thiyana hodata igana gaththu kollo unta job nethiwa asarana kamata three wheel elawanawa. ewa dekkahama nam dukai. anika accident ekak unath oya maha loku wahana thiyana unta wadaa three wheel eka thamai one wenne.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    හැමෝම ඔහොම කරන්නේ නෑ නේ.
    එහෙම බැලුවොත් ඉතින් ඕනම වාහන ජාතියක් එලවන උන්ගෙත් ඔහොම උන් ඉන්නවා.

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,632
    527
    113
    ලන්ඩන් වත්ත
    ඕක නැති කරොත් එහෙම උන්ට ඕකත් නැතුව අන්තිමේදි හොරකම් කරන්න,කුඩු විකුණන්න වගේ ඉක්මනට සල්ලි හොයන්න කියන චේතනාවෙන් ඕවා කරයි බන්.
    කවුරු මොන ජොබ් එක කරත් ඒ ජොබ් එකෙන් සමාජෙට වරදක් නැත්තම් ඒ ජොබ් එකට අපි ගරු කරන්න ඕන.
    මොකද කිව්වොත් උන් මහන්සි වෙලා,දවල්ට අව්වේ කට්ට කාගෙන ජොබ් එක කරනවනේ මොනා උනත්.
    උන්ගේ බඩගින්න අපිට නිවන්න බෑ නේ.
    සාධාරණ විදියකට ජීවත් වෙනවානම් ඇයි අපි ඒ දේවල් පාලනය කරන්න ඕන?
    උඹ කියන කතාව ඇත්ත. මම නැ කියන්නෙ නැ. ඒත් මචන් මේකෙන් වෙන්නෙ මෙක හරියට ඊසි වෙ අවුට් වගෙ සීන් එකක්. කොල්ලෙක් එඩුයුකේසන් පැත්තෙන් හැලුනද, මහන්සිවෙලා යමක් කමක් ඉගෙන ගෙන තැනකට එන්න හදන්නෙ නැතිව මේ රස්සාව පටන් ගත්තොත් වෙන දෙ බලපන්. මන් කියන්නෙ ඉස්සෙල්ල හැලෙන කට්ටියට හරියට රස්සාවක් කරන්න හරි අලුතින් යමක් පටන් ගන්න හරි සිස්ටම් එකක් මුලින්ම හදල මේක ඉම්ප්ලිමන්ට් කරන්න ඕන. මිනිස්සු පහත් කරල කතා කරනව නෙවෙයි. මේකෙ එකජාතියක ක්‍රවුඩ් එකකුත් ඉන්නව නිකන් හැසිරෙන්න දන්නෙ නැති නිතියක් ගනන් ගන්නෙ නැති මෙ ජොබ් එක කරන ගමන් හොරකන් කරන තව වෙන වෙන ගෙම් අරන් යන ජාතියෙ උනුත් ඉන්නව. උන් සෙට් එකකට වැටුනොත් මොකද වෙන්නෙ. අලුතෙන් එන එකාත් ඒ ජාතියෙම එකෙක්. ඒකෙන් එකෙකුට දෙකෙකුට නෙවෙයි ලොකු පිරිසකට ප්‍ර්ශ්න වෙන්න පුලුවන්. ඒක නිසා අඩු වයසින්ම මේකට අතගහන්න දෙන්නෙ හොද නැ.
    අර මහන්සිවෙලා අව්වෙ අව්වෙ කට්ට කන සින් එක. එක එක ජොබ් එක එක විදියයි. ඕනම ජොබ් එකක් ලෙසි නැ. ඒක සාදාරන හෙතුවක් නෙවෙයි.
    ඉන්නෙ සො-සො ලෙවෙල් එකේ නම් ඉන්න තත්ව්යෙන් ඉස්සරහට යන්න තව මාරග තියෙනව නම් ඉන්න තත්වය සතුටු දායක නැත්නම් ඉන්න මට්ටමෙම ඉන්න එකද හොද? නැත්නම් තියෙන විදිය වෙනස් කරල ඉස්සරහට යන්න බලන එකද හොද? රටක් විදියට ගත්තම.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    වයස් සීමාවක් දැම්මහම තවත් පීඩනය වැඩි වෙන එකක් වෙන්නේ. අනික් එක කුඩු ගහන්න නෙමෙයිනේ ඒකත් රැකියාවක්.
    එක රෙස්පෙක්ටබල් විදිහට කරන වැඩ නැතිද කියන එක උගේ වැඩක්.
    අනික් එක එහෙම ප්‍රශ්නයක් තියෙනවනම් වයස් සීමාවල් පනවන්නේ නැතුව වෙනත් රැකියා අවස්ථා ලබාගන්න පුළුවන් වාතාවරණයක් හදන එක මිසක් ඌට තව පීඩනයක් දීල පාරට බහින තත්වෙට පත් කරන එක පට්ට අවුල් වැඩක්.

    සමහරුන්ට ගෙදරවල් වල බර කරට අරගෙන අමාරුවෙන් කීයක් හරි හොයාගෙන ජිවත් වෙන්න හදන කොල්ලො ඉන්නවා. නංගිලා මල්ලිල වෙනුවෙන් පාසැල් ජිවිත වලට සමු දීල ගෙදර බර කරට අරගන්න වෙන මොකුත් කරගන්න බැරිව.
    උබල ඕකට වයස් සීමාවක් දැම්මහම ඒ වගේ එවුං ට කරකියාගන්න බැරිව පිස්සු හැදෙයි.. ඊටපස්සේ හොඳ විදිහට ජීවත් වෙන්න බැරි උනහම නරක වැරදි වැඩ කරන පැත්තට යන එක තමා උන්ට ඉතුරු වෙන්නේ... උබල හදන්නේ උන්ට හොඳ පැති නැති කරලා නරකම කරපන් කියල පන්නනවා වගේ වැඩක්.

    ඒක නෙමෙයි වෙන්න ඕන වෙන රැකියාවල් හොයන්න පුළුවන් වාතාවරණයක් සලසගන්න ඉඩ දීල තමා ඔය වැඩේ කරන්න ඕන.

    හැමෝම කැමති නැහැ ත්‍රිවිල් එලවන්න.
    උන් ඕක ගන්නේ කරගන්න දෙයකුත් නැති උනහම.
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙහෙමයි, මුලින්ම මේක වසන්ගතයක් කියල හදුන්ව්නවට මම විරුද්දයි..අනික ඔය උබ කියන විදිහටම විබහග අසමත් වෙලා එන කොල්ලො කුඩුකාරයො ගංජාකාරයො හොරු නොවී සමාජයට බරක් නොවී කීයක් හරි හොයාගන්න එක කොච්චර හොදදෙයක්ද?? ඇත්ත අඩුපාඩුකම් තියනව වෙන්න ඕනෙ වැඩමුලු, සම්මන්ත්‍රන වගේ දේවල් තියල ඒ වගේ අඩුපාඩු කම් අඩුකරගන්න සහ ගුනාත්මක සේවාවක් ලබාදීමට ඔවුන්ව පෙලබවීම වීනා අතීසාරයට අමුඩ ගහනව වගේ මේ ගොන් නීති ගේන එක නෙමේ