පට්ට නෙ බන් :lol::lol::lol::lol::lol: ඔව් බන්. හිච්චි උන්ගේ කැරිම සද්දේ. බලපන් අර විඩියෝ එකේ ජර්මන් ශෙපර්ඩ් එකා අරූව අල්ලනවානම් එක කටින් අල්ලලා මරන්න පුලුවන්. අරූ ලොකු සිරා වගේ බුරනවා ජර්මන් ශෙපර්ඩ් එකාට. ජර්මන් ශෙපර්ඩ් එකා බලනවා ඇති කොහෙන්ද...