Best Credit Card Offer Ever in Sri Lanka!!!

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    HNB Credit card තියන අයට අගෝස්තු 31 වෙනකම් super offer එකක් තියනවා. තමන් කැමති ඕනම දෙයක් purchase කරලා, ඒක පොලී රහිතව මාස 24ක් වෙනකම් installment ගෙවන්න හදාගන්න පුලුවන්.
    ඔව්! ඕනම දෙයක්!
    පට්ටම ඔෆර් එක. දන්නේ නැති අයට දැනගන්න දැම්මේ.
    මම දැන් බෑන්ක් එකටත් කතාකරල ඇහුවා. උන් කන්ෆර්ම් කරා සීන් එක. හොඳම දේ තමයි online transaction, paypal වලින් ගෙවන ඒවටත් වලංගුයිලු.

    එදා මෙදාතුර ලංකාවේ දැකපු හොඳම credit card ඔෆර් එක!

    ප.ලි. මම HNB එකේ රස්සාව කරන එකෙක් නෙමෙයි. එහෙම හිතන උනුත් ඉන්න පුලුවන්නේ. :baffled::baffled::baffled::baffled:


    hnb cc තියන උන්වත් කිව්වට සලකගෙන පලයල්ලා :D:D
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,553
    2,376
    113
    කෝටි 50 ක වගේ දෙයක් උනත් පුලුවන්ද.. :oo:
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මට නම් හිතුනෙම උබ HNB job එකක් කරන එකෙක් කියලා. :rofl:
    Thanks මචන් දැනුවත් කරාට.
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    Credit Card Limit Eka thiyenakam puluwan machan..dan godak dawas wenawa patan aragena... ubata msg eka awe nadda meeta kalin..between 10000-1000000 ona amount ekak puluwan... credit limit eka 1 million nam...ubata 100000 ewa dahayak unath installment wenna danna puluwan...
     

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    695
    352
    63
    Oya offer eka NTB eke thibba.. mama paypal walin $1020 gewala installements plan ekak ganna kiwwa.. parayo kiwwa paypal ba kiyala..

    HNB ungen email eken in writing confirm karaganin paypal siddiya..
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    Credit Card Limit Eka thiyenakam puluwan machan..dan godak dawas wenawa patan aragena... ubata msg eka awe nadda meeta kalin..between 10000-1000000 ona amount ekak puluwan... credit limit eka 1 million nam...ubata 100000 ewa dahayak unath installment wenna danna puluwan...

    ගන්න දෙයක් කියපන්කෝ. මට මේ ගන්න දෙයක් හිතාගන්න බැරුව ඉන්නේ. මම ලොකුවට ඕක පාවිච්චි කරන්නෙත් නෑ. ලිමිට් එකනම් 2ක් වගේ තියෙන්නේ.
    දැනට අයිඩීයා තියෙන්නේ:
    1) sjcam 5000x and nikon d7100 both
    2) samsung s6 edge+ duos or another premium phone
    3) any ideas උබල මොනවද ගත්තෙ????
    මොකක්ද හොඳ?


    අන්තිමේ අගෝස්තු 31 වෙනකම් ඉඳලා කාර්ගිල්ල්ස් එකෙන් අල 500ක් අරන් අවුරුදු දෙකක් තිස්සේ ගෙවන්න උනොත් අපරාදේ ඕයි!
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    Oya offer eka NTB eke thibba.. mama paypal walin $1020 gewala installements plan ekak ganna kiwwa.. parayo kiwwa paypal ba kiyala..

    HNB ungen email eken in writing confirm karaganin paypal siddiya..

    මම cust care එකට කෝල් කරල ඇහුවා. උන් එහෙන් මෙහෙන් අහලා කිව්වා පුලුවන් කියලා. මොකටත් එක්ක email confirmation එකක් ගන්න ඕන. thnks for telling this machan.
    BTW NTB කොහොමත් බලු හොරු. මේ දවස්වල අමුතු ණය සීන් එකක් යනවා, පොලිය විතරක් ගෙවන්න පුලුවන් කියලා. අහුවෙන්න එපා. මහ ප්‍රෝඩාවක්. මම අඳුරන මැනේජරයෙක් ඉන්නවා ඕකේ. අම්මෝ උන් මිනිස්සු රවට්ටන හැටි ඇහුවම බය හිතෙනවා බං බැංකු වලට. හැම බැංකුවම ඔහොම වෙන්නැති.
     
    Last edited: