paypal atha arala payoneer walin araganin ithn. paypal lankawata dilath na hamba wenneth na heta anidda.
nikan me heta anidda denna wage. ara Google baloon ehemath koo yakoo???.
Nodakin mata lachcha un gana nemei

ube fiverr revenue wala fiverr revenue card ekak athi ekan signup wayan. maha deyak na. paypal kathandareta wada lesi.

ethakota bank card one nadda? com band hnb wage ?![]()
නිකම්ම බැංකුවට දා ගන්න තියෙද්දි මොකට වටේ දුවනවද මන්දා
tota mona PP da banදැන් ෆයිවර් එකේ ඔර්ඩර් එකකට සල්ලි හම්බුනොත් ඒවා
ලංකන් පේපෑල් වලට ගන්න බැරිද ?
කාඩ් එකක් දාන්නෙ නැතුව වෙරිෆයි නොකරපු ඒවට සල්ලි එන්නෙ නැද්ද ?
මොකද මට පේපෑලට කනෙක්ට් කරන්න පුලුවන් කාඩ් එකක් නැහැ :/ ඔර්ඩරයක් ආවොත් හදාගන්න කියල ඉන්නේ
කට්ටිය ආස වැඩියෙන් අඬන්න, ඒකයි හේතුවඅඩෙ එහෙම පුලුවන්ද ? එහෙනම් ඇයි මේ හැම එකාම ලත වෙන්නේ පේ පෑල් අල්ලගෙන, මන් හිතුවේ ඇමරිකන් බෑන්ක් වලට විතරයි පුලුවන් කියල
