මම ළඟ ඔය උඩ කියපු lg front loading washing machine with Dryer ට අමතරව 2008 විතර ගනිපු lg top loading washing machine 6.5kg එකක් තියෙනවා දැන් අවුරුදු 16ක් අදටත් කිසිම අවුලක් නෑඅපේ ගෙදර තියෙන්නෙ lg top loader 6kg එකක්
ඒකෙ කිපසැරයක්ම රෙපෙයාස් ආව
ඔය කියන තරම් හොඳට හේදුනේ නම් නෑ රෙදි
දැන් axle එකක් කැඩිල පාවිච්චි කරන්න බෑ![]()