අද ගමේ වෙඩින් එකකට යන්න ඉන්නේ. දෙන්නෙත් ගල් අරක්කු ලු.මොනා කරන්නද කියලා හිතාගන්න බැහැ.
ගල් ගැහුවම ඔලුවේ කැක්කුම හැදෙනවද බන් ?
![]()


ගහලා බලහංකෝ ආතල් එකටත් එක්ක first time . ටිකක් ඉස්සරහ ඉන්න එවුන් ඔංචිලි පදිනවා වගේ පේන්න ගන්නකොට නවත්තපං.
ඊට පස්සෙ ආතල් එක අරන් ඉවර වෙලා redbull එකක් ගහපං.
නැත්තං පහුවෙනිදට ලෙල්ල හුටං.
ගොඩක් පොශ් කියල හිතන උන් කියන්නෙ ගල් කියන්නෙ මල ජරාවක් ,ගැහුවම ඉවරයි කියල.හැබැයි ගොඩක් උන් ෆොරින් ලිකර් එකක් තොලගාලවත් නැති අනාතයො.යකෝ ඕක බීල නැත්නම් අරක්කු බොනව කියල කයිවාරු ගහන්නත් එපා.
පලවෙනි ශොට් එකේ ඉදන්ම වදින්න ගන්නව.දෙක දැම්මම ගද ඉවරයි.උබ ඉව නොකර ගහපන්.රස පුරුදු නැත්නම් ශැන්ඩි ටිකක් වැඩිපුර දාපන්.හොදම දේ සෝඩ ටිකක් එක්ක ගහන්න පුලුවන් නම්.මොන අරක්කු බිවුවත් ඔලුව කකියනව ඩිහයිඩ්රේට් වෙන නිසා.වතුර වැඩිපුර බීපන් ඔලුවෙ කැක්කුම් නැතිවෙයි.
ගම්වල කොහෙන්ද බන් රෙඩ් බුල්. එහෙනම් හොරෙන් අරන් ගිහින් අල්ලපු ගෙදරවත් ෆ්රිජ් එකක දාල තියන්න ඕනේ.
දන්නවනේ ගම්වල මගුල් ගන්නේ ගෙවල් වල නේ. දැන් මට තේරෙනවා අයි කියලා නයිට් ක්ලබ් වල ඉන්න කෙල්ලෝ රෙඩ් බුල් එක්ක බොන්නේ.උන් ඩේලි ගහනවා නේ
එහෙනම් ඉතිං තැබිලි ගෙඩියක් බීපං මචං . මට නම් ඔලුවෙ කැක්කුම අඩු වෙනවා .
අඩෝ මමනම් පඩ ෂෝ දන්නේ නැහැ බන්. ඕන තරම් ඉන්ටර්නැෂනල් බඩු ගහල තියනවා. ලෝකල් ඒවා ගහනවා . ඕල්ඩ් අරක් .
එත් ගල් නම් ගහලා නැහැ. හැබැයි විස්කි වලට ඔලුව කැක්කුම එන්නේ නැතිතරම්. මම දන්නවා අත්දැකීමෙන්.