Washing Machine HELP

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,721
    10,202
    113
    අපේ ගෙදර තියෙන්නෙ lg top loader 6kg එකක්
    ඒකෙ කිපසැරයක්ම රෙපෙයාස් ආව
    ඔය කියන තරම් හොඳට හේදුනේ නම් නෑ රෙදි
    දැන් axle එකක් කැඩිල පාවිච්චි කරන්න බෑ :baffled:
    මම ළඟ ඔය උඩ කියපු lg front loading washing machine with Dryer ට අමතරව 2008 විතර ගනිපු lg top loading washing machine 6.5kg එකක් තියෙනවා දැන් අවුරුදු 16ක් අදටත් කිසිම අවුලක් නෑ
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    Damro ganna. hard use ekata hodai. spare parts ehemath tiyanwa. Service ekath hodai. Abans nam hithannawath epa.
     
    • Like
    Reactions: DXB2021

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    උඹේ බජට් එකට ගැලපෙනවා නම් lg front loading washing machine with Dryer උඹට ලංකාවේ ගන්න තියෙන සුපිරිම භාණ්ඩයක් , Dryer එකත් එක්කම තියෙන්නේ , පාවිච්චි කරනකොට තේරේවි Damro , SINGER වගේ ඒවා කොයිතරම් ගල්යුගේ ඒවා ද කියලා


    damro Fully Automatic වල තියෙන ප්‍රශ්නේ තමයි shirt collar & cuff වල කුණු , කලිසං කකුල් වල ගැවෙන තද කුණු මචන් වගේ කුණු යන්නේ නෑ හෝ යනවා අඩුයි

    lg top loading washing machine වල උනත් මම කියපු තැන්වල හොඳටම කුනු යනවා

    450.jpg

    https://www.lg.com/sg/washing-machines/washer-dryers/fv1411h2b/

    https://buyabans.com/lg-front-load-fully-automatic-washing-machine-11-7-kg
    meka hari. habai 3,4k denek use karanawa nam parissamen use karanna oni mewa. hoda tanaka house karala baba wage balagannawa nam supiri. ehema wen nathi nisa damro ganna. damro innovex 2ma ekai poddak wat wenas na. unge after sales hodai, top loading leda adui. habai dryer na. Oka 77k unata lankawata kela wenna kalin tibbe 32i -35i