Monaada ban meh pokemon Go kiyanne?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,023
    16,704
    113
    Kohe herunath pokemon Go kiyala enawa. :(
    Mona huttak da meh??

    මේ දවස්වල ස්මාර්ට් ෆෝන් එකක් තියන හැමෝම කතාවෙන්නේ Pokemon ක්‍රීඩාව ගැන.

    මේ ක්‍රීඩාව නිකුත් කරලා අදට දින 15ක් වුණත් මෙය ලොව පුරා කුණාටුවක් ආකාරයෙන් පැතිර ගියා.

    මේ වන විට මෙම ක්‍රීඩාව මිලියන 15ක් පමණ මෙය ඩවුන්ලොඩ් කරගෙන තිබෙනවා.

    මෙම ක්‍රීඩාව වෙනත් ක්‍රීඩා වලට වඩා වෙනස් වන්නේ මෙය ක්‍රීඩාකරන්න තියෙන්නේ ඇත්ත ලෝකයත් සමගිනුයි.

    මේ ක්‍රීඩාව කිරිමට නම් ඔබගේ ජංගම දුරකථනයේ GPS ක්‍රියාත්මක කරගෙන පාරවල් දිගේ ඇවිදින්න වෙනවා.

    පාරවල් දිගේ යනකොට තමයි Pokemon, PokeStops, Pokemon Gyms වගේම මෙම ක්‍රීඩාවේ යෙදෙන අනෙක් rival trainers ලත් හමුවෙන්නේ.

    කොහොම වුණත් මෙම ක්‍රීඩාව නිසා අවුරුදු 18ක තරුණයෙකු මියගොස් ඇති බව මේ වන විට වාර්තා වෙනවා.

    මෙසේ මියගොස් ඇත්තේ ගෝතමාලාවේ Jerson Lopez නම් 18 හැවිරිදි තරුණයෙක්.

    ඔහු ඔහුගේ මිතුරෙකු සමග මෙම ක්‍රීඩාවේ නියැළමින් සිටි ඇති අතර මෙම ක්‍රීඩාවට අදාල සත්වයෙකු අල්ලා ගැනීමට ඔවුන් අසළ නිවසකට අනවසරයෙන් ඇතුලු වීමට තැත්කර තිබෙනවා.

    පසුව නිවස් හිමියා විසින් මොවුන්ට වෙඩිතබා ඇති අතර වෙඩි තැබීමෙන් මෙම තරුණයා මියගොස් තිබෙනවා.

    මෙම ක්‍රීඩාව නිසා සිදුවූ පළමු මරණය මෙය බවයි වාර්තා වන්නේ.

    තවද මෙම ක්‍රීඩාව මේ වනවිට විශාල සාමාජීය ප්‍රශ්ණයක් වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මේ දවස්වල ස්මාර්ට් ෆෝන් එකක් තියන හැමෝම කතාවෙන්නේ Pokemon ක්‍රීඩාව ගැන.

    ඔහු ඔහුගේ මිතුරෙකු සමග මෙම ක්‍රීඩාවේ නියැළමින් සිටි ඇති අතර මෙම ක්‍රීඩාවට අදාල සත්වයෙකු අල්ලා ගැනීමට ඔවුන් අසළ නිවසකට අනවසරයෙන් ඇතුලු වීමට තැත්කර තිබෙනවා.

    පසුව නිවස් හිමියා විසින් මොවුන්ට වෙඩිතබා ඇති අතර වෙඩි තැබීමෙන් මෙම තරුණයා මියගොස් තිබෙනවා.

    මෙම ක්‍රීඩාව නිසා සිදුවූ පළමු මරණය මෙය බවයි වාර්තා වන්නේ.

    තවද මෙම ක්‍රීඩාව මේ වනවිට විශාල සාමාජීය ප්‍රශ්ණයක් වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    :baffled::baffled: