Renualt KWID Interior Review Part 02

Customer Care

Member
Jul 19, 2016
15
6
0
Gampaha
යාලුවනේ,

ජපනා වාහන හදන්නේ සදාකාලිකව පවතින්න නෙවේ. බැරි වෙලාවත් එහෙම හැදුවොත් එයාගේ වාහන නිෂ්පාදන කර්මාන්තය ටික කාලයක් යනකොට වහන්න වෙයි :P . ජපන් වාහනත් අනිත් සියලු දේ වගේම එක්ස්පයර් වෙනවා මිසක් සදාකාලික නෑ. ඔන්න ඉඩමක නම් වටිනාකම දවසින් දවස වැඩිවෙනවා. එහෙම නෙවෙයි වාහන.... වාහන කියන ඒවා ගෙවෙන දේවල්. ඒවායේ වටිනාකම පදවන සෑම කිලෝමීටරයක් ගානෙම ක්ෂය වෙනවා. බලාගෙනයි, එළකිරියේ ඉන්නවා පරණ කාර් විකුණන සේල් කාරයෝ. මේගොල්ලෝ බලන්නේ මිනිස්සු බ්‍රෑන්ඩ් නිව් කාර් මිලට ගන්න එක වලක්වන්න. ඒක නිසා මේගොල්ලෝ පුළුවන් තරම් එළකිරියේ ත්‍රෙඩ් වලට රිංගලා බ්‍රෑන්ඩ් නිව් කාර් ගන්න එක ලොකු මෝඩකමක් කියන මතය ප්‍රචාරය කරනවා. අහුවෙන්න විතරක් එපා. ඔයාලට බ්‍රැන්ඩ් නිව් කාර් එකක් ගන්න අමාරුයි නම්, උපරිම අවුරුදු 5 ක් පරණ ජපන් කාර් එකක් ගන්න. ඊට වැඩිය පරණ කාර් ගත්තම, ඒ කාර් එකේ වයස අවුරුදු 10 පැන්නහම ගොඩාක් ලෙඩ එනවා. ඒ ලෙඩ ගැන මේ එළකිරියේ ඕනතරම් ත්‍රෙඩ් තියනවා ඔයාලට කියවන්න. ටොයොටා ඇක්සියෝ වගේ මෑත කාර් වලටත් ගියර් බොක්ස් තියන්න වුණු අවස්ථා ගැන ත්‍රෙඩ් තියනවා. ඔයගොල්ලන්ට මුදලුයි කාලයයි වැය කරන්න වෙනවා ගැරේජ්වල. ඔයගොල්ලන්ට අවුරුදු 5 ක් පරණ ජපන් කාර් එකක් ගන්න අමාරු නම්, ඊට වඩා පරණ එකක් ගන්න කල්පනා කරනවා නම් කොහොමටවත් අවුරුදු 10ක් නැත්නම් 15 ක් පරණ ජපන් කාර්වලට හුඟක් සල්ලි දෙන්න එපා. ඒ වගේ කාර් එකකට ලක්ෂ 20ක් 25ක් දෙන එක අන්තිම ගොන් වැඩක්. කාර් එක අවුරුදු 10 කට වඩා පරණ නම් උපරිම ලක්ෂ 10 කට වඩා දෙන්න එපා. පරණ ජපන් කාර්වල අයිති කාරයෝ හිතාගෙන ඉන්නේ ඒ අය ගාව තියෙන්නේ රත්තරන් කියලා. නමුත් පරණ ජපන් කාර අරගෙන මාසයක් විතර ගියාට පස්සේ තමයි ගත්තු කෙනාට තේරෙන්නේ තමුන් ගත්තේ මළකඩ ගොඩක් කියලා. පාරිභෝගිකයන් වශයෙන් අපි හැමෝම එකතු වෙලා මේ පරණ ජපන් කාර් වෙළඳ මාෆියාව කඩන්න ඕනේ. ඕනෙම කාර් එකක් අවුරුදු 10 ක් පරණ වුණා කියන්නේ ඒක එක්ස්පයර් වුණා වගේ. ඔයගොල්ලෝ එක්ස්පයර් වෙච්ච බඩු වලට, අලුත් බඩුවලටම ගෙවන මුදල ගෙවන්නේ නැහැනේ. ඒ වගේමයි මේකත්. ජපනා තමුන් හදන වාහන පාවිච්චි කරන්නේ අවුරුදු 3 නම් අපිට අවුරුදු 10ක් 15 ක් පරණ වාහන හොඳ වෙන්නේ කොහොමද? පරණ කාර් ගන්න කලින් ඔයගොල්ලෝ මහන්සියෙන් හම්බ කරපු සල්ලි දීලා ගන්නේ මොකද්ද කියන එක ගැන හොඳටෝම කල්පනා කරන්න. පරණ වාහනයක් ගන්න කලින් පිට අය එක්ක නෙවෙයි, තමුන්ගේ පවුලේ අය එක්ක කතාබහ කර ගන්න. මොකද, ඔයගොල්ලන්ට වාහනයක් අවශ්‍ය වෙන්නේ මොන මොන කාරණාවලටද කියන එක හොඳටම දන්නේ ඔයගොල්ලන්ගේ පවුලේ අය මිසක්, පිට අය නෙවෙයි.

නැවත හමුවෙමු.

ජයවේවා!
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යාලුවනේ,

    ජපනා වාහන හදන්නේ සදාකාලිකව පවතින්න නෙවේ. බැරි වෙලාවත් එහෙම හැදුවොත් එයාගේ වාහන නිෂ්පාදන කර්මාන්තය ටික කාලයක් යනකොට වහන්න වෙයි :P .
    බලාගෙනයි, එළකිරියේ ඉන්නවා පරණ කාර් විකුණන සේල් කාරයෝ. මේගොල්ලෝ බලන්නේ මිනිස්සු බ්‍රෑන්ඩ් නිව් කාර් මිලට ගන්න එක වලක්වන්න. ඒක නිසා මේගොල්ලෝ පුළුවන් තරම් එළකිරියේ ත්‍රෙඩ් වලට රිංගලා බ්‍රෑන්ඩ් නිව් කාර් ගන්න එක ලොකු මෝඩකමක් කියන මතය ප්‍රචාරය කරනවා. අහුවෙන්න විතරක් එපා.

    බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා

    නැවත හමුවෙමු.

    ජයවේවා!

    මේක KWID මරාලේ විකුණ ගන්න කරන හිගන මාකටින් පාරක් කියලා හිතෙන්නේ මට විතරද :lol::lol::lol::lol:

    රත්තරං කවදාවත් එලකිරියේ එව්න්ට වාහන වික්කෙ නෑ.
    මමත් කවදාවත් මේකේ ඉන්න එකෙක්ට මගේ පාවිච්චි කරපු වාහනයක් විකුණලා නෑ.
    Sithira Weerasinghe, SAN_APIIT, Hyaenidae, GuneBhai, .amda ඇතුළු කිසිම කෙනෙක් එලකිරියේ වාහන බිස්නස් කාරයෝ නෙවෙයි.
    අපි වාහනයක් ගැන කතා කරා නම් කතා කරේ මේකේ ඉන්න එකෙකුට හොදක් කරන්න විතරයි.
    මේකේ එකෙක් ඇවිත් තවත් ෆේක් එකව්න්ට් ටිකක් හදාගන ඉතාම බාලතත්වයේ ලක්ෂ 22 කොහෙත්ම සුදුසු නැති වාහනයක් වගේ පේන තහඩු පෙට්ටියක් විකුණ ගන්න දගලන දැගලිල්ල මොලේ තියන කාට උනත් තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.
    තව සැකනම්, නොදත් දේත් තියනව නම් මේ ත්‍රෙඩ් එක බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1750488
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    globalisation = french manufacturer makes a car in india in a Japanese car plant shipped to europe :lol:

    ඉතින් බං ඕක කොහෙට යැව්වත් ඉන්දියාවේ නම් හැදුවේ ඉන්දියන් කාර් එකක් තමයි :lol:.......ඉන්දියන් කියද්දී ඔයාට දුක හිතුනට කරන්න දෙයක් නෑ :lol:

    ඔය Europe වලට යැව්වම European car එකක් වෙනවා නම් ඔයා ලංකාවට ගෙනාපු එක sri lankan car එකක් වෙලා ඇති :rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,229
    4,382
    113
    ඇයි එන්නද
    ඉතින් බං ඕක කොහෙට යැව්වත් ඉන්දියාවේ නම් හැදුවේ ඉන්දියන් කාර් එකක් තමයි :lol:.......ඉන්දියන් කියද්දී ඔයාට දුක හිතුනට කරන්න දෙයක් නෑ :lol:

    ඔය Europe වලට යැව්වම European car එකක් වෙනවා නම් ඔයා ලංකාවට ගෙනාපු එක sri lankan car එකක් වෙලා ඇති :rofl:

    Europe වලට මේවා ගන්නවා ද බන්. safety 0 ඒවා
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498

    කිසිම දුකක් නෑ මචං, දුක් වෙන්න තියෙන්නෙ අපි ශී ලංකාව වශයෙන් කිසිම වාහනයක් හදලා නෑ කියන එක විතරයි. මට කාර් එකක් පෙන්නෙ කාර් එකක් වගෙ. අනිත් එක මේ කාර් එක තව ගොඩක් රටවල් වලට යවන්න තමයි හදන්නෙ, ඒ ඒ රට වලට ගැලපෙන විදිහට හදලා

    ක්විඩ් එක 98% ඉන්දියන්. I was trying to explain globalizations in a joke and you stepped on your own tail

    http://shifting-gears.com/2015/05/25/renault-betting-big-on-the-kwid-with-98-localisation/
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Europe වලට මේවා ගන්නවා ද බන්. safety 0 ඒවා

    මේක යවන්නේ නෑ බං මේ වගේ safety නැති වාහන Europe වල විකුනන්න තහනම්නේ.......මේකේ safety improve කරපු version එකක් යවනවයි කියල කතාවක් තියනවා

    කිසිම දුකක් නෑ මචං, දුක් වෙන්න තියෙන්නෙ අපි ශී ලංකාව වශයෙන් කිසිම වාහනයක් හදලා නෑ කියන එක විතරයි. මට කාර් එකක් පෙන්නෙ කාර් එකක් වගෙ. අනිත් එක මේ කාර් එක තව ගොඩක් රටවල් වලට යවන්න තමයි හදන්නෙ, ඒ ඒ රට වලට ගැලපෙන විදිහට හදලා

    ක්විඩ් එක 98% ඉන්දියන්. I was trying to explain globalizations in a joke and you stepped on your own tail

    http://shifting-gears.com/2015/05/25/renault-betting-big-on-the-kwid-with-98-localisation/

    ඔව් ඒ රටවලට ගැලපෙන විදිහට හදලා නෙවෙයි වාහනයක් උනාම් තියෙන්න ඕනේ මූලික ආරක්ෂක උපාංග එකතු කරලා (මෙහෙ වගේ නෙවෙයි එහෙ ආණ්ඩු මිනිස්සුන්ගේ ජීවිත ගැන හිතනවනේ).......දැන් ඔයා කියන්නේ ලංකාවට safety features ගැලපෙන්නේ නෑ කියලද?:lol:

    ආය ගෝලීයකරණයෙන් වහන්න දෙයක් නෑ kwid කියන්නේ alto වගේම ඉන්දියන් කාර් එකක් ඇත්තට මූණ දෙන්න :lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    මේක යවන්නේ නෑ බං මේ වගේ safety නැති වාහන Europe වල විකුනන්න තහනම්නේ.......මේකේ safety improve කරපු version එකක් යවනවයි කියල කතාවක් තියනවා

    ඔව් ඒ රටවලට ගැලපෙන විදිහට හදලා නෙවෙයි වාහනයක් උනාම් තියෙන්න ඕනේ මූලික ආරක්ෂක උපාංග එකතු කරලා (මෙහෙ වගේ නෙවෙයි එහෙ ආණ්ඩු මිනිස්සුන්ගේ ජීවිත ගැන හිතනවනේ).......දැන් ඔයා කියන්නේ ලංකාවට safety features ගැලපෙන්නේ නෑ කියලද?:lol:

    ආය ගෝලීයකරණයෙන් වහන්න දෙයක් නෑ kwid කියන්නේ alto වගේම ඉන්දියන් කාර් එකක් ඇත්තට මූණ දෙන්න :lol:

    කවුද නෑ කිව්වෙ, ඔයා නැට්ට පාගගන මෙයා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    කවුද නෑ කිව්වෙ, ඔයා නැට්ට පාගගන මෙයා

    ඇයි බං ලංකාවට එවන version එකේ නැති safety features Europe වලට යවන එකේ දාන්නේ?......ලංකාවට ඒ safety features "ගැලපෙන්නේ" නැද්ද?:lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    ඇයි බං ලංකාවට එවන version එකේ නැති safety features Europe වලට යවන එකේ දාන්නේ?......ලංකාවට ඒ safety features "ගැලපෙන්නේ" නැද්ද?:lol:

    කොහෙද එහෙම සෙෆ්ටි වලට වැඩියෙන් ගෙවලා ගන්න රටක්ද මෙක? බලපන් කැබ් වලින් 90% ඇල්ටො/නැනො

    එ වුනාට අවුලක් නැතුව ඉන්ඩස්ට්‍රිය නැගලා යනවනෙ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙගේ ඇස් පෙනීමේ අවුලක්ද බං නැත්නම් මගේ ලැපේ අවුලක්ද....?? කෝ බං උඹේ වාහනේ ෆොටෝ....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලේලන්ඩ් බස් වලත් පුෂ් ස්ටාර්ට් තියෙනෝ..... හිටු ෆොටෝ කෑල්ලක් හෙට දාන්නම්..... :D:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොහෙද එහෙම සෙෆ්ටි වලට වැඩියෙන් ගෙවලා ගන්න රටක්ද මෙක? බලපන් කැබ් වලින් 90% ඇල්ටො/නැනො

    එ වුනාට අවුලක් නැතුව ඉන්ඩස්ට්‍රිය නැගලා යනවනෙ

    ඒ කියන්නේ උඹත් දන්නවා ලාබෙට දෙන්න තමයි safety features ඓන් කරලා තියෙන්නේ කියල?:lol:

    ඔව් ඉතින් කැබ් වලදී බලන්නේ අඩු ගානට ඕනේ මරාලයක් සෙට් කරලා ලාබ ගන්නනේ බං......තමන්ගේ පවුලේ උදවිය එක්ක ගමනක් යන්න වාහනයක් ගද්දි එහෙම බලලා හරියන්නේ නෑනේ.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    ඒ කියන්නේ උඹත් දන්නවා ලාබෙට දෙන්න තමයි safety features ඓන් කරලා තියෙන්නේ කියල?:lol:

    ඔව් ඉතින් කැබ් වලදී බලන්නේ අඩු ගානට ඕනේ මරාලයක් සෙට් කරලා ලාබ ගන්නනේ බං......තමන්ගේ පවුලේ උදවිය එක්ක ගමනක් යන්න වාහනයක් ගද්දි එහෙම බලලා හරියන්නේ නෑනේ.

    නෑ මචං මෙ කැබ් කරන කට්ටියගෙ ෆැමිලි වෙහිකල් එක වෙන්නෙත් කැබ් එකම තමයි. කාටවත් කරදරයක් නැතුව යන්න පුලුවන් වාහන තමයි ඔවා

    ඔවු මන් කොහෙවත් නෑ කිව්වෙ නෑනෙ. කොස්ට් කටින් නිසා තමයි ඒ.බී.එස් / සින්ගල් එයාර් බෑග් දාලා තියෙන්නෙ. හැබයි එහෙම වුනා කියලා අනිවාර්යෙන් මැරෙන්නෙ නෑ

    අනිත් එක ඔය කැබ් ඕන තරම් ගෑවෙනව, මොකද හැමතිස්සෙම පාරෙනෙ තියෙන්නෙ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    මෙගේ ඇස් පෙනීමේ අවුලක්ද බං නැත්නම් මගේ ලැපේ අවුලක්ද....?? කෝ බං උඹේ වාහනේ ෆොටෝ....?? :rolleyes:

    ලොක්ක මෙකෙ දාල තියෙන්නෙ ඉන්ටිරියර්, ඔය ඔක්කොම ෆොටොස් මගෙ එකක් දෙකක් අරුනම
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ මචං මෙ කැබ් කරන කට්ටියගෙ ෆැමිලි වෙහිකල් එක වෙන්නෙත් කැබ් එකම තමයි. කාටවත් කරදරයක් නැතුව යන්න පුලුවන් වාහන තමයි ඔවා

    ඔවු මන් කොහෙවත් නෑ කිව්වෙ නෑනෙ. කොස්ට් කටින් නිසා තමයි ඒ.බී.එස් / සින්ගල් එයාර් බෑග් දාලා තියෙන්නෙ. හැබයි එහෙම වුනා කියලා අනිවාර්යෙන් මැරෙන්නෙ නෑ

    අනිත් එක ඔය කැබ් ඕන තරම් ගෑවෙනව, මොකද හැමතිස්සෙම පාරෙනෙ තියෙන්නෙ

    අනිවාර්යයෙන් මැරෙන්නේ නැති උනාට හැප්පුනොත් මැරෙන්න තියන සම්භව්‍යතාවය වැඩියි........ඔව් ඕනේ තරම් ගැවෙනවා ඔය නිවුස් වල යන්නේ සමන් ටින් වෙච්ච වාහන ගැන
     
    Customer Care

    Member
    Jul 19, 2016
    15
    6
    0
    Gampaha
    සුබ සැන්දෑවක් යාලුවනේ,

    මෙන්න ජපන් කාර් හිමියෙකුගේ කඳුළු කතාවක්... ඔයාලත් කියවලා බලන්නකෝ.

    (මම කියන්නේ නෑ සෑම ජපන් කාර් එකක්ම මෙහෙමයි කියලා. නමුත් ඔයාලා පාවිච්චි කරපු ජපන් කාර් එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් මේ මහත්මයාගේ කතාවත් කියවලාම ඉන්නකෝ කෝකටත්.)

    නැවත හමුවෙමු.

    ජයවේවා!

    ඔව් මචන්,
    මම අහන අහන ගොඩක් උන් කිව්වේ කොච්චර හොඳට මේන්ටේන් කරත් ලක්ශේ කිට්ටු වෙද්දි ගියර් බොක්ස් එකට බඩු හම්බ වෙනවා කියලා. ඔටෝ ගියර් හදන එවුනුත් දන්නවා විට්ස් ඇක්සියෝ කියපු ගමන් මේක ආවේණික ලෙඩක් කියලා...
    මගේ එක මම ගමනක් යන ගමන් නිකන්ම පුලින් පවර් නැතිඋනා... කිසිම ස්ලිප් කිරිල්ලක්, වෝර්නින්ග් එකක්, හම් එකක්, ගැස්සිල්ලක් මුකුත් නෑ... "D" "S" "B" කිසිම රෙස්පොන්ස් එකක් නෑ... රිවස් එක විතරයි වැඩ... පස්සේ යාලුවෙක්ගේ කැබ් එකකින් ඇදල ගෙනත් දාගත්තෙ...

    ටොයෝටා ලන්කා එකේ එවුන් ගැන නම් කතා කරලා වැඩක් නෑ...
    මුලින්ම මගේ යාලුවෙක් කතා කරලා ඇහුවා ගියර් බොක්ස් එක කීයද අලුතෙන්ම කියලා... උන් කියලා තියනවා ලක්ශ 7ක් විතර වෙයි කියලා...:confused:
    පස්සේ දවස් 2කින් විතර මම ස්පේයාර් පාර්ට්ස් ඩිවිශන් එකට කෝල් 1ක් දීලා ඇහුවා ගියර් බොක්ස් එක කීයද කියලා...
    ඌ කියනවා තේරුමක් නෑ පිටින් යූස්ඩ් එකක් අරන් දාන්න කියලා...
    මම කිව්වා, කමක් නෑ මට ගාන කියන්නකෝ කියලා... ඌ කියනවා ලක්ශ 18ක් විතර වෙයි ලු...:rofl::rofl:
    තව කීයක් හරි දාලා කාර් එකක් ගතහැකි.:yes:
    මට අවුරුද්දට රීකන්ඩිශන් කම්ප්ලීට් එන්ජිම ගානේ තිබ්බත් අවුරුදු 5ක් දුවාගන්න පුලුවන් ඒ සල්ලි වලින්...:lol::P

    එලියේ ගියර් බොක්ස් තිබ්බා 65K ඉඳන් 120K වෙනකන්. සීවීටී ඔයිල් වලට යනවා 20K.
    නෝමල් චේන්ජ් එකකදි 4 ලීටර් කෑන් එකක් ඇති උනත් සම්පූර්ණ ගැලෙව්වාම අහුමුලු වල තියන ඔයිලුත් යන නිසා තව ලීටරයක් වගෙ වැඩි පුර දාන්න ඕනිලු.
    ලූස් ගන්න නෑ... තව 4 ලීටර් කෑන් 1ක් ගන්න ඕනි...:sorry:
    1ක් රු.9600 ඩිස්ක්වුන්ට් එක්ක... රු.19,200 ක් ගියා ඔයිල් වලට විතරක්.... ඇඬුනා...:sorry::sorry:

    ජැපනීස් වෙහිකල් එක්ස්පර්ට් මහත්මයෙක් රෙප් කපලා නමත් නොදා....
    ඔබතුමා ගැන දේවල් දෙකක් තුනක් මට කියන්න පුලුවන්...

    1. පිටකොන්දක් නම් නැත....
    2. බොහෝ දුරට පාපැදියක් හෝ ඉතා පරණ ජපන් මොකක් හෝ රථයක් ඇත...
    3. විවුර්ත සන්වාදයක යෙදීමට තරම් මනස සන්වර්දනය වී නැත.
    4. තවත් කෙනෙකු ඉන්දියන් හෝ අලුත් රථයක යනවා දැකීමට බැරි තරම් අධික කුහක කමක් ඇත.