Paypal help

KosAtaya

Member
Jan 9, 2016
625
23
0
දැන් ෆයිවර් එකේ ඔර්ඩර් එකකට සල්ලි හම්බුනොත් ඒවා

ලංකන් පේපෑල් වලට ගන්න බැරිද ?
කාඩ් එකක් දාන්නෙ නැතුව වෙරිෆයි නොකරපු ඒවට සල්ලි එන්නෙ නැද්ද ?
මොකද මට පේපෑලට කනෙක්ට් කරන්න පුලුවන් කාඩ් එකක් නැහැ :/ ඔර්ඩරයක් ආවොත් හදාගන්න කියල ඉන්නේ
 
manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Ko ban ara stage wala kaghapu harin kiyana eka....??!
    wesige *** la budu talk dunny, :angry:nikan me heta anidda denna wage. ara Google baloon ehemath koo yakoo???.:angry: Nodakin mata lachcha un gana nemei

    * hamadama me lankawe moda p**ku siini 500 ta rawatena eka gana!!!!!...:angry::angry:
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,552
    1
    15,159
    113
    sl pp walata ba machan

    fiverr eke direct bank ekata puluwan neda >????
     
    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    නිකම්ම බැංකුවට දා ගන්න තියෙද්දි මොකට වටේ දුවනවද මන්දා
    :lol:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    නිකම්ම බැංකුවට දා ගන්න තියෙද්දි මොකට වටේ දුවනවද මන්දා
    :lol:

    අඩෙ එහෙම පුලුවන්ද ? එහෙනම් ඇයි මේ හැම එකාම ලත වෙන්නේ පේ පෑල් අල්ලගෙන, මන් හිතුවේ ඇමරිකන් බෑන්ක් වලට විතරයි පුලුවන් කියල
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,257
    40,962
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    දැන් ෆයිවර් එකේ ඔර්ඩර් එකකට සල්ලි හම්බුනොත් ඒවා

    ලංකන් පේපෑල් වලට ගන්න බැරිද ?
    කාඩ් එකක් දාන්නෙ නැතුව වෙරිෆයි නොකරපු ඒවට සල්ලි එන්නෙ නැද්ද ?
    මොකද මට පේපෑලට කනෙක්ට් කරන්න පුලුවන් කාඩ් එකක් නැහැ :/ ඔර්ඩරයක් ආවොත් හදාගන්න කියල ඉන්නේ
    tota mona PP da ban
     
    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    අඩෙ එහෙම පුලුවන්ද ? එහෙනම් ඇයි මේ හැම එකාම ලත වෙන්නේ පේ පෑල් අල්ලගෙන, මන් හිතුවේ ඇමරිකන් බෑන්ක් වලට විතරයි පුලුවන් කියල
    කට්ටිය ආස වැඩියෙන් අඬන්න, ඒකයි හේතුව
    බැංකු ගානේ යන්න කාර්ඩ් හදන්න
    අඩෝ මේක ලිමිට් උනා අරක සස්පෙන්ඩ් කියලා අඬන්න
    විත්ඩ්‍රෝ කරන හැටි ගැන තැවෙන්න
    සල්ලි ගන්න එහෙ මෙහෙ දඟලන්න

    එහෙමයි කට්ටිය ආස :baffled: