ගල

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අද ගමේ වෙඩින් එකකට යන්න ඉන්නේ. දෙන්නෙත් ගල් අරක්කු ලු. :no: මොනා කරන්නද කියලා හිතාගන්න බැහැ.

ගල් ගැහුවම ඔලුවේ කැක්කුම හැදෙනවද බන් ?

1258108828578_ExtraSpecialArrack.jpg
 
eshanx

Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    අද ගමේ වෙඩින් එකකට යන්න ඉන්නේ. දෙන්නෙත් ගල් අරක්කු ලු. :no: මොනා කරන්නද කියලා හිතාගන්න බැහැ.

    ගල් ගැහුවම ඔලුවේ කැක්කුම හැදෙනවද බන් ?

    1258108828578_ExtraSpecialArrack.jpg

    glass ekata dehi kallak dala gahapan. nattam readbull eka sandy karapan. :yes::D
     
    ajithparakrama

    Active member
  • May 15, 2015
    376
    84
    28
    attachment.php

    රස හදුනන්නෝ
    ගද නොබලන්නෝ
    සුරලොව යන්නෝ
    ගල්ම ගහන්නෝ
     
    Attachments

    • download.jpg
      download.jpg
      5.3 KB · Views: 273

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    ගහලා බලහංකෝ ආතල් එකටත් එක්ක first time . ටිකක් ඉස්සරහ ඉන්න එවුන් ඔංචිලි පදිනවා වගේ පේන්න ගන්නකොට නවත්තපං.
    ඊට පස්සෙ ආතල් එක අරන් ඉවර වෙලා redbull එකක් ගහපං.
    නැත්තං පහුවෙනිදට ලෙල්ල හුටං.
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ගොඩක් පොශ් කියල හිතන උන් කියන්නෙ ගල් කියන්නෙ මල ජරාවක් ,ගැහුවම ඉවරයි කියල.හැබැයි ගොඩක් උන් ෆොරින් ලිකර් එකක් තොලගාලවත් නැති අනාතයො.යකෝ ඕක බීල නැත්නම් අරක්කු බොනව කියල කයිවාරු ගහන්නත් එපා.
    පලවෙනි ශොට් එකේ ඉදන්ම වදින්න ගන්නව.දෙක දැම්මම ගද ඉවරයි.උබ ඉව නොකර ගහපන්.රස පුරුදු නැත්නම් ශැන්ඩි ටිකක් වැඩිපුර දාපන්.හොදම දේ සෝඩ ටිකක් එක්ක ගහන්න පුලුවන් නම්.මොන අරක්කු බිවුවත් ඔලුව කකියනව ඩිහයිඩ්‍රේට් වෙන නිසා.වතුර වැඩිපුර බීපන් ඔලුවෙ කැක්කුම් නැතිවෙයි.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ගහලා බලහංකෝ ආතල් එකටත් එක්ක first time . ටිකක් ඉස්සරහ ඉන්න එවුන් ඔංචිලි පදිනවා වගේ පේන්න ගන්නකොට නවත්තපං.
    ඊට පස්සෙ ආතල් එක අරන් ඉවර වෙලා redbull එකක් ගහපං.
    නැත්තං පහුවෙනිදට ලෙල්ල හුටං.

    ගම්වල කොහෙන්ද බන් රෙඩ් බුල්. එහෙනම් හොරෙන් අරන් ගිහින් අල්ලපු ගෙදරවත් ෆ්‍රිජ් එකක දාල තියන්න ඕනේ.

    දන්නවනේ ගම්වල මගුල් ගන්නේ ගෙවල් වල නේ. දැන් මට තේරෙනවා අයි කියලා නයිට් ක්ලබ් වල ඉන්න කෙල්ලෝ රෙඩ් බුල් එක්ක බොන්නේ.උන් ඩේලි ගහනවා නේ
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ගොඩක් පොශ් කියල හිතන උන් කියන්නෙ ගල් කියන්නෙ මල ජරාවක් ,ගැහුවම ඉවරයි කියල.හැබැයි ගොඩක් උන් ෆොරින් ලිකර් එකක් තොලගාලවත් නැති අනාතයො.යකෝ ඕක බීල නැත්නම් අරක්කු බොනව කියල කයිවාරු ගහන්නත් එපා.
    පලවෙනි ශොට් එකේ ඉදන්ම වදින්න ගන්නව.දෙක දැම්මම ගද ඉවරයි.උබ ඉව නොකර ගහපන්.රස පුරුදු නැත්නම් ශැන්ඩි ටිකක් වැඩිපුර දාපන්.හොදම දේ සෝඩ ටිකක් එක්ක ගහන්න පුලුවන් නම්.මොන අරක්කු බිවුවත් ඔලුව කකියනව ඩිහයිඩ්‍රේට් වෙන නිසා.වතුර වැඩිපුර බීපන් ඔලුවෙ කැක්කුම් නැතිවෙයි.

    අඩෝ මමනම් පඩ ෂෝ දන්නේ නැහැ බන්. ඕන තරම් ඉන්ටර්නැෂනල් බඩු ගහල තියනවා. ලෝකල් ඒවා ගහනවා . ඕල්ඩ් අරක් .

    එත් ගල් නම් ගහලා නැහැ. හැබැයි විස්කි වලට ඔලුව කැක්කුම එන්නේ නැතිතරම්. මම දන්නවා අත්දැකීමෙන්.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    ගම්වල කොහෙන්ද බන් රෙඩ් බුල්. එහෙනම් හොරෙන් අරන් ගිහින් අල්ලපු ගෙදරවත් ෆ්‍රිජ් එකක දාල තියන්න ඕනේ.

    දන්නවනේ ගම්වල මගුල් ගන්නේ ගෙවල් වල නේ. දැන් මට තේරෙනවා අයි කියලා නයිට් ක්ලබ් වල ඉන්න කෙල්ලෝ රෙඩ් බුල් එක්ක බොන්නේ.උන් ඩේලි ගහනවා නේ

    එහෙනම් ඉතිං තැබිලි ගෙඩියක් බීපං මචං . මට නම් ඔලුවෙ කැක්කුම අඩු වෙනවා .
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    එහෙනම් ඉතිං තැබිලි ගෙඩියක් බීපං මචං . මට නම් ඔලුවෙ කැක්කුම අඩු වෙනවා .

    එල . මට වැඩේ තියෙන්නේ මචන් ඔලුවේ කැක්කුම ආවම අන්තිමට වමනේ යනවා එකයි. ගදනම් අවුලක් නැහැ.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113

    අඩෝ මමනම් පඩ ෂෝ දන්නේ නැහැ බන්. ඕන තරම් ඉන්ටර්නැෂනල් බඩු ගහල තියනවා. ලෝකල් ඒවා ගහනවා . ඕල්ඩ් අරක් .

    එත් ගල් නම් ගහලා නැහැ. හැබැයි විස්කි වලට ඔලුව කැක්කුම එන්නේ නැතිතරම්. මම දන්නවා අත්දැකීමෙන්.

    මම කිවුවෙ මගේ යාලුවො සෙට් එකක් ඉන්නව උන් ගැන බන්.උබ දවස පුරාම වතුර නොබී ඉදල හරියට රෑට සොරි වෙන්න ගැහුවොත් අනිව මොක බිවුවත් ඔලුව රිදෙනව බන්.මම ගල් බොනව 425/=
    කාලෙ ඉදන් .දැන් මාත් අඩුයි ගල් ගහනව.