Renault KWID සාධාරණ review

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    :no::no:
    එතකොට මහපොළොවෙ ඛණිජ තෙල් තිබුනෙ නැතොත් විතරයි. මම හිතන්නෑ තව අවුරුදු දහයකින් පහලොවකින් ඛණිජ තෙල් ඉවර වෙයි කියල හිටං :rolleyes:

    By 2050 at today's rate plus growth.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :no::no:
    එතකොට මහපොළොවෙ ඛණිජ තෙල් තිබුනෙ නැතොත් විතරයි. මම හිතන්නෑ තව අවුරුදු දහයකින් පහලොවකින් ඛණිජ තෙල් ඉවර වෙයි කියල හිටං :rolleyes:

    අපේ ගේ ගාව ශෙඩ් එකේ කොල්ලෙක් ඉන්නවා. ඌ හැමදාම කියනවා මම හින්දා ලෝකේ තෙල් ඉවරවෙයි කියලා:nerd::nerd:

    ලීටර් 141යි කැපෑසිටි එක. ඕකෙන් 130ක් නම් වදිනවමයි.. කිලෝමීටර 600-700ක් වගේ දුර දුවන්න පුලුවන් එක පාරක් ෆුල් ටෑන්ක් ගහලා, කොලඹ ට්‍රැෆික් එකේමනම් 550න් වගේ ඉවර වෙනවා:P:P

    (ටැංකිය 96 + කම්පැනි ෆිටඩ් එක්ස්ට්‍රා ටෑන් එක 45යි.)
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    රත්තරං;20443464 said:

    raththarane poddak inbox eka clear kra gannawada machan, podi help ekak ganna ona?
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    wingroad 1300cc 1999 cp GA num ekak thiyanwa. anuradapure paththe yaluwek ge. 170000km duwala thiyenne. manual. 18k kiyanwa, mu hambaneka wadi karala kiyanne kiyala hithenne. adu krla illanna me dawaswala price eka gana idea ekak nae. wahane average condition eke thiyanwa. repairs na kiwwa.
    illanna honda price ekak kiyapan mchan (mama hithan inne 13-14 wagenam ganna, but Sithira saho kiwwa 18 kiyanne price range eka kiyala :( )
    oyagenuth idea ekak thiyanwanam loku udawwak, thanks machan
     
    owa giye 13-14 thamai ban
    dan wadi unata passenam idea ekak na
    eeth 18kata okak ganna wele thawa 2k dala fb15, ho 110 ekakma ganna balanna
     
    • Like
    Reactions: biskubiskulahila

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    wingroad 1300cc 1999 cp GA num ekak thiyanwa. anuradapure paththe yaluwek ge. 170000km duwala thiyenne. manual. 18k kiyanwa, mu hambaneka wadi karala kiyanne kiyala hithenne. adu krla illanna me dawaswala price eka gana idea ekak nae. wahane average condition eke thiyanwa. repairs na kiwwa.
    illanna honda price ekak kiyapan mchan (mama hithan inne 13-14 wagenam ganna, but Sithira saho kiwwa 18 kiyanne price range eka kiyala :( )
    oyagenuth idea ekak thiyanwanam loku udawwak, thanks machan
    170,000??
    Mage yaluwek 2000 ekak gaththa 14.75 kata 2016 Jan wala. Odometer eke nam thibune 105,000 ganak. Habai meter eka wenas karalada danneth na.
    18 nam loweth wadi ban 15n eha denna epa. Habai hoda car ekak handling ehema patta.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    170,000??
    Mage yaluwek 2000 ekak gaththa 14.75 kata 2016 Jan wala. Odometer eke nam thibune 105,000 ganak. Habai meter eka wenas karalada danneth na.
    18 nam loweth wadi ban 15n eha denna epa. Habai hoda car ekak handling ehema patta.

    y11 යන්නෙ ඔය ගණන් වලට තමා බන්. මේකෙ නම් මීටරේ කරකෝල නැතුව ඇති ශුවර් එකටම.
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    170,000??
    Mage yaluwek 2000 ekak gaththa 14.75 kata 2016 Jan wala. Odometer eke nam thibune 105,000 ganak. Habai meter eka wenas karalada danneth na.
    18 nam loweth wadi ban 15n eha denna epa. Habai hoda car ekak handling ehema patta.

    mama dan paniwide kiwwa 15 kata kamathiy kiyala. blmu mokada kiyanne kiyala, inspect krla thawa poddak adu kraganna puluwanne.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් බං කිරියෙ එකෙක් කලින් මේක ෂෙයා කරල තිබුනා. මමත් දැක්කෙ ඒකෙන්. පිස්සු හැදෙනව :lol::lol:

    :lol::lol:
    අඩෝ ස්වප්නට මොකුත් කියන්න එපා. යාලුකම් නෑතිවෙයි :oo:

    ඇඃ උබල ස්වප්නට ලවුද??:oo::oo::rolleyes::rolleyes::D:D:love::love: