මට ඔය ආටිකල් අදාළ නැහැ... ඕවා කියවන්න වෙලාවකුත් නැහැ, මොකද මට දැන් බණ්ඩාරවෙල යන්න තියන නිසා. Kwid එක ලැබුණාම මගේ කාර් සංඛ්‍යාව තුනයි. එකක් 2000 CC, අනික 1600 CC සහ Kwid 800 CC. (All purchased Brand New.)
ඇයි ඒකත් අවුල් වගේද?
ප.ලි.: හැබැයි Kwid එක වෙනුවට 600 CC Stingray එකක් හරි, 660 CC Copen එකක් හරි ගත්තා නම් අවුල් නෑ නේද?
2000 cc ඉන්දියන් වහනයක් ඇහුවමයි . මචන් අනේ කියපන්කො 2000CC එකේ model එක


මිනිහගෙ ටිකක් නට් ලූස් 

